මා_කැම්පස්_ගොස්_නැත

elakirisilva

Active member
  • Jul 4, 2010
    322
    28
    28

    පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...

    සයිවර් කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගමුද එහෙනම් :) අපරාදේ යකෝ අවුරුදු 6-7ක් සල්ලි නාස්ති කරන්නේ මහජන බදු මුදල් කැම්පස් වල උගන්වන්න
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අම්මප මු කොට්යෙක්ද??:confused::confused::confused: බලපන් අතගාල උබේ අo එනවද කියල...කට තිබ්බ පලියට බලුකතා නොකිය හිටපන් බන්..:oo:.

    අනේ නිකන් සුද්ද නොකර හිටපන්
    ඕක ගියපාර BMICH එකේ පොත් ප්‍රදර්ශනේට කොටින්ගේ හොඳ ලියල පොතක් ගහන් ඇවිත් විකුණගන්න බැරුව මුල්ලකට වෙලා හිටියේ.. අපිත් එතෙන්ට ගිහින් පොත එහෙමෙහෙ පෙරලලා අපෝ වැඩක් නෑ කියල ගියා
    මුගේ මූන කජු ලෙල්ල වගේ උනා...
    පස්සේ මුගේ පොත විකිනෙන්නේ නැතිකොට නන්දිකඩාල් පොතට බැන බැන හිටිය...
    මු ප්‍රබකරන්ගේ ෆොටෝ එකක් බිත්තියේ ගහගෙන ඉන්නේ ඒකත් එක්ක සෙල්ෆියකුත් දල තිබ්බ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    Wow. This post really moved me emotionally.

    Very touching :sorry: Okay you convinced me.

    HAHA fuck off kid! Fuck you and all the free loading bastards
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

    Well then stop living off your parents you lazy piece of shit.

    Get a job.

    Get a student loan.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිවාර්යෙන්ම මුන් නටන්න ඕනේ සයිටම් එකේ ප්‍රමිතිය හදන්න මිසක් වහන්න නෙමෙයි. දැන් ඔය නටන එකෙක් දන්නවද බංගලාදේශේ, රුසියාවේ, ඉන්දියාවේ, ගිහින් වයිද්‍ය උපාදිය ගහන් එන උන් මොන ප්‍රමිතියෙ තියෙන විශ්ව විද්‍යාල වලින්ද ඔය උපාදි අරන් එන්නේ කියල. ???



    අනේ අති උතුම් බුද්දිමතෝ
    ඉගෙන ගන්නෙ නම් සල්ලි වලින් තමයි.රජයේ කැම්පස් වලට යන අය රටේ බදු මුදල් වලින් හා අම්ම තාත්තගෙ සල්ලි වලින්,ප්‍රයිවට් යන උන් තනිකරම අම්ම තාත්තගෙන්.

    මුන් ද්ඟලන්න ඕනා සයිටම් වහන්න කියලා නෙවෙයි, ඒකට හරි ප්‍රමිතීන් දෙන්න කියල.මුන් මේ ලක්ශ 120 කතා කිය කිය තනිකරම නටන්නෙ දේශපාලු පදේකට.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Ow Machan campus yanna beri welath nidhahas Adyapane Rakenna oni kiyala hithana uba Kuhakayek.

    Campus yanna beri unu nisa Campus walata kelawenna oni, Campus ewunt gahaddi mara thrill ekak ena api hena Pararthakamiyo
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    සයිටම් නියමිත ප්‍රමිත කරන වලට හදලා ලක්ශ 120 බැරි නම් 200 කිව්වත් තියන එකා ඉගෙන ගත්තොත් හොද නැද්ද?
    නියමිත ප්‍රමිති කරන කියන එකෙන් අදහස් කරන්නෙ උසස් පෙල result එක/සයිටම් graguate උනාට පස්සෙ ලන්කාවේ practice කරන්න දෙන්න exam (control entry) එකක් වගේ.
    කොයි වෙලේ බැලුවත් කහින්නෙ අඬා වැටෙන්නෙ ලක්ශ 120ක් බදා ගෙන:angry::angry::angry::(:(:(:frown::frown::oo::oo:

    :yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතින් උඹ ඔය කියල තියෙන ලෝයර් හරි, සැලුන් කාරය හරි එකෙක් කෑ ගහනවද බන් pvt විශ්ව විද්‍යාල වහන්න කියල.අනිවාර්යෙන්ම උඹල නටන්න ඕනේ සයිටම් එකේ ප්‍රමිතිය හදන්න මිසක් වහන්න නෙමෙයි. දැන් ඔය නටන එකෙක් දන්නවද බංගලාදේශේ, රුසියාවේ, ඉන්දියාවේ, ගිහින් වයිද්‍ය උපාදිය ගහන් එන උන් මොන ප්‍රමිතියෙ තියෙන විශ්ව විද්‍යාල වලින්ද ඔය උපාදි අරන් එන්නේ කියල. ???






    සාමාන්යයෙන් ටවුමෙ කෙන්ඩෙ කපන්න 150 අඩුම ගාන..
    සැලුමකට ගිහින් ෆේෂල් එකක් දැම්මොත් අවමය 1500ක්..
    බයිසිකලේ ටයර් එක මාරැකලොත් වැඩ කුලිය 200ක් විතර..
    සර්විස් එකක බයික් එක හෝදගන්න 300ක් විතර..
    මනාලියො අන්දන්න 90 000ක් විතර..
    ගෙදර තේ දලු කඩන්න ආවොත් 500-800 විතර දවසට...
    ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව නඩු වාරයකට වෙනස් වේ. ඒත් 3000ට පමණ වැඩිය...
    ඒ සියල්ලන් පාසලේදි නිදහස් අධ්යාපනයෙන් ඉගනගත් පිරිසයි...
    ඉතින් ඉල්ලපංකො නිකන් කොරලා දෙන්න කියලා... :lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උඹ වගේ තාත්තාගේ සල්ලිවලින් ඕක ගෙවන්න ඇහැකි 2% කට විතරයි. උඹලා වගේ පියර බබීලා 2% ක් ඕකට යවලා අනිත් 98% ට කුඹුරු කොටන්නද කියන්නෙ ? තමන් විතරක් ඉගෙනගත්තම ඇති කියලා හිතන කුහක බල්ලෙක් වෙන්න එපා. සල්ලි නොතිබ්බට අනිත් උනුත් ළමයි

    Ow yako Adyapane kiyana eka ganna puluwan wenna oni sallikarayinta witharayi. hema ekama igena gena hamulage pol gahakata yawagannawath ekek na.

    wahallu karanna oni badhu gewana ekayi , salli karayinta bela mehewara karana ekayi witharayi. mun mokatadha igena ganne.

    salli karayinta igena ganna beri unath unta salli deela hari igena ganna ida denna oni.

    Free education eka hemotama labunath eken prayojana ganna beri ewunge adhonawa. Mun nikan igena gena apita beth denna salli gannawa

    ithin yako ubatath nikan igena ganna chance ekak thibbane. Ai igena gaththe naththe. igena ganna beri una kiyala eka winasha karanna epa. eka rakila thibboth ube dharuwekta hari igenaganna puluwan.

    dan ithin kiyapalla apita nikan igena ganna chance awath api igena ganne salli dheela kiyala (wena monawa kiyannada?)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    කොටි 2කක student loan එකක් දෙන්නෙ කොහෙද?:confused:

    The point is dickhead, "I don't have rich parents" is not an excuse to vilify private education.

    You're a grown up adult, make your own money and pay for your own education. It's that simple. If not then stop bitching about those who can do it.

    Even if they have rich parents so what, those people or their previous generations probably put in an insane amount of work to earn that money, they deserve it.

    The more you hate rich people, the more likely you're to stay a bum, which you will.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹ ඔය කියල තියෙන ලෝයර් හරි, සැලුන් කාරය හරි එකෙක් කෑ ගහනවද බන් pvt විශ්ව විද්‍යාල වහන්න කියල.අනිවාර්යෙන්ම උඹල නටන්න ඕනේ සයිටම් එකේ ප්‍රමිතිය හදන්න මිසක් වහන්න නෙමෙයි. දැන් ඔය නටන එකෙක් දන්නවද බංගලාදේශේ, රුසියාවේ, ඉන්දියාවේ, ගිහින් වයිද්‍ය උපාදිය ගහන් එන උන් මොන ප්‍රමිතියෙ තියෙන විශ්ව විද්‍යාල වලින්ද ඔය උපාදි අරන් එන්නේ කියල. ???

    මොනවද ඕයි මේ කියවන්නෙ..ඉන්නෙ කොහෙද යන්නෙ කොහෙද කියලවත් දැනගෙන කමෙන්ට් කරපන් බන්....අඩුම ගානෙ දවසට එක සැරයක් වත් නිවුස් බලපන්...සතියට එක දවසක්වත් පත්තරයක් කියපන්...අඩුම ගානෙ නිවුස් සයිට් එකක් බලපන්..:confused::confused::confused::confused::confused:
     

    Shand5008

    Active member
  • Jul 2, 2017
    195
    74
    28
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?

    Laksha 120 ta okkoma pawadenna puluwan da
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

    ඕකට කියන්නේ ධනවාදය කියල එක තියෙන්නේ ඔය ඔක්කොටම උඩින්
    එතෙක් මෙතෙක් නොනවසි පවතින එකම දෙය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට කියන්නේ ධනවාදය කියල එක තියෙන්නේ ඔය ඔක්කොටම උඩින්
    එතෙක් මෙතෙක් නොනවසි පවතින එකම දෙය

    ධනවාදය හරි කමක් නැ බන් ප්‍රමිතියක් ඇතුව...බේත් ගන්නෙ සත්තු නෙමේ මිනිස්සු...:confused::confused::confused:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කොටි 2කක student loan එකක් දෙන්නෙ කොහෙද?:confused:

    Oka echchara ganak nemei machana ada idhan ithuru karapan ube lamaya wenuwen

    mama dhanna widhiyata SAITM degree patan gaththe 60 lak walata. dan awurudu 6 kata kalin. dhan gana 120 laks. ubata ada lamayek ipadhunoth e lamaya SAITM yanne thawa aurudu 20 kin kiyala hithamu

    annual increase rate = (120/60) ^ (1/6) = 12.2462%

    edata Degree eke mila = 1357 Lakhs

    Year Charge in lakhs
    1 60
    2 67.3477229
    3 75.59526299
    4 84.85281374
    5 95.24406312
    6 106.9078462
    7 120
    8 134.6954458
    9 151.190526
    10 169.7056275
    11 190.4881262
    12 213.8156924
    13 240
    14 269.3908916
    15 302.381052
    16 339.411255
    17 380.9762525
    18 427.6313847
    19 480
    20 538.7817832
    21 604.7621039
    22 678.8225099
    23 761.9525049
    24 855.2627694
    24 960
    24 1077.563566
    25 1209.524208
    26 1357.64502

    Dan interest rate eka 15% kiyala hithuwoth ubata thawa awurudu 20 kin Laksha 1357 ganna uba aurudhdhakata ithuru karanna oni laksha 14.88

    e kiyanne masekata laksha 1k wage sulu ganak. ekata student Loan ganna oni nane.

    Masekata laksha 1k ithuru karanna beri higannek nam uba ithin methana adagena enna epa
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    The point is dickhead, "I don't have rich parents" is not an excuse to vilify private education.

    You're a grown up adult, make your own money and pay for your own education. It's that simple. If not then stop bitching about those who can do it.

    Even if they have rich parents so what, those people or their previous generations probably put in an insane amount of work to earn that money, they deserve it.

    The more you hate rich people, the more likely you're to stay a bum, which you will.

    මම අන්තරය කියනවා වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලය එපා රජයේ ඒවා විතරක් කියලා හිතන්නේ නෑ.
    1)නමුත් රජයේ උන්ත් පෞද්ගලික වුනත් ප්‍රමිතිය කියන එක වැදගත්

    2)ඊට පස්සෙ සාධාරණ ඇතුලත් වීමේ ක්‍රමයක් හදන්න ඕන (government වල zscore වගේ )මුදල් කියන දෙය බාධාවක් නොවීය යුතුයි.දක්ෂතාවයට ප්‍රමුඛත්වය,ඊලගට මුදල්
    3)ඒකත් මුදලාලි වගේ තමන්ට ඕන විදියට තීරණය කරන්න දෙන්න බෑ,ඒ සඳහා රජය මැදිහත් වීමෙන් සාධාරණ මුදලක් තීරණය කල යුතුයි.
    4)මේ සියල්ලම කරන්න පුද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාලය මෙහෙයවන ස්වදීන ආයතනයක් ආරම්ඹ කල යුතුයි.
    5)මුදල් ගෙවීමට අපහසු අයට student loan ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි(දැනටත් තියෙනවා හැබැයි සල්ලි ඉහළ මධ්‍යම පන්තිකයන්ට විතරයි දරන්න පුළුවන් )
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Oka echchara ganak nemei machana ada idhan ithuru karapan ube lamaya wenuwen

    mama dhanna widhiyata SAITM degree patan gaththe 60 lak walata. dan awurudu 6 kata kalin. dhan gana 120 laks. ubata ada lamayek ipadhunoth e lamaya SAITM yanne thawa aurudu 20 kin kiyala hithamu

    annual increase rate = (120/60) ^ (1/6) = 12.2462%

    edata Degree eke mila = 1357 Lakhs

    Year Charge in lakhs
    1 60
    2 67.3477229
    3 75.59526299
    4 84.85281374
    5 95.24406312
    6 106.9078462
    7 120
    8 134.6954458
    9 151.190526
    10 169.7056275
    11 190.4881262
    12 213.8156924
    13 240
    14 269.3908916
    15 302.381052
    16 339.411255
    17 380.9762525
    18 427.6313847
    19 480
    20 538.7817832
    21 604.7621039
    22 678.8225099
    23 761.9525049
    24 855.2627694
    24 960
    24 1077.563566
    25 1209.524208
    26 1357.64502

    Dan interest rate eka 15% kiyala hithuwoth ubata thawa awurudu 20 kin Laksha 1357 ganna uba aurudhdhakata ithuru karanna oni laksha 243.46

    e kiyanne masekata laksha 20k wage sulu ganak. kata student Loan ganna oni nane.

    Masekata laksha 20 k ithuru karanna beri higannek nam uba ithin methana adagena enna epa
    මුන් මෙතන ප්‍රමිතිය ගැන කතා කරනවා.ප්‍රමිතිය හොඳ නැත්නම් ඔච්චර සල්ලි දීලා ඕකට යාවිද හා නැද්ද කියපන්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉතින් උඹ ඔය කියල තියෙන ලෝයර් හරි, සැලුන් කාරය හරි එකෙක් කෑ ගහනවද බන් pvt විශ්ව විද්‍යාල වහන්න කියල.අනිවාර්යෙන්ම උඹල නටන්න ඕනේ සයිටම් එකේ ප්‍රමිතිය හදන්න මිසක් වහන්න නෙමෙයි. දැන් ඔය නටන එකෙක් දන්නවද බංගලාදේශේ, රුසියාවේ, ඉන්දියාවේ, ගිහින් වයිද්‍ය උපාදිය ගහන් එන උන් මොන ප්‍රමිතියෙ තියෙන විශ්ව විද්‍යාල වලින්ද ඔය උපාදි අරන් එන්නේ කියල. ???

    ඔය තියෙන්නෙ වෙන Quote කරපු ඒකට අදාළව ලියපු එකක්.ඒකත් කියවලා ඉන්න.


    1)වෛද්‍ය සභාව ඕකෙ ප්‍රමිතිය ගැන ගැටළු මතුකරන්නෙ දාපු දවස්වල ඉඳන්.
    වෛද්‍ය සභාවේ පිළිගැනීම නැතුවත් "වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතයි" කියලා ඇඩ් දාල ළමයි රවට්ටගෙන ගෙන්නගත්තා.
    ඊට පස්සෙ වෛද්‍ය සභාවට ඕනෙ විදිහට ප්‍රමිතිය හදාගන්නෙ නැතුව ළමයි ලව්වා "මානව හිමිකම් නැතිවෙනවය" කියලා නඩු දම්මලා අනුමැතිය ගන්න දඟලන්නෙ.

    2)සයිටම් එකට විරුද්ධව කට්ටිය කෑගහන්න ගත්තට පස්සෙ තමා "ළමයින්ට සායනික පුහුණුව මදි" කියලා මතක් වෙන්නෙ.(නැත්තන් උන් නිකන්ම අවුට් වෙලා)
    ඒකත් රජයේ පීඨවල ළමයි අවුරුදු 3ක් කරන සායනික පුහුණුව ඒ අය මාස 6න් කරනවා. (අපරාදෙ අරුන් අවුරුදු 3ක් කාලෙ කන්නෙ හොස්පිටල් අස්සෙ :lol:)

    ප්‍රමිතිය හදාගන්න ඇත්තටම ඕනෙකමක් තියනවා නම් එදා ඉඳන්ම හරි පාරෙන් එන්න තිබ්බා.දැන් ඒක "වහන්න කියනකල්ම" ඉන්න වුනා "සයිටම් එකට ප්‍රමිතියක් හදාගන්න" මතක් වෙන්න.

    දැනුත් සයිටම් එකෙන් කරන්නෙ ආණ්ඩුව ලව්වා හදවන "ප්‍රමිතිය" පිටිපස්සෙ හැංගිලා නම හොඳකරගන්න.

    දැන් ඔය කියන පිටරට වෛද්‍ය විද්‍යාලවලින් කොයි එකටද තමන්ගෙ රටේ වෛද්‍ය සභාවේවත් පිළිගැනීම නැත්තෙ? :confused:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මුන් මෙතන ප්‍රමිතිය ගැන කතා කරනවා.ප්‍රමිතිය හොඳ නැත්නම් ඔච්චර සල්ලි දීලා ඕකට යාවිද හා නැද්ද කියපන්

    MUn kiyana ewwa ganan ganna epa mun danna pramithiya

    Health Minister Rajithayi

    Higher education Minister Kiriellayi

    kiyanawanam thawa monawadha?

    Thawa balapanko SAITM eke inna molakarayo tika. munta pissu ban oke tharam standard ekak wena kohewath na