මරා තමයි බන් ක්‍රිකට් කෑවේ. යූන්පි එක 1995 චන්ද්‍රිකාට රට බාර දෙනකොට ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් මේ රටට තිලින කරලා තමයි ගියේ.චන්ද්‍රිකාත් 2005 රට මහින්දට දෙනකොට 2005 ලෝක කුසලාන අවසාන වටයට යන්න පුලුවන් ටීම් එකක් රටට තෑගි කරලා ගියා.මරා යනකොට මේ රටට බාර දීලා ගියේ ගූ හතක් වටින ටීම් එකක්මුන් ක්‍රිකට් කෑවා.ලංකාවේ ක්‍රිකට් විනාසයට ඇද වැටෙන්න මූලික හේතුව සහ මූලික පුද්ගලයන් දෙන්නෙක් සංගා සහ මහේල.මේ දෙන්නගේ ක්‍රිකට් බිස්නස් සහ දක්ෂයන් ඉස්සරහට ගන්නේ නැතිව මුන් දෙන්නට ක්‍රිකට් බිස්නස් එකක් කර ගන්න දීලා තිබුන එක තමයි ක්‍රීඩාවේ ඇද වැටීම.තේරීම් කමිටුවත් වග කියන්න ඕන