මැච් පරදිනවා.මැච් පරදිනවා.මැච් පරදිනවා.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මැච් පරදිනවා.මැච් පරදිනවා.මැච් පරදිනවා.

උබලමනේ බන් ඒ කාලේ කිව්වේ මහින්දගේ මුසලකම නිසා මැච් පරදිනවා.
2007 එක විතරයි.ඒත් තොපේ මහා එකා 2015 ජනවාරි වල බලයට ආවත් හරි අපි ලෝක කුසලාන 2ක සෙමි ෆයිනල් වත් එන්නේ නැතුව අයින් උනා.

12321504_991238807626941_8427446022066380840_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරා තමයි බන් ක්‍රිකට් කෑවේ. යූන්පි එක 1995 චන්ද්‍රිකාට රට බාර දෙනකොට ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් මේ රටට තිලින කරලා තමයි ගියේ.චන්ද්‍රිකාත් 2005 රට මහින්දට දෙනකොට 2005 ලෝක කුසලාන අවසාන වටයට යන්න පුලුවන් ටීම් එකක් රටට තෑගි කරලා ගියා.මරා යනකොට මේ රටට බාර දීලා ගියේ ගූ හතක් වටින ටීම් එකක්මුන් ක්‍රිකට් කෑවා.ලංකාවේ ක්‍රිකට් විනාසයට ඇද වැටෙන්න මූලික හේතුව සහ මූලික පුද්ගලයන් දෙන්නෙක් සංගා සහ මහේල.මේ දෙන්නගේ ක්‍රිකට් බිස්නස් සහ දක්ෂයන් ඉස්සරහට ගන්නේ නැතිව මුන් දෙන්නට ක්‍රිකට් බිස්නස් එකක් කර ගන්න දීලා තිබුන එක තමයි ක්‍රීඩාවේ ඇද වැටීම.තේරීම් කමි‍ටුවත් වග කියන්න ඕන
 
redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland

    OYA GIHIN GAHANAWADA?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    .මහින්දගේ මූසල කම හින්දා පරදිනවා කිව්වේ අපි දිනාගෙන ආපු මැච් මහින්ද ආපු ගමන් අනිත් පැත්ත හැරුන හින්දයි,
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    .මහින්දගේ මූසල කම හින්දා පරදිනවා කිව්වේ අපි දිනාගෙන ආපු මැච් මහින්ද ආපු ගමන් අනිත් පැත්ත හැරුන හින්දයි,

    ekata dan dinanawa kiyala hitennawath na ne :lol::lol:

    rata wagema teem ekath sanwardane welaa :lol::lol::rofl::P