ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.

. I really appreciate your advice. Feeling Better...

