මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,227
    113
    web dev nam ithin relatively ubuntu walata wada mac os hodai.. docker desktop(GUI) ekath me lagadi neda linux walata awe :confused:
    Docker නම් වෙනම එකක්, ඒත් Overall ගත්තම User-friendlyness, Software support, Community Support, Hardware Support ඔක්කොම Mac වලට වඩා හොඳයි. Mac නම් User Friendly නෑ Dev කෙනෙක්ට. අදාල වැඩේ පැත්තක දාල "How to do xxxx on Mac" කියල Google කර කර ඉන්න වෙන්නෙ. 🥴
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa

    man dekema wada karala thiyenawa mata oke anik paththa habai 🥴
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    kalin intel macbook pro ekak pawichchi kala tika kalayak.. dan macbook pro m1 pro ekak

    මට පොඩ්ඩක් අව්ලකට තියෙන්නේ m1 air එකේ 8gb ram එක මදි වෙයිදෝ කියල බන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    මට පොඩ්ඩක් අව්ලකට තියෙන්නේ m1 air එකේ 8gb ram එක මදි වෙයිදෝ කියල බන්.

    development walatada? ehenam madi wei bn.. danata athi unath issarahata madi wei... mokada one unama aaye gahannath bene :baffled:

    loku loku apps wemuwata (chrome -> safari, IDEs -> code) wage replacement dagaththoth shape eke adaganna puluwan.. mage danatama 12GB wage gihilla thiyenne..

    Screenshot-2023-04-20-at-1-40-54-PM.png
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    development walatada? ehenam madi wei bn.. danata athi unath issarahata madi wei... mokada one unama aaye gahannath bene :baffled:

    loku loku apps wemuwata (chrome -> safari, IDEs -> code) wage replacement dagaththoth shape eke adaganna puluwan.. mage danatama 12GB wage gihilla thiyenne..

    ඔව් බන් development වලට. desktop එකට backup එකක් විදියට ගන්න බැලුවේ. එහෙ මෙහෙ ගෙනියන්න එහෙම පට්ට ලෙස්යිනේ. primary විදියට ලැප් එක use කරන්න අදහසක් නැහැ. නොර්මල් ලැප් එකකට වියදම් කරන වෙලා mac m1 air එකක් ගන්නද කියල බැලුවේ. සෙම් ප්‍රයිස්රේන්ජ් එකේ යන ඉන්ටෙල් හරි amd ලැපකට යන්නේ නැතුව. 8GB කියල දැක්ක ගමන් බය හිතුන බන්.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    ඔව් බන් development වලට. desktop එකට backup එකක් විදියට ගන්න බැලුවේ. එහෙ මෙහෙ ගෙනියන්න එහෙම පට්ට ලෙස්යිනේ. primary විදියට ලැප් එක use කරන්න අදහසක් නැහැ. නොර්මල් ලැප් එකකට වියදම් කරන වෙලා mac m1 air එකක් ගන්නද කියල බැලුවේ. සෙම් ප්‍රයිස්රේන්ජ් එකේ යන ඉන්ටෙල් හරි amd ලැපකට යන්නේ නැතුව. 8GB කියල දැක්ක ගමන් බය හිතුන බන්.

    ela.. lightweight wada karanna nam air 8GB awlak na...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    Docker නම් වෙනම එකක්, ඒත් Overall ගත්තම User-friendlyness, Software support, Community Support, Hardware Support ඔක්කොම Mac වලට වඩා හොඳයි. Mac නම් User Friendly නෑ Dev කෙනෙක්ට. අදාල වැඩේ පැත්තක දාල "How to do xxxx on Mac" කියල Google කර කර ඉන්න වෙන්නෙ. 🥴
    mamath Linux use kala sahena kalayak, mata DEV walata set wene Mac thamai. homebrew & nvm dagathama godak wada iwarai. Aluthma Mac ekak unath 1hour walin wage project eka karana setup karana puluwan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Godak Software support na. Mac thiyana godak unta windows vm ekakut run karanna wenawa. vm ekak athule kohomat productivity adui
    Mac wala ithin kohomath windows softwares run karanna be thamay.

    Docker නම් වෙනම එකක්, ඒත් Overall ගත්තම User-friendlyness, Software support, Community Support, Hardware Support ඔක්කොම Mac වලට වඩා හොඳයි. Mac නම් User Friendly නෑ Dev කෙනෙක්ට. අදාල වැඩේ පැත්තක දාල "How to do xxxx on Mac" කියල Google කර කර ඉන්න වෙන්නෙ. 🥴
    දැනට අවුරැදු 8-9 ක වගේ ඉදලා Mac use කරනවා. ගත්ත පලවෙනි දවස් ටිකේ ඇරෙන්න තවමනම් කිසිම අවුලක් නෑ. මමත් developer කෙනෙක් තමයි.
    ------ Post added on Apr 20, 2023 at 5:01 PM
     
    • Like
    Reactions: RealityOfX

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Godak Software support na. Mac thiyana godak unta windows vm ekakut run karanna wenawa. vm ekak athule kohomat productivity adui
    ලෝකේ තියෙන open source software වලින් වැඩි හරියක් run වෙන්නේ *nix වල.. Windows තියෙන කාලේ wsl දාගෙන හෙන කෙලියක් කරන්න උනා gsoc එක ගහන්නත්.. Windows ලැපක් නම් තියෙන්නෙ unix dev සේරම miss උනා වගේ තමයි..
     
    • Like
    Reactions: RealityOfX