මැජික්_වගේ_වුනාට_මැජික්_නෙමෙයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,564
    14,501
    113
    මැජික්_වගේ_වුනාට_මැජික්_නෙමෙයි

    මෙයා පෙන්නන මැජික් බලන්න මුල ඉඳල අගටම... ඇත්තටම කිව්වොත් මේ ඔක්කොම රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පාවිච්චි කරල කරන දේවල්...
    පට්ට සිරා! විද්‍යාව විනෝදයෙන් ඉගෙන ගන්න නියමයි!! :yes:










    හොඳයි කියල හිතෙනවනං අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාල යන්න. :yes:

    රීපෝස්ට් නං සොරි තමයි
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oka thopita denda thibbe ape exhibition eka wele ! :) supiri exhibition ekak karanda thibba, thopi den ne dala thiyenne gona

    lolz joke honde :D btw thanks machan nice !!!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,501
    113
    oka thopita denda thibbe ape exhibition eka wele ! :) supiri exhibition ekak karanda thibba, thopi den ne dala thiyenne gona

    lolz joke honde :D btw thanks machan nice !!!

    :D ඔව් බං exhibition එකකට දැම්ම නං මැක්සා. ඔන්න ඉස්සරහට exhibition තියෙන අයට අයිඩියාස් ඕන තරං. කමෙන්ට් එකට තෑන්ක්ස් මචෝ!!