මා_දැන්_යායුතුය

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහෙම ගියොත් එහෙම එලකිරියේ වෙනම තවත් සෙක්ශන් එකක් දාන්න වෙනවා යන එවුන්ගේ ත්‍රෙඩ් දන්න. :P
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    පිස්සුද බන්? කවුරුත් මොකුත් කිව්ව පලියට EK දාලා යන්න..ඔන්න ඔහේ හිටපන් පිස්සු නටන් නැතුව..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකද්ද බන් මේ වෙන්නේ
    එන්න එන්නම දැන් මේකේ ඉන්න එපා වෙනවා
    එක්කෝ එපා කරනවා
    උඹ ඉතාමත් ප්‍රසන්න මිනිහෙක්
    උඹගේ thread මම අනිවා බලපු කෙනෙක් - ඒ වගේම උඹේ අර වැදී බාසාව මට කිසි දිනක අමතක වෙන්නේ නෙහෙ බන් :no:
    උඹල වගේ එවුන් ගියොත් මේක අපායක් වෙයි යකොඕ:no:
    අනුන් හිනස්වනවා කියන්නේ ලොකු පිනක් සහෝ එක හින්ද ඔක්කොම අමතක කරලා මෙහෙම ඉමු
    එක උඹ මිනිස්සුන්ට කරන ලොකු සේවයක්
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මෙහෙම ගියොත් එහෙම එලකිරියේ වෙනම තවත් සෙක්ශන් එකක් දාන්න වෙනවා යන එවුන්ගේ ත්‍රෙඩ් දන්න. :P

    කලෙක්ෂන් එකක් විදියට ත්‍රෙඩ් එකක් දන්නා දැනට තියෙන ටික ඇති වෙයිද ?:rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,870
    113
    40
    හත් ඉලව්වෙ!
    prashna enawa.....oya oya podi dekata yanna hadanawa....mama muna dipuwata ehenan man meka atha erala den godak kal....:rofl:

    ekkenek dennek nisa mulu elakiri ekama epa karaganna epa machan...minissu andunaganna...open community ekaka indiddi ohoma thamai...eka eka widiye aya muna gehenawa..;)

    just erase them who disturb u and be with good friends...:D
    why do u have to do something like this for no one...:rofl:
    (i mean after erasing...there's no one ne...:rolleyes:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113




    මටත් සිද්දිය තේරුනේ මේක බැලුවම http://www.elakiri.com/forum/showthread.php?t=1155621

    උට වැරදීමක් වෙලා තියෙන්නේ බන් කිබුල කියපු දේ උට වැරදියට තේරිලා තියෙන්නේ ..මන් හිතන්නේ එක තමා සිද්දිය....
    ග්‍රැනීට රයිස් ගරන්න කිව්වලු! මේකද මේ අබිනිශ්ක්‍රමනයට හේතුව ?
    නැති ප්‍රශ්න ඇති කරගෙනනෙ මේ යන්න හදන්නෙ!
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ග්‍රැනීට රයිස් ගරන්න කිව්වලු! මේකද මේ අබිනිශ්ක්‍රමනයට හේතුව ?
    නැති ප්‍රශ්න ඇති කරගෙනනෙ මේ යන්න හදන්නෙ!

    :baffled::baffled:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක යයි මේක දාල.............ඔන්න බලපල්ල ඕක තව ටික දවසකින් එන්නෙ නැද්ද කියල... නැත්තම් වෙන අයිඩී එකක් හදන් එයි..........