ewwane gahiliඅැයි අපේ ටීම් ඵකේ ඵකෙකුත් හයිය පෙන්නුවේ ඕසි ගිහින් tinder කෑල්ලකට.
mewa gahilidaewwane gahiliඅැයි අපේ ටීම් ඵකේ ඵකෙකුත් හයිය පෙන්නුවේ ඕසි ගිහින් tinder කෑල්ලකට.
mewa gahilidaසිරාවට. ඒ රටවල ඉස්කෝල වලත් කෑම දෙනවා. එළවළු පළතුරු කිරි මස් තමයි දෙන්නෙ. අපේ රටවල් කොච්චර දියුණු කරන්න පුළුවන්ද බන්. මේ පොඩි රටක් වෙලත් මුන්ට මේක හරියට පාලනය කරගන්න බෑ. හැම එකාම හොරු ආත්මාර්ථකාමී උන් ඉන්නෙ. රට ගැන විවේචනයක් මිසක් එකම එක රටේ හොඳ දෙයක් මම දකින්නෙ නෑ. එපා වෙච්ච හැම එකාම රටින් යනවා. අන්තිමට රටේ ඉතුරු වෙන්නෙ රොඩු ටික. ඒ රොඩු ටිකත් කම්බ හොරු.ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.
අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.
මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්
එකෙක් නම් පහල වෙන එකක් නෑ. හැබැයි ඔය වගේම match එකක් මාලිංග, මැතිව්ස් ගොඩ දැම්මානෙඒ වගේ එකෙක් කවම දාකවත් අපේ ටීම් එකේ පහල වෙන එකක් නැ. එච්චරයි
Gotata neda vote kare?අරජුනවගෙ ලීඩශිප් ක්‍රිකට් වලට ස්ට්‍රික්ට් එකෙක්ට දීල බලන එක හැර වෙන දැන් දෙයක් නෑ.
හැබැයි ඌ ක්‍රිකට් ගැහුවා. පෙමන්ට් වල ගල් අල්ල අල්ල හිටියේ නෑ...Gotata neda vote kare?
ඒ රටවල ඉස්කෝල වලත් කෑම දෙනවා. එළවළු පළතුරු කිරි මස් තමයි දෙන්නෙ.

අපේ රටවල් කොච්චර දියුණු කරන්න පුළුවන්ද බන්.

මේ පොඩි රටක් වෙලත් මුන්ට මේක හරියට පාලනය කරගන්න බෑ.


හැම එකාම හොරු ආත්මාර්ථකාමී උන් ඉන්නෙ.

නෑ බන් මම කිව්වෙ එක රැයකින් දියුණු කරන සීන් එකක් නෙමෙයි. ජන ගහනයත් ප්‍රශස්ථ ලෙස පාලනය කරලා. මේකෙ තියෙනව වගේ.
ඔහොම ලේසියට කිව්වට මේ රටවල් දියුණු කරන එක ලේසි නෑ.
නාස්තිය, දූෂණය වෙන්නෙ නෑ කියලා උපකල්පනය කරමු.
ඒත් අපේ වගේ රටවල් පොඩි උනත් රටේ තරමට සාපේක්ෂව ජනගහනය බොහෝම වැඩී. රට පොඩි හින්දා ස්වාභාවික සම්පත් ප්‍රමාණය අඩුයි.
ඉතින් ලොකු ජනතාවක් නඩත්තු කරන්න තරම් සම්පත් මෙහෙ නෑ. එහෙම නම් සම්පත විදිහට මිනිස්සු සළකලා හොඳට සර්විස් දෙන තැනක් කරන එකයි කරන්න ඕනෙ. නිෂ්පාදන වලට යන එක නම් බොරු වැඩක්.
අනිත් එක වෙන රටවල පහසුකම් දෙන්නෙ අම්බානක ටැක්ස් ගහලා. ඒ මදිවට බස් ටිකට් කෝච්චි ටිකට් පට්ට ගණන්. මෙහෙ ඒ පහසුකම් දීලා පොදු ප්‍රවාහනය දැම්මත් මිනිස්සු යන එකක් නෑ ටිකට් එකේ ගාන හින්දා.

එංගලන්තෙ 327 ගැහුවා විකට් 8 කට ගැහුවා මුලින්ම බැට් කරලා. අයර්ලන්ත කාරයො විකට 7 කට ඒ ස්කෝර් එක චේස් කරලා මැච් එක දින්නා. මිනිහා සීය ගැහුවෙ බෝල 50 කට. 
ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.
අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.
මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්
මැක්ස්වෙල්ගෙ inning එක තරම් පට්ට නැති වුනත් අයර්ලන්තෙ Kevin. O. Brien, 2011 world cup එකේදි එංගලන්තෙට බෝල 62 කට ගහපු 112 ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.එංගලන්තෙ 327 ගැහුවා විකට් 8 කට ගැහුවා මුලින්ම බැට් කරලා. අයර්ලන්ත කාරයො විකට 7 කට ඒ ස්කෝර් එක චේස් කරලා මැච් එක දින්නා. මිනිහා සීය ගැහුවෙ බෝල 50 කට.
ow ban off eke athin damma nam iwarane. ara pakku kotala bat ekatama danawa.ඒක යොකර් එකක්, බව්න්සර් එකක්, වයිඩ් යොකර් එකක් වැටුනෙ නෑ. පොඩ්ඩක් ඕෆ් එකේ එලියෙන් යෝකර් ලෙන්ත් දැම්ම නම් අරූ නොන්ඩි නිසා ගහන්න අමාරු වෙන්න තිබ්බ. මේ පොන්න් හැත්ත බැට් එකටම බෝල් කරා. ඌ එකතැන ඉඳගෙන ගැහුවෙ.
අමතක වෙනවා නම් නේද ලෙඩක් වෙන්නෙ? ඇයි දැන් වොල්ඩර්මොට් උන්නැහේට පොට්ට හැරියව මතක් වෙන්නෙ නැද්ද? අඩුම තරමෙ හර්මයිනි නගාවත් මතක් වෙන්නෙ නැද්ද?අමතක වෙන්නෙ නෑ
Ae e ? Ledakda?

එකෙක් නම් පහල වෙන එකක් නෑ. හැබැයි ඔය වගේම match එකක් මාලිංග, මැතිව්ස් ගොඩ දැම්මානෙ
