

මෙහෙම ගියොත් එහෙම එලකිරියේ වෙනම තවත් සෙක්ශන් එකක් දාන්න වෙනවා යන එවුන්ගේ ත්රෙඩ් දන්න.![]()





)ග්රැනීට රයිස් ගරන්න කිව්වලු! මේකද මේ අබිනිශ්ක්රමනයට හේතුව ?
මටත් සිද්දිය තේරුනේ මේක බැලුවම http://www.elakiri.com/forum/showthread.php?t=1155621
උට වැරදීමක් වෙලා තියෙන්නේ බන් කිබුල කියපු දේ උට වැරදියට තේරිලා තියෙන්නේ ..මන් හිතන්නේ එක තමා සිද්දිය....
අපෝ ඇතිකලෙක්ෂන් එකක් විදියට ත්රෙඩ් එකක් දන්නා දැනට තියෙන ටික ඇති වෙයිද ?![]()

ග්රැනීට රයිස් ගරන්න කිව්වලු! මේකද මේ අබිනිශ්ක්රමනයට හේතුව ?
නැති ප්රශ්න ඇති කරගෙනනෙ මේ යන්න හදන්නෙ!


සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,

ඕක නැතුව නාගන්න ටිකක් අමාරුයි නෙ..මොකද්ද බන් හැමදාම සවර් එකක් ගැන කියන්නේ....![]()
