මැට්ටලු

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගේ සුදු මහත්තයෝ කිව්වොත් පපුව උණු වේවි මගේ නම්...


    මැට්ට කියන්නේ මොන මල ජරා වචනයක්ද බන්...:dull:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට නම් මල පනින්නේ බබා , පැට්ටෝ ඔය වගේ වචන කියද්දී ..
    මැට්ටා කියන එකටත් අවුල් ..
    බබා , පැට්ටෝ කියද්දී පෙන්නන්න බෑ. තව ඔය සත්තලන් , වගේ සීනිබෝල වචන ...

    හුරතල් වෙන්න කැමති නෑ මන් නම්, :(:(:(:(
    බනින්න ගියාම සත්තු වත්තේම නම් කියනවානේ ඒ වෙලාවට නම් අවුලක් නෑ , මල පැනලා ඉන්න නිසා :angry::angry:

    අනිත් එක "ඔයා පරිස්සමෙන් ඉන්නකෝ" , ඔක කියපු ගමන් මට හිතෙන්නෙම කන හරහා පාරක් ගහන්න ඕන කියලා.. අර වලියක "පරිස්සමෙන් ඉදාපන්කෝ" වගේ තේරෙන්නේ ඒක .. කොච්චර නෝමල් ඉන්න හැදුවත් ඕකට නම් ඇගේ මාළු නටනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් තෝ කොල්ලෙක් හොයාගනින්
    මොනෞත්තක්ද කෙල්ලො ඔහොම තමයි කතා කරන්නෙ:dull:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    මට නං කෙල්ලෙක් මොකක් කීවත් මල්ලි කෙළින් වෙනවා :P:P
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු. :P


    මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ :angry:

    Ammo ow. :yes::yes:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු. :P


    මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ :angry:

    ekenma .man hithuwa man witharai akamathi kiyala.kello uba ,ban ,bolan.machan kiyanawa mata penna ba.eyela eyala athara kiwwath hirikithai.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අංකල් නෙමෙයි බං කෙල්ලෙක්ගේ කඩ හඬ ඇහුනත් ඇති.

    ඉදකින් වසලය උබගෙ අයියල අක්කල නංගිල මල්ලිලගෙ ළමයි යහතින් ඉන්නව ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    ඉදකින් වසලය උබගෙ අයියල අක්කල නංගිල මල්ලිලගෙ ළමයි යහතින් ඉන්නව ද?

    යකෝ තොපි වගේ අපි ළමා අපචාරකයෝ නෙමෙයි. අපිටත් ළමයි ඉන්නවා
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යකෝ තොපි වගේ අපි ළමා අපචාරකයෝ නෙමෙයි. අපිටත් ළමයි ඉන්නවා

    එහෙනම් තොට කෙල්ලෙක් මොනවා කිව්වත් නගිනවා කිව්වෙ
    උබගෙ අයියගෙ දුවට අවුරුදු 18 ක් විතර වෙනනම් ඒත් කෙල්ලෙක්නෙ පකෝ