මට නම් මල පනින්නේ බබා , පැට්ටෝ ඔය වගේ වචන කියද්දී ..
මැට්ටා කියන එකටත් අවුල් ..
බබා , පැට්ටෝ කියද්දී පෙන්නන්න බෑ. තව ඔය සත්තලන් , වගේ සීනිබෝල වචන ...
හුරතල් වෙන්න කැමති නෑ මන් නම්,
බනින්න ගියාම සත්තු වත්තේම නම් කියනවානේ ඒ වෙලාවට නම් අවුලක් නෑ , මල පැනලා ඉන්න නිසා
අනිත් එක "ඔයා පරිස්සමෙන් ඉන්නකෝ" , ඔක කියපු ගමන් මට හිතෙන්නෙම කන හරහා පාරක් ගහන්න ඕන කියලා.. අර වලියක "පරිස්සමෙන් ඉදාපන්කෝ" වගේ තේරෙන්නේ ඒක .. කොච්චර නෝමල් ඉන්න හැදුවත් ඕකට නම් ඇගේ මාළු නටනවා![]()

මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු.
මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ![]()

මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු.
මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ![]()
අංකල් නෙමෙයි බං කෙල්ලෙක්ගේ කඩ හඬ ඇහුනත් ඇති.
ඉදකින් වසලය උබගෙ අයියල අක්කල නංගිල මල්ලිලගෙ ළමයි යහතින් ඉන්නව ද?
යකෝ තොපි වගේ අපි ළමා අපචාරකයෝ නෙමෙයි. අපිටත් ළමයි ඉන්නවා
Mata kellek miniho gona haraka kiyanawa adaretada dan na