මැක්ස්වෙල්ගේ ඉනිම ගැන උඹලා මොකද හිතන්නේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැච් එකේ නම් හයිලයිට්ස් විතරයි බැලුවේ..මුගේ ෂොට් ටික දැක්කම මතක් වෙන්නේ ඩිවිලියස්කාරයා..

    මුගේ ෂොට් ටිකම,සමහර විට ඊටත් වඩා ඩිවිලියස්ට තිබුණා නේද ? ඒත් මිනිහා මේ වගේ මැච් විනින් ඉනිම් එකක් ගැහුවද කියලා නම් එච්චර මතකයක් නෑ.

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.

    මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    cricket gana kalakireema nisa match balenna, maxwell gahilla kohomada kiyala ada kanata ahuna nisa hawasa highlight baluwa. golf gahanawa wage parawal gahanne, kakul eliyata ennema na. u athatama dena gediya thiyanawa, e chance eka aragena game eka gahanawa. ape hukannala ohoma karaida,kalath match eka win karanna runs 10k wage thiayala welama yai
     
    • Like
    Reactions: RottenCOLT

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,204
    113
    Manga was far superior

    A69FD74E-4ED6-4662-8DEB-A1DDD3D4ED99.jpeg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.

    මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්
    australiawe gym una thiyana gedara gym ekak thiyana ekek kianawa uge putha dawasata biththara 36 kanawalu anga build karana kaleta.
     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මූ කිසිම foot work එකක් වත් නැතුව
    මට හිතාගන්න බැරි එහෙම අබ්බගාත වෙලා ඉන්න එකාටවත් හරියට බෝල් කරගන්න අරුන්ට බැරි උනාද කියන එක?
    අරූ කකුල් හොලවන්නෙත් නැතුවනෙ වැනුවෙ 6 යන්න.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.
    සහතික ඇත්ත
     
    • Like
    Reactions: -333-

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    මට හිතාගන්න බැරි එහෙම අබ්බගාත වෙලා ඉන්න එකාටවත් හරියට බෝල් කරගන්න අරුන්ට බැරි උනාද කියන එක?
    අරූ කකුල් හොලවන්නෙත් නැතුවනෙ වැනුවෙ 6 යන්න.
    උන් off එකේ yorker ලෙන්ත් බෝලෙ දැම්මෙම නෑ. එහෙම දැම්මනම් මූට දකුණු කකුල එක තැන තියන් ගහන්න බෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    අපිටත් ගැහුව මතකයි..

    මේ ඔයාගේ දේශපාලනේ වෙන එකක දාගන්න.

    අපි දන්නවා උබලා ගේ හැටි

    ඒවා උබළගේ ගෝලයෝ එක්ක කරගන්න...

    බලා.., බලා..... බලා....., 😭 😭😭😭

    :ROFLMAO::love2::love2:
     
    • Wow
    Reactions: dilann

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ.

    අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද.

    මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන ඒවා පෝෂාදයි ආහාර නිසමද කොහෙද එහෙම. මෙහෙ බිත්තරේ ගාන ඇහුවම මොන පෝෂ දායි ද. වේලක් කන එකත් ගේමක්

    අැයි අපේ ටීම් ඵකේ ඵකෙකුත් හයිය පෙන්නුවේ ඕසි ගිහින් tinder කෑල්ලකට.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඒ වගේ එකෙක් කවම දාකවත් අපේ ටීම් එකේ පහල වෙන එකක් නැ. එච්චරයි