මැක්කෙක් ගිය උඩ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේ ආණ්ඩුවටත් විරැද්ධයි ජයසුරියගේ දේශපාලනයටත් පුද්ගලීක ජිවිතයටත් කැමති නැහැ. (ක්‍රිකට් වලට ඇරෙන්න) ඒත් ඔය බස් කාරයෝ, ටිපර් කාරයෝ, කන්ටේනර් කාරයන්ටයි ඔහොම බැනලා මදි සහෝ. උන් පොඩි වාහන ගනන් ගන්නේ නැහැ..

    :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan otana api balana widiya hodai :)
    sanath hodada narakada kiyana eka nemei wedagath, mulin otana mokada une kiyala 1 danaganna eka :)

    kawuda danne bus karaya pissek wage giyada kiyala...
    nattam wettu dammada kiyala :) mokadda une kiyala danne natiwa apita kisi deyak kiyanna ba
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පිස්සු පුසා;15955231 said:
    මම බස් එක එලෙවුවනම් ඊලඟ දවසේ පත්තරේ මුල් පිටුවේ යනවා
    "තැපැල් නියොජ්‍ය ඇමතිට පහරදුන් බස් රියදුරු රිමාන්ඩ්":lol::lol:


    පට්ට කතාව
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    රිමාන්ඩ්

    පිස්සු පුසා;15955231 said:
    මම බස් එක එලෙවුවනම් ඊලඟ දවසේ පත්තරේ මුල් පිටුවේ යනවා
    "තැපැල් නියොජ්‍ය ඇමතිට පහරදුන් බස් රියදුරු රිමාන්ඩ්":lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    apith bus karainta baninne. sanath bannama mokada. bus karayo nam maha jarama jathiyak. horana 120 road eke yana bus nam kiyala wadak naha. ibbo yanawa eeta wadiya speed eken.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැක්කෙක් ගිය උඩ :lol::lol: ජයසුරිය ඉවොක් එකේද දන්නෙ නැ ගිහින් තිබ්බෙ,
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මැක්කෙක් ගිය උඩ :lol::lol: ජයසුරිය ඉවොක් එකේද දන්නෙ නැ ගිහින් තිබ්බෙ,
    :rofl::rofl: උන්ට කොහෙද? බන් ඔවා සික්කොන්ට මිසක්:rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලට ඕකා අපතය උනේ උ සන්දානෙට අපු දවසේ ඉදලානේ , හෙට සංගක්කාර එනවා කිව්වොත් සන්දානෙට එතකොට උත් උපතක් වෙනවද උබලට ..අනේ බන්..

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු බූරුවා topic එක දාල තියෙන හැටි , සනත් කවද්ද බන් මැක්කෙක් වෙලා හිටියේ , උට ක්‍රිකට් වලට ආපු කාලේ ඉදලා හොදට සල්ලි තිබ්බා , මැක්කෝ කව්ද කියලා පහුගිය දවස වල උබලම දැක්ක නේ :lol:
    :lol::lol::lol: කෙලින්ම ලිදේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aruna47
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මියෝ නම් කන්නේ නැහැ බන්. කෑවොත් උගේ පරම්පරාවටම හු-නවා... agent ගාව තර්ක කරපන්. සද්ද දාපන්. එතකොට උන් දෙකට නැමෙනවා. නැත්නම් උන් අපිට ඇකේ පුරිලා යනකම් දන්නේ නැහැ. බැනපන් මම නම් බනිනවා. මම මගේ 202 එක service කරන්න ගිහින් යතුර දුන්නා service කරන එකෙක්ට. ඌ එක start කරලා ටොයෝට ලංකා එක ඇතුලේ engine එක රේසේ කරගෙන වෙඩිල්ල වගේ ගියා.මම customer lounge එකේ ඉන්න කොට :angry:. කන පුරෝලා එකක් දුන්නට පස්සේ තමයි. ටොයෝටා එකේ manager ගේ ඉදන් අනික් උනුත් ආවේ.. ඔහේ වාහනේ දාලා යනවා නම් මුන් එකට පු-ත් අරි..service කියලා කරන්නේ අමු ප්‍රෝඩාව

    :lol::lol::lol::lol: