මචන්ලා පොඩි එකා ආසයි මැජික් කොන් කන්න. ආතල් එකට කොළබ ගියාම චීස් හරි බටර් දාපු ඒවා අරන් දෙනවා. මම බැලුවෙ ගෙදරම මේක හදාගන්න විදියක් තියෙනවද කියලා. කොහෙන්ද බන් ඔය කෝන් ගන්න පුලුවන්? ඔය කඩවල නිකන් තියෙන කෝන් එකමද මුන පාවිච්චි කරන්නේ? නැත්තන් ස්පෙශල් එකක් තියෙනවද? අරන් බොයිල් කරන්න නේ තියෙන්නේ?
දන්න කවුරුහරි ඉන්නවද?

