මයින්ඩ්සෙට් එක බන්,කමින්ස්ගේ ඉන්ටවිව් එක බලපන්,උ ක්‍රිස් එකට එනකොටත් මැක්ස්වෙල් උට කිව්වලු මේක චෙස් කරන එක ගැන ,මෙහෙම කරලා මෙහෙම කරමු වගේ ප්ලැන් එකක් උට තිබ්බ.මේ විදහට ගහලා දිනනවා කියන එක නෙමේ,කෙටියෙන් කිව්වොත් 200 පිටිපස්සෙන් ඉදලත් විකට් 7 ගිහිල්ලත් උ ඉදලා තියෙන්නේ මේක ගහමු කියන මයින්ද්සෙට් එකෙන්.කමින්ස් කියනවා ඒ වෙලාවේ උ එක එච්චර හිතුවේ නෑලු.ලංකවේ දැන් ඉන්න උන් මැච් එක ඇත ඇරලා.මේක තමයි මන් දැක්ක සුපිරිම ඉනිම.