
chathu moko ban case eka ? kisima deyak terenne na..

chathupatiya said:මාතර කිඹුලා said:chathupatiya said:machan meika mata awe mail ekakin mata ubagei mail add eka ewapan mama ubata oppu karannam mei danma
කාටවත් කිසි දෙයක් ඔප්පු කරන්න උඹ වැරැද්දක් කරලා නෑ බන් මෙතන උඹ එහෙම හිතන්න එපා මචන්
මම අපහු ත්රෙඩ් දාන්නේ නැහැ මචන් මම එලකිරි එකෙන් අයින් වෙන්න තීරණය කලා, මම මේ ටික උස්සලා දැම්ම කියලා කියලා තියෙද්දිත් මට එහෙම කතා කරන එක වැරදී. මට ගොඩක් අය මහ ජරා විදියට PM කරලා තිබ්බා මචන්, මම යනවා. උබලා සතුටින් හිටපල්ලා,![]()
chathupatiya said:මාතර කිඹුලා said:chathupatiya said:machan meika mata awe mail ekakin mata ubagei mail add eka ewapan mama ubata oppu karannam mei danma
මම උඹට නෙවේ බන් බැන්නේ හොර බ්ලොග් කාරයන්ටඋඹ අවුලක් ගන්න එපා බන් උඹට කිව්වා නෙවෙයි ඒ කිව්ව කිසි දෙයක්
උඹයි මගේ යාළුවෙක් මචන් වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙයි මං කමෙන්ට් කළේ හොර බ්ලොග් කාරයන්ට විරුද්ධව
![]()
මචන් එක පොඩ්ඩක් Mal Baba තෙරුම් කරලා දීපන් මචන්, මම උගේ කියල දන්නේ නැහැ, මම ඌ දාපු ත්රෙඩ් එක දැක්කෙත් නැහැ කලින්[/COLOR]
මාතර කිඹුලා;10486395 said:අය්යෝ මචන් උඹ වරද්දගෙන මම උඹට කිව්වා නෙවෙයි බන් මේ බලපන් මම මේ ත්රෙඩ් 1 කියෙව්වේ නෑ මොකද බබාගේ ත්රෙඩ් 1ම නිසා මට කියවන්න දෙයක් නැති නිසා උඹ අවසානෙට දාලා තියෙන ඊමේල් සිද්ධිය මම දැක්කේ නෑ එක මම දැක්කේ නෑ ඒ නොදැක්කා වුනත් මම හිතුවේ උඹ වෙන තැනකින් (සිංහල බ්ලොග් 1කින්) ගත්තු එකක් කියලා ඉතින් බන් මම උඹට නෙවේ ඔය නෝන්ඩිය දාලා තියෙන්නේ තේරුණාද උඹට මට දැනගන්න ඕනෑ වුනේ ඒ සිංහල බ්ලොග් එකේ නම මොකක්ද කියලා
කියලා ඇහැව්වේ ඒකයි මචන් උඹට හින්ට් ගහනවා නම් මචන් නෙවෙයි නේ කියන්නෙ ඕයි තමුසෙට මේක කොහෙන්ද හම්බුනේ කියලා අහන්නේ තේරුණාද මචා මම උඹත් එක්ක මේකේ ඕන තරම් හම්බවෙලා තියෙනවා චැට් කරලා තියෙනවා උඹ මගේ යාළුවෙක්
උඹ යනවා කිව්වාම මටත් දුකයි බන් අනිවා උඹෙන් මට ආපහු මේකට පී එම් එකක් අවේ නැත්තම් මමත් අයින් වෙනවා මොකද මම කිව්ව දෙයක් වැරදියට තේරුම් ගිහින් උඹ ගියානම් මම ඒකට වැරදියි මොකද මේකෙ තේරුම නිරවුල්ව නොලියුව එකෙන් එළකිරියට වැදගත් කෙනෙක් අහිමි වුන නිසා
මේ ටික ලිව්වේ ඒ කොපි කැට් බ්ලොග් එකේ අයිති කාරයට පේන්න මොකද ඌ මල් බබා අමාරුවෙන් දාපු පෝස්ට් එක උස්සන්නනම් ඌත් එළකිරියේ ඉන්න එකෙක්ම වෙන්න එපෑ එතකොට උට මේකත් අනිවා බැලෙනවා ඒ නිසා උට රිදෙන්නයි මං ඔය ටික ලිව්වේ මම ආයි මුකුත් කියන්නේ නෑ මචන් මම වචන දෙකේ මිනිහෙක් නෙවෙයි උඹෙන් මට රිප්ලයි ආවේ නැත්තම් ඒ කියන්නෙ උඹ එළකිරි එකෙන් ගිහින් තිබුනොත් මමත් යනවා මොකද උඹ යන එකට නොහිත හෝ මම දායක වුන නිසා මමත් ගියාම ඒක යම් තරමක ගෙවීමක් වෙනවා මට හිතේ අමාරු තියාගන්න ඕනේ නෑ මචන් උඹ මට එවපු පී එම් එකෙන් උඹ මට වචනයකින් වත් බැනලා නෑ මචන් ඒකයි මට දුක උඹ හිතන්නේ මම මේ කිව්වේ උඹට කියලා නේද මං එහෙම එකෙක් නෙවේ මචන් ආයිත් කියන්නේ උඹ ගියොත් මමත් යනවා එළකිරි එකෙන් එච්චරයි .. කිඹුලා යන්නම යනවා උඹට කරන ගෙවීමක් වශයෙන් මම ඇත්තටම මේවා කිව්වේ උඹට නෙවේ මචන්![]()
මාතර කිඹුලා;10486441 said:බබා මට මේක පෙන්නුවාමයි මමත් දැක්කේ උට හෙන අප්සට් උගේ මහන්සියෙන් හදාපු පෝස්ට් 1 හාල් පාරු බ්ලොග් කාරයො උස්සපු එකට ඉතින් ඌ මට මේක පෙන්නුවා උඹ මන්ද බුද්ධිකයෙක් නෙවෙයි නේ බන් එළකිරි එකේ ත්රෙඩ් උස්සලා එළකිරි එකේම දාන්න ඒ නිසා මේක දැක්ක ඕනේ කෙනෙක් දන්නවා උඹ ඕක හොරකම් කළ නෙවෙයි හොරකම් කරපු බ්ලොග් එකේ තිබිලා දැකලා හොදයි කියලා හිතුන නිසා මෙහේ දාන්න හිතුව විත්තිය පස්සේ තමා බන් ඊමේල් සිද්ධිය දැක්කේ ඇරත් උඹ පොඩි ජෝක් සීන් එකක් දානවා නේ හැමදාම අන්තිමට ඒ නිසා ඒක අමුතුවෙන් ආයි ආයි කියවන්න ගියෙත් නෑ
අර එකෙක් කවියක් විවේචනය කරා කියලා දවස් දෙකකක් තිස්සෙ ගියා. මේකෙ වැදගත් ත්රෙඩ් දාන උඹත් ඒ තත්වෙට බැස්සද ?
දන්න එකෙක් විස්තර ඇතුව කියපං මොකද මේ උනේ කියලා