මැක්ස්වෙල්ගේ ඉනිම ගැන උඹලා මොකද හිතන්නේ

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Apey Maxwell Kohomada 🤣
    kaala warellakoo dan😂 01 ta 10k
    ක‍්‍රිකට් අවුල අතුරු කමිටු එකකින් ලිහන්න බෑ කියා ජනපති කමිටු 10ක් පත් කරයි.. November 9, 2023 at 3:21 am |
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මයින්ඩ්සෙට් එක බන්,කමින්ස්ගේ ඉන්ටවිව් එක බලපන්,උ ක්‍රිස් එකට එනකොටත් මැක්ස්වෙල් උට කිව්වලු මේක චෙස් කරන එක ගැන ,මෙහෙම කරලා මෙහෙම කරමු වගේ ප්ලැන් එකක් උට තිබ්බ.මේ විදහට ගහලා දිනනවා කියන එක නෙමේ,කෙටියෙන් කිව්වොත් 200 පිටිපස්සෙන් ඉදලත් විකට් 7 ගිහිල්ලත් උ ඉදලා තියෙන්නේ මේක ගහමු කියන මයින්ද්සෙට් එකෙන්.කමින්ස් කියනවා ඒ වෙලාවේ උ එක එච්චර හිතුවේ නෑලු.ලංකවේ දැන් ඉන්න උන් මැච් එක ඇත ඇරලා.මේක තමයි මන් දැක්ක සුපිරිම ඉනිම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    XLDCCID.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    ඔය වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන අනිත් එකා කෝලියා.අන්තිම වෙනකන් මැච් එක්ක ඇත අරින්නේ නැ