මා_දැන්_යායුතුය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මා_දැන්_යායුතුය

    Fired-Man-on-Bench.jpg


    අද ඇත්තටම මගේ හිත ගොඩක් කලකිරුනා, මොකද මට ගොඩක් කට්ටිය මහා ජරා විදියට PM කරලා තිබ්බා, මම ත්‍රෙඩ් එකක් උස්සලා දැම්මා කියන එක මම පිලිගන්නවා, එත් මම ඒක ඉස්සුවා කියලා එතන සදහන් කරලා තියෙද්දිත් මට ඒ විදියට බනින එක වැරදී.


    400_F_3831188_2ckHvLv8sMWMWrhz1b4y0L991FFeUrkN.jpg


    මම මේ එලකිරි සයිට් එකෙන් යනවා, මගෙන් නොදැනුවත්ව හරි කාට හරි වැරදක් උනා නම් මට සමාවෙන්න, මම මේ සයිට් එකේ ඉන්න කාලෙදි මට ගොඩක් උදව් කරපු, මගේ ත්‍රෙඩ් බලපු, කමෙන්ට් කරපු, රෙප් දීපු හැමොටම මම ස්තුතියිවන්ත වෙනවා...


    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, සතුටු වෙන, දුක් වෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    avatar48903_1.gif

    මේ තුති මල් මිට චතුපැටියාගෙන්

    flowers36.gif
     
    • Like
    Reactions: 001flyD

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔව්වා ගනන් ගන්න එපා මචන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැනපු එවුන්ට හෙන ගහන්න කියලා උබ හිටපන් බන්.අපි වැරදි නැත්තම් ඕන කෙනෙක්ට ඕන එකක් කියන්න දිපන්.අපේ ඇගේ වදින්නේ නෑ නේ.
     

    uditha224

    Well-known member
  • මොකක්ද මචන් සීන් එක???:(:(
    මට නම් මොකුත් තේරෙන්නේ නැ.........
    මොනව උනත් කව්රුත් කියන ඒව ගණන් ගන්නේ ඇයි.............. කොල්ලොනේ බන්.....:):)

    ඔන්න ඔහේ
    උඹ ඉඳපන් අපි ඉන්නවා ඕන ගේමකට:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹත් මම ගත්ත වගේ ආතල් එකක් ගන්නද යන්නේ?? පිස්සු කෙළින්ම එපා බන්.. උඹේ ඔය මගුල් හෑල්ල දැක දැක රීපෝස්ට් කියල කෑගහන්නෙ මොන පිස්සද බන්? ඕවා ගණන් ගන්න එපා. මෙහෙන් යන්න හිතුවොත් තෝව මරනවා අනිවා..මාව මිනීමරුවෙක් නොකර මෙහෙ හිටු..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොකක්ද උනේ. අපි‍ මෙලෝ දෙයක් දන්නෑනෙ. මොනව උනත් එලකිරියෙන් යනනෙපා. කගෙවත් කටවල් වලට බයේ.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    UBAGE THRED EKE DALATH THIYEDDITH UBATA BAIYANA EKA NAM WERADI .UNGE MODA KAMA.
    OWA GANAN GANNA EPA MATCHAN