මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතා ගන්න පුළුවන්
    වැඩක් නෑ
    හැබැයි එහෙම අයට එහෙම කරාට ප්‍රශ්නෙකුත් නෑ
    :yes::yes:
    ඒක ඇත්ත බං.. ඒකිගෙන් මගේ යාලුවව ගලවගත්තෙ බොහොම අමාරුවෙන්.. ඌ යාලුවෙලා හිටියෙ මේකිත් එක්ක.. ඕක මහා දිග කතාවක් බං.. :) ඒකයි මම කිව්වෙ කෙල්ලොන්ව විශ්වාස කරන්න එපා කියලා.. කොයි වෙලේ පාට මාරු කරයිද දන්නෑ.. :yes:

    කාගෙ පින්තූරද :eek::eek::eek:
    කෙල්ලෙක්ගෙ බං.. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්න ඒකනේ.. ඕක ඔටෝ හයිඩ් වෙනව නම් හරි බං.. එකවුන්ට් එක හැදුවම.. ගොඩක් එවුන් ඔය සීන් එක දන්නෙ නෑ.. ඒකයි අවුල.. :(

    දන්නෙ නැති එක හොදයි :yes::D:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:
    ඒක ඇත්ත බං.. ඒකිගෙන් මගේ යාලුවව ගලවගත්තෙ බොහොම අමාරුවෙන්.. ඌ යාලුවෙලා හිටියෙ මේකිත් එක්ක.. ඕක මහා දිග කතාවක් බං.. :) ඒකයි මම කිව්වෙ කෙල්ලොන්ව විශ්වාස කරන්න එපා කියලා.. කොයි වෙලේ පාට මාරු කරයිද දන්නෑ.. :yes:

    දැන් අර අල්ලපු ගෙදර එකට මොකද උනේ
    එකත් හබක්ද :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැති එක හොදයි :yes::D:lol:
    :lol::lol::lol:
    ඒකත් හොඳ තමා එක අතකින් බැලුවම..

    [/CENTER]
    දැන් අර අල්ලපු ගෙදර එකට මොකද උනේ
    එකත් හබක්ද :nerd:
    ඔව් බං.. මම ඒකිගෙන් කැමැත්ත ගන්න ගියේ නෑ.. මොකද මම දැන් සිරා ලව් කරන්නෙ නෑ.. :) අපි සිරා ලව් කරන්න ගියාම කෙල්ලො අපිට අරින්න එනවා.. ඒකයි කේස් එක..

    පිංතූර දෙක මැකුවා හරිය.. :D

    අර පට්ට වේසි මේ.. මගේ යාලුවව නැත්තට නැති කලා ඕකි.. :yes::growl::(
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    ඒකත් හොඳ තමා එක අතකින් බැලුවම..
    ඔව් බං.. මම ඒකිගෙන් කැමැත්ත ගන්න ගියේ නෑ.. මොකද මම දැන් සිරා ලව් කරන්නෙ නෑ.. :) අපි සිරා ලව් කරන්න ගියාම කෙල්ලො අපිට අරින්න එනවා.. ඒකයි කේස් එක..
    අර පට්ට වේසි මේ.. මගේ යාලුවව නැත්තට නැති කලා ඕකි.. :yes::growl::(
    ඒ කියන්නෙ ඒ කෙල්ලත් උබව රවට්ටුවද බන්
    අපොයි මොකෝ බන් උනේ
    මේ කෙල්ල අර උබට ගේමක් දුන්න කෙල්ලද :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබෙ ළමයි එලේවල් කරකොට වගේ.. මට කෝල් එකක් දාල අහපං කො බලන්න.. මචං උබ බැන්දද කියල එහෙනං :(
    උඹගෙ වෙඩින් එකට එන්න බැරිවුණොත් Wedding Anniversary එකට හරි එනව ඩෝ.. තව කල් තියෙනවනේ ඔව්වට.. උඹල තාම පොඩි එවුන්නේ.. :(
     
    Status
    Not open for further replies.