මා හට තේරුම්ගත නොහැක.

super16

Member
Feb 26, 2016
767
56
0
ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.
 
r runner

Member
May 12, 2015
2,396
781
0
ඒකාකාරි බවෙන් මිදෙන්න දේවල් ටිකකුත් ජිවිතේට එකතු කරගන්න .. එතකොට ඔය ගතිය ඇරිලා යාවි මචං
 
vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    If you don't have a brain yes life is pre-determined by forces of nature and past karma.If you have a brain to think and change you can change your destiny consciously.

    Mmm. Sometimes brain is shutting down when we understand what we are doing is useless for our life at the end. But when I saw your comment a thought came to me. We will die. If we could do something for the future generations it will be a hope to them.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒකාකාරි බවෙන් මිදෙන්න දේවල් ටිකකුත් ජිවිතේට එකතු කරගන්න .. එතකොට ඔය ගතිය ඇරිලා යාවි මචං

    Thank you. You are right. It's time to stop thinking these things.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.

    Ou machan mage aagama wenas unath oya kiyanawa wagw api yaanna one anthima solution ekakata thamai... niwanata hari swargayata hari yana Road eke..
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.

    Ou machan mage agama wenas unath oya kiyanawa wage api niwanata hari swargayata hari yana paare yanna ona.. hithata sathuta laba ganna..
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කලේ ඉපදීම දුකයි කියල. නැවත නැවත ඉපදෙන හැම ආත්මයකම ඔය දුක ඇති වෙනවා. ඒකට විසදුම තමයි. නිවන් දැකීම. ඒක එක පාරටම ලගා කර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙම නිවනට යන මගේ ගමන් කරන්න ඕනේ. එයින් බැහැර වෙන හැම වෙලාවෙම උත්සහ කරන්න ඕනේ ආයිත් එම මගට එන්න.

    :yes::yes::yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mmm. Sometimes brain is shutting down when we understand what we are doing is useless for our life at the end. But when I saw your comment a thought came to me. We will die. If we could do something for the future generations it will be a hope to them.

    Brain is shutting down because we feel everything is useless and it's bored.This is not a good realization. The true realization is knowing the impermanent nature of everything.Even the thought of everything is useless also impermanent.Even future generations are impermanent.It does not mean We should die now.Even a step towards nirvana or heaven should be the goal.In that time it's ok to be with everything but unaffected by anything because you know the true nature of everything.So it should make you very happy not sad.If you feel sad and depressed you haven't still realized the true nature.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පුලුවන්නම් ඔහොම කල්පනා කරලා depression,bipolar හදා ගන්න.මමත් කාලයක් ඕව ගැන හිතුවා,ඒත් කිසිම තේරුමක් නෑ.ආගම දහමට යොමුවෙන එක ඕකට විසදුමක් නෙවෙයි.මම කියන්නේ පන්සල් පල්ලි යන්න එපා කියල නෙවෙයි.මම ඉගෙන ගත්ත ඒවගෙන් කියනවනම් එක පරාජය බාර ගැනීමක්.අදටත් ඔයාගේ ප්‍රශ්නයට හරි උත්තරයක් නෑ. atheism වල richard dawkins,Christopher Hitchens,Sam Harris ලගේ ඉදන් ත්‍රිපිටකය වෙනත් ආගමික පොත්පත් ඇතිතරම් කියවල තියෙනවා.සෑහෙන දැනුමක් ලැබුන වගේම ලොකු කාල නාස්තියක්.සාරාංශය තමයි මධ්‍යස්තව ආකල්ප දරන එක. ඔයාට anxiety තියෙනවා වගේ,කාට හරි කියලා,psychiatric කෙනෙක්ට පෙන්නන්න.කල්පනා කරන්නේ නැතිවෙන්න වැඩක යෙදෙන්න.ඔයාට කියන්න දෙයක් නෑනේ,දානවා ඇතිනේ මානසික ප්‍රශ්න. යාළුවා දැන්ම පියවරක් ගන්න,මගෙ පවුලේ අයට ඕක ජාන ගතව තියෙනවා, එක නිසා මම හොදට ඔය ගැන දන්නවා.අනිත් අය දෙන වැරදි අදහස් නිසා ඔයා ගොඩක් අමාරුවේ වැටෙන්න පුළුවන්.ඔයාගේ ප්‍රශ්න වලට කාටවත් උත්තරදෙන්න විදිහන් නෑ.එක කාටවත් තේරෙන්නෙත් නෑ.ගොඩක් විස්තර ඕනනම් ලියන්න පුළුවන්,අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ බලන්න යන්න තැන් අනන්තවත් තියෙනවා,ගවේෂණය කරන්න කාරනා ගොඩක් තියෙනවා,කරන්න දේවල් ගොඩක් තියෙනවා.ඒ වගේම මිනිසුන් ගේ අරමුණ වෙන්න ඕන සතුටින් සිටීම.ස්වයන් යෝජනා කරලා හිත දැඩිකර ගන්න. හිතට සිතිවිලි එන වේගය අඩු කර ගන්නවිනාඩි කිහිපයක් භාවනා කරන්න.බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා ජම්මුද්විප වැසියන් ශ්‍රේෂ්ට වෙන්නේ වීර්යයෙන් කියලා. මම පස්සේ දැක්කේ ඔයා වෙන ආගමක කියලා, අවුලක් නෑනේ . :yes::yes::yes:
     
    • Like
    Reactions: rudr@

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    ජීව්තයේ අරමුණ කුමක්ද?. අප වෙහෙස මහන්සි වී වැඩ කරමු. කා බී ජීවත්වෙමු. සමාජ හැල හැප්පීම් වලට ලක් වෙමු. බොහෝවිට දුක් වින්දිමු. විවාහ වී දරුවන් හදමු. අන්තිමේදි උරුම මරනය පමනකි. ජීවිතය අපෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද?

    ජීවියාගේ පැවැත්ම තහවුරු කිරීම වෙන්නැති
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    පුලුවන්නම් ඔහොම කල්පනා කරලා depression,bipolar හදා ගන්න.මමත් කාලයක් ඕව ගැන හිතුවා,ඒත් කිසිම තේරුමක් නෑ.ආගම දහමට යොමුවෙන එක ඕකට විසදුමක් නෙවෙයි.මම කියන්නේ පන්සල් පල්ලි යන්න එපා කියල නෙවෙයි.මම ඉගෙන ගත්ත ඒවගෙන් කියනවනම් එක පරාජය බාර ගැනීමක්.අදටත් ඔයාගේ ප්‍රශ්නයට හරි උත්තරයක් නෑ. atheism වල richard dawkins,Christopher Hitchens,Sam Harris ලගේ ඉදන් ත්‍රිපිටකය වෙනත් ආගමික පොත්පත් ඇතිතරම් කියවල තියෙනවා.සෑහෙන දැනුමක් ලැබුන වගේම ලොකු කාල නාස්තියක්.සාරාංශය තමයි මධ්‍යස්තව ආකල්ප දරන එක. ඔයාට anxiety තියෙනවා වගේ,කාට හරි කියලා,psychiatric කෙනෙක්ට පෙන්නන්න.කල්පනා කරන්නේ නැතිවෙන්න වැඩක යෙදෙන්න.ඔයාට කියන්න දෙයක් නෑනේ,දානවා ඇතිනේ මානසික ප්‍රශ්න. යාළුවා දැන්ම පියවරක් ගන්න,මගෙ පවුලේ අයට ඕක ජාන ගතව තියෙනවා, එක නිසා මම හොදට ඔය ගැන දන්නවා.අනිත් අය දෙන වැරදි අදහස් නිසා ඔයා ගොඩක් අමාරුවේ වැටෙන්න පුළුවන්.ඔයාගේ ප්‍රශ්න වලට කාටවත් උත්තරදෙන්න විදිහන් නෑ.එක කාටවත් තේරෙන්නෙත් නෑ.ගොඩක් විස්තර ඕනනම් ලියන්න පුළුවන්,අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ බලන්න යන්න තැන් අනන්තවත් තියෙනවා,ගවේෂණය කරන්න කාරනා ගොඩක් තියෙනවා,කරන්න දේවල් ගොඩක් තියෙනවා.ඒ වගේම මිනිසුන් ගේ අරමුණ වෙන්න ඕන සතුටින් සිටීම.ස්වයන් යෝජනා කරලා හිත දැඩිකර ගන්න. හිතට සිතිවිලි එන වේගය අඩු කර ගන්නවිනාඩි කිහිපයක් භාවනා කරන්න.බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා ජම්මුද්විප වැසියන් ශ්‍රේෂ්ට වෙන්නේ වීර්යයෙන් කියලා. මම පස්සේ දැක්කේ ඔයා වෙන ආගමක කියලා, අවුලක් නෑනේ . :yes::yes::yes:

    බොහොම ස්තුතියි . ලොකු ශක්තියක් මට කියුව දේවල් ටික. ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්නම ඕනා තමයි. thank you for understanding and concerning..
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒකාකාරි බවෙන් මිදෙන්න දේවල් ටිකකුත් ජිවිතේට එකතු කරගන්න .. එතකොට ඔය ගතිය ඇරිලා යාවි මචං
    Thank You...:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සන්තෝසෙන් කාටත් කරදරයක් නැතුව ඉඳල මැරිල යන්න තමා තියෙන්නේ. තේරුමක් නං නෑ වගේ පේන විදිහට. :oo:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    Brain is shutting down because we feel everything is useless and it's bored.This is not a good realization. The true realization is knowing the impermanent nature of everything.Even the thought of everything is useless also impermanent.Even future generations are impermanent.It does not mean We should die now.Even a step towards nirvana or heaven should be the goal.In that time it's ok to be with everything but unaffected by anything because you know the true nature of everything.So it should make you very happy not sad.If you feel sad and depressed you haven't still realized the true nature.
    Thank you. yes i should understand :( . I really appreciate your advice. Feeling Better...
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ජීවියාගේ පැවැත්ම තහවුරු කිරීම වෙන්නැති

    :yes::yes::yes::yes:

    Api inne nature eke rule ekata yatathwa

    Thamange wargay bo kireema ha wyaptha kireema.

    E neethiya gas wal, saththu minissu hemotama eka widiyata balapanawa.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tumblr_niqn1kKpPy1s204rwo1_500.jpg

    :eek::eek::nerd: