මැක්ස්වෙල්ගේ ඉනිම ගැන උඹලා මොකද හිතන්නේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අමාරු උනත් බොක්කෙන් බැට් කරල රට ගොඩ දාල දුන්න..අපේ සොන්නයන්ට සැපයි සල්ලියි වැඩිවෙලා රට ගැන ගානක් නැද්ද කොහෙද..මැක්ස්වෙල් කකුලක් හොල්ලන්නෙ නැතුව වටේට නෙලන හැටි දැක්කම තේරෙනව අපේ එවුන්ගෙ නොහැකියාවෙ හැටි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.

    මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්
    සිරාවට. ඒ රටවල ඉස්කෝල වලත් කෑම දෙනවා. එළවළු පළතුරු කිරි මස් තමයි දෙන්නෙ. අපේ රටවල් කොච්චර දියුණු කරන්න පුළුවන්ද බන්. මේ පොඩි රටක් වෙලත් මුන්ට මේක හරියට පාලනය කරගන්න බෑ. හැම එකාම හොරු ආත්මාර්ථකාමී උන් ඉන්නෙ. රට ගැන විවේචනයක් මිසක් එකම එක රටේ හොඳ දෙයක් මම දකින්නෙ නෑ. එපා වෙච්ච හැම එකාම රටින් යනවා. අන්තිමට රටේ ඉතුරු වෙන්නෙ රොඩු ටික. ඒ රොඩු ටිකත් කම්බ හොරු.
     
    • Like
    Reactions: -333-

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඒ වගේ එකෙක් කවම දාකවත් අපේ ටීම් එකේ පහල වෙන එකක් නැ. එච්චරයි
    එකෙක් නම් පහල වෙන එකක් නෑ. හැබැයි ඔය වගේම match එකක් මාලිංග, මැතිව්ස් ගොඩ දැම්මානෙ

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,923
    113
    මචන්ල හෙට කට්ටිය කොළබ එනවලුද?? පාliර්මෙන්තුවෙ චන්ද විමසීම හෙට 5.30ට කිව්ව නේද නිව්ස් වල. පලිමෙන්ට් ඔක්කොම රනිල්ගෙ ඒකාදිපති ශම්මිම දාන්න ඕනමයි කියන තීරනේ පරාදයි නේද...එහෙම උනොත් රනිල් අර එකදිහට 50 පාරක් පැරදුන එකට පස්සෙ රනිල්ගෙ ලොකුම පරාජය හෙට...

    අපේ ටීම් එකෙ කොල්ලො ටැලෙන්ට් නමුත් උන්ට ක්‍රිකට් විනයක් නෑ නිසා අරජුනවගෙ ලීඩශිප් ක්‍රිකට් වලට ස්ට්‍රික්ට් එකෙක්ට දීල බලන එක හැර වෙන දැන් දෙයක් නෑ..මෙහෙම ගට්ස් නැති සීනි බෝල සමනලයො වගෙ මැච් දිනන්න බැ වැස්සකට වගෙ දින්නට..කන්ෆිඩන්ට් ටීම් එකක් නෙවෙ මේක...සාගලය මොන එකකට මේකට බාල්දි දැම්මද? ඌට මොන ජනවරමක් ද තියෙන්නෙ?

    බඩු මිලයි ප්‍රස්නයි නිසා මිනිස්සුන්ට තීන එකම විනෝදෙ ක්‍රිකට්..ඉන්දියාව උනත් ඒකට ෆුල් සප් දෙන්නෙ එකයි..ඒනිසා අරජුන් වගෙ එකෙක්ට බාරදීල බලන්නම වෙනවා..රන්ල්ටත් ගෝ කියන්න වෙන්නෙ..පොරට තනතුර දුන්නෙ ගෝටට තිබ්බ කාලෙ වෙනකන් අල්ලන් යන්න මිසක් අනුන්ගෙ පානෙන් රජ වෙන්නෙ නෙවෙනෙ,,අනික උගෙ හිපාටුවො ගිය උඩක් පිනට ඇවිල්ල??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒ රටවල ඉස්කෝල වලත් කෑම දෙනවා. එළවළු පළතුරු කිරි මස් තමයි දෙන්නෙ.
    :yes:
    අපේ රටවල් කොච්චර දියුණු කරන්න පුළුවන්ද බන්.
    :no:
    මේ පොඩි රටක් වෙලත් මුන්ට මේක හරියට පාලනය කරගන්න බෑ.
    :yes::no:
    හැම එකාම හොරු ආත්මාර්ථකාමී උන් ඉන්නෙ.
    :yes:

    ඔහොම ලේසියට කිව්වට මේ රටවල් දියුණු කරන එක ලේසි නෑ.

    නාස්තිය, දූෂණය වෙන්නෙ නෑ කියලා උපකල්පනය කරමු.

    ඒත් අපේ වගේ රටවල් පොඩි උනත් රටේ තරමට සාපේක්ෂව ජනගහනය බොහෝම වැඩී. රට පොඩි හින්දා ස්වාභාවික සම්පත් ප්‍රමාණය අඩුයි.

    ඉතින් ලොකු ජනතාවක් නඩත්තු කරන්න තරම් සම්පත් මෙහෙ නෑ. එහෙම නම් සම්පත විදිහට මිනිස්සු සළකලා හොඳට සර්විස් දෙන තැනක් කරන එකයි කරන්න ඕනෙ. නිෂ්පාදන වලට යන එක නම් බොරු වැඩක්.

    අනිත් එක වෙන රටවල පහසුකම් දෙන්නෙ අම්බානක ටැක්ස් ගහලා. ඒ මදිවට බස් ටිකට් කෝච්චි ටිකට් පට්ට ගණන්. මෙහෙ ඒ පහසුකම් දීලා පොදු ප්‍රවාහනය දැම්මත් මිනිස්සු යන එකක් නෑ ටිකට් එකේ ගාන හින්දා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    :yes:

    :no:

    :yes::no:

    :yes:

    ඔහොම ලේසියට කිව්වට මේ රටවල් දියුණු කරන එක ලේසි නෑ.

    නාස්තිය, දූෂණය වෙන්නෙ නෑ කියලා උපකල්පනය කරමු.

    ඒත් අපේ වගේ රටවල් පොඩි උනත් රටේ තරමට සාපේක්ෂව ජනගහනය බොහෝම වැඩී. රට පොඩි හින්දා ස්වාභාවික සම්පත් ප්‍රමාණය අඩුයි.

    ඉතින් ලොකු ජනතාවක් නඩත්තු කරන්න තරම් සම්පත් මෙහෙ නෑ. එහෙම නම් සම්පත විදිහට මිනිස්සු සළකලා හොඳට සර්විස් දෙන තැනක් කරන එකයි කරන්න ඕනෙ. නිෂ්පාදන වලට යන එක නම් බොරු වැඩක්.

    අනිත් එක වෙන රටවල පහසුකම් දෙන්නෙ අම්බානක ටැක්ස් ගහලා. ඒ මදිවට බස් ටිකට් කෝච්චි ටිකට් පට්ට ගණන්. මෙහෙ ඒ පහසුකම් දීලා පොදු ප්‍රවාහනය දැම්මත් මිනිස්සු යන එකක් නෑ ටිකට් එකේ ගාන හින්දා.
    නෑ බන් මම කිව්වෙ එක රැයකින් දියුණු කරන සීන් එකක් නෙමෙයි. ජන ගහනයත් ප්‍රශස්ථ ලෙස පාලනය කරලා. මේකෙ තියෙනව වගේ.
    family planning programs, give preference to childless and single child families; 2) educate people about family planning and incorporate population growth and family planning into political and economics courses in high school and college; 3) incorporate population control into national economic plans; 4) prohibit families with 3 children and advocate 1 child per couple; and 5) establish a permanent population committee to plan, develop, and implement population policies and related research.
    මේවා long term plans. මොන government එක ආවත් එකම strategy එකක් තියෙන්න ඕන. නිශ්පාදන ආර්ථිකයක් කියන්නෙ රට ඇතුලෙ නිශ්පාදනය කරල පරිභෝජනය කරන්න පුළුවන් ඒවා රට ඇතුලෙම හදන්න ඕන. අනේ මන්දා බන් අපි මෙහෙම කතා කරල තේරුමකුත් නෑ. ඒ තරම් desperate feeling එකක් තියෙන්නෙ රට ගැන. :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,124
    113
    මැක්ස්වෙල්ගෙ inning එක තරම් පට්ට නැති වුනත් අයර්ලන්තෙ Kevin. O. Brien, 2011 world cup එකේදි එංගලන්තෙට බෝල 62 කට ගහපු 112 ලේසියෙන් අමතක වෙන්නෙ නෑ. :yes: එංගලන්තෙ 327 ගැහුවා විකට් 8 කට ගැහුවා මුලින්ම බැට් කරලා. අයර්ලන්ත කාරයො විකට 7 කට ඒ ස්කෝර් එක චේස් කරලා මැච් එක දින්නා. මිනිහා සීය ගැහුවෙ බෝල 50 කට. :)

    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,923
    113
    හෙට ලන්කාවේ ආදරනීය ක්‍රිකට් ක්‍රිඩාවේ ජයග්‍රාහි දිනය වේවා..50ස් පාරක් පැරදිල පිනට අනුන්ගෙ පානෙන් එලිය බලන ගමන් කන්න දුන්න එකාට ගොරවන අයගෙ රිවස් එක වේවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒක යොකර් එකක්, බව්න්සර් එකක්, වයිඩ් යොකර් එකක් වැටුනෙ නෑ. පොඩ්ඩක් ඕෆ් එකේ එලියෙන් යෝකර් ලෙන්ත් දැම්ම නම් අරූ නොන්ඩි නිසා ගහන්න අමාරු වෙන්න තිබ්බ. මේ පොන්න් හැත්ත බැට් එකටම බෝල් කරා. ඌ එකතැන ඉඳගෙන ගැහුවෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.

    මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්

    mehe private company ekata sellam karana unta tax free neh? mama dakka padeniyage set eka kokkak dala..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මැක්ස්වෙල්ගෙ inning එක තරම් පට්ට නැති වුනත් අයර්ලන්තෙ Kevin. O. Brien, 2011 world cup එකේදි එංගලන්තෙට බෝල 62 කට ගහපු 112 ලේසියෙන් අමතක වෙන්නෙ නෑ. :yes: එංගලන්තෙ 327 ගැහුවා විකට් 8 කට ගැහුවා මුලින්ම බැට් කරලා. අයර්ලන්ත කාරයො විකට 7 කට ඒ ස්කෝර් එක චේස් කරලා මැච් එක දින්නා. මිනිහා සීය ගැහුවෙ බෝල 50 කට. :)

    අමතක වෙන්නෙ නෑ

    Ae e ? Ledakda?
     
    • Haha
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒක යොකර් එකක්, බව්න්සර් එකක්, වයිඩ් යොකර් එකක් වැටුනෙ නෑ. පොඩ්ඩක් ඕෆ් එකේ එලියෙන් යෝකර් ලෙන්ත් දැම්ම නම් අරූ නොන්ඩි නිසා ගහන්න අමාරු වෙන්න තිබ්බ. මේ පොන්න් හැත්ත බැට් එකටම බෝල් කරා. ඌ එකතැන ඉඳගෙන ගැහුවෙ.
    ow ban off eke athin damma nam iwarane. ara pakku kotala bat ekatama danawa.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,124
    113
    අමතක වෙන්නෙ නෑ

    Ae e ? Ledakda?
    අමතක වෙනවා නම් නේද ලෙඩක් වෙන්නෙ? ඇයි දැන් වොල්ඩර්මොට් උන්නැහේට පොට්ට හැරියව මතක් වෙන්නෙ නැද්ද? අඩුම තරමෙ හර්මයිනි නගාවත් මතක් වෙන්නෙ නැද්ද? :shocked:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    එකෙක් නම් පහල වෙන එකක් නෑ. හැබැයි ඔය වගේම match එකක් මාලිංග, මැතිව්ස් ගොඩ දැම්මානෙ

    මාලිංග, මැතිව්ස් පට්ට අසාවෙන් බැලුවේ ඒ දවස් වල :yes:
     
    • Love
    Reactions: xVOLDYx