මැටි ටොයියො ටික ඉස්සෙල්ලම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    12187937_10208105355416241_1731462273456943281_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හිටපු රජතුමා / හිට0 හුට0 ජනපති / යහපාලන පින් අගමැති තොපි සේරම හැදිගාවිලා ගිය දවසට සිරි ලංකාවට ඉර පායයි ....

    මුන් ඔක්කොම එකයි ..මෝඩ ටෝයියෝ බයියෝ නිකන් පිනට කහිනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    උඹලට දැන් තමා ඕක රහස් කාමර වුනේ.. ඕක හදපු කාලේ උඹ ලංකාවේ නේද හිටියේ.. එපා කිවුවද හදන්න.. ඒ කාලේ තිබුනා බං යුද්ධයක්. එක පාරක් කොළඹටම ආපු කොටි පැය ගාණක් කොළඹ සටන් කලා. මතකද ලේක් හවුස් එකත් අල්ල ගත්තා.. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදි රටේ නායකයන්, නිලධරයන් සදහා පහසුකම් සැපයිමට තමා ඕය වගේ තැන් කිපයක්ම හැදුවේ. මොකද තානාපති අංශ වල ඉන්න අයට උනත් දෙන්න පුලුවන් වෙන්න. අර උඹලා තාමත් කියන්නේ ටොයිලට් AC කලා කියලා. අන්න ඒ ප්‍රමිතියට. වටෙන් විශ ගැහුවත් ඇතුලට නොයන AC පවා මේකේ මන් දන්න තරමින් එලියෙන් ක්‍රියාවිරහිත කරන්න බෑ. යුද්දෙන් පස්සේ මේවා තවත් මොඩර්න් කරලා හදපු නිසා තමා අර ඇමරිකන් ලේකම් ආපු වෙලාවෙ එහෙම උඹලගෙ මහ ටොයියා අර තඩි පුටුවක වාඩි වෙලා ඌට එහෙයි කිය කිය උන්නේ.. මේක ගැන උඹලා දන්නේ නැත්තේ යුද්දේ කාලේදිවත් රටෙ උනේ මොනවද කියලා උඹලා දන්නෙ නැති නිසා බං. අඩුම ගානේ මතකද අපි අපේ ගෙදර වර්ල්ඩ් කප් එක බල බල ඉද්දි කොටි කොළඹට බොම්බ දැම්මා..අර අපි කළුවරේ හිටියේ, බීපු ටිකත් බැහැල ගියේ.. මතකද උඹට..
    උඹලට නිකමටවත් හිතුනද ආණ්ඩුව පෙරලිලා මාස ගාණක් ගියාට පස්සේ මේ හදිසියෙ මේ ආණ්ඩුවෙ උන් ජනාධිපතිමන්දිරයෙන් මේක අද හොයා ගත්තා වගේ ප්‍රචාරය කරන්නේ ඇයි කියලා? අපේ අලුත් ලොක්කා ඒයාගේ මන්දිරේ මොඩර්න් කරන්න පරිපුරක ඇස්තමේන්තුකින් කෝටි 25ක් මට මතක විදියට පාස් කර ගත්තා, එක ගැන රටේ ඇතුවුන මතය වහන්න, වෙන පැත්තකට හරවන්න ගෙනාපු අලුත් විජ්ජාව තමා මේ.. දැන් මේක හදලා ඉවර එකනේ බං.. අන්න අර අලුතින් හදන එක නවත්තපල්ලකෝ නාස්තිය පිටු දකින්න. උඹලා කිවුවේ වැරදි කලොත් පාරට බහිනවා කියලා නේද.. කෝ බං දැන් කියක් කලාද? පාරට මොකෙක්වත් එන්නේ නෑ.. පොස්ට් නෑ.. මොකද ඩේටා ඉවරද වැරදි පෙන්නන්න..
    දැන් වත් කරපුවගේ දිග පලල මනින් නැතුව මේ කරනවා කියපුවා කරන්න කියපන් බං.

    හදන්න පටන් ගත්තු දවස අපි තාම දන්නේ නෑ. තාම වැඩ කටයුතු සම්පූර්ණයෙන් ඉවරත් නෑ. ලගකදි හදන්න ගත්තු එකක් වෙන්න ගොඩක් දුරට ඉඩ දියෙනවා. උබ කියන කතාව ඇත්ත, ඒත් ඕක 2009ට කලින් හදපු එකක් නම් විතරයි.

    රටේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා නැත්තේ නෑ.
    2005 මහින්ද එක්ක අපි හිටියේ රටේ ඒකීය භාවය පිලි ගත්තු එකම ජනාධිපති අපේක්ශකයා නිසායි. රනිල්ව පැරද්දුවේ ෆෙඩරල් මතේ ඉඳපු නිසයි.
    2010 මහින්ද එක්ක හිටියෙ යුද්ධය ඉවර කරපු නිසායි. 2010 sfව පැරද්දුවේ මහින්ද sf ගැන කියපු බොරු වලට අහුවුන+sf ජනාධිපති වීමට සුදුසුකම් නොදැක්ක නිසයි.
    2015 අපි මහින්දව අත ඇරියෙ අපිව රවට්ටපු නිසයි. මෛත්‍රීව දිනෙව්වෙ මහින්දට සපෙක්ෂව හොද මිනිහෙක් නිසයි.

    මෛත්‍රීට කෝටි 25ට මොන මත හැදෙන්නද බන්. ඌ කෝටි ගානක් වෙන් කරගන්න අවස්ථාව තියෙද්දිත් ඒවා පාවිච්චි නොකර, අවශ්‍ය තරමට වෙන්කර ගත්තු එකෙක්.

    වැරදි වලට අපි විරුද්ධව කතා කරනවා බන්. ෆුල්ෆේස් තහනමට අපි විරුද්ධයි. මරණ දඩුවම ක්‍රියාත්මක කරනවට අපි විරුද්ධයි. ෆේස්බුක් වලට නීති ගේනවට අපි විරුද්ධයි. මෛත්‍රී ශ්‍රීලනිපයේ ඉන්න සමහර උන් හොරු උන්ව ලන් කරගන්නවට අපි විරුද්ධයි. කැලේ කපන එක ගැන හොයන්නේ නැති එකට අපි විරුද්ධයි. හොරුන්ව අල්ලන්නේ නැති එකට අපි විරුද්ධයි. විජේදාස වගේ ඇමතිවරුන්ට බුද්ධ ශාසන ඇමති වරයා කරපු එකට විරුද්ධයි.
    රවීලා විජේදාසලා වගේ ඩීල් කාරයන්ට අපි විරුද්ධයි.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ රටේ දැන් ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වේ කොච්චර අපූරුද කියනවනම් ප්‍රභාකරන් ලංකාව අල්ලාගෙන so called media වලින් ඒක වීර වික්‍රම රස කතාවක් විදියට news වලින් කිවුවනම් එකටත් හුරේ දමයි..

    මිනිසුනේ තාර්කික වෙයල්ලා. හරි වැරදි ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා. මේ අපේ රට. ටොයියොන්ටයි බයියොන්ටයි හැමෝටම තියෙන්නේ මේ රට විතරයි. කාටවත් කඩේ යන්නෙ නැතිව අද ලංකාවේ වෙන්නේ මොනවද කියල තේරුම් ගනිල්ලා. මහින්දගේ වැරදි අනන්තව තිබුනා. ඒත් අද ඒවා නිවැරදි වෙච්ච පාලනයක්ද තියෙන්නේ? රට අගාධෙට යන්නේ ආර්ථිකව විතරක් නෙවෙයි රට අන්තිම අරාජිකයි.

    මම මේ කියපුවා තේරුම් ගන්නත් සම'හරක්'ට බෑ.(මගේ කලින් comments යටින් කියපු ඒවා දැක්කම දුක හිතෙනවා සමහරු ගැන.) මට උඹලා ගැන නෙවෙයි උඹලගෙන් ආදර්ශ ගන්න ඊළඟ පරපුර ගැන දුකයි. අන්තිමට මගේ මාතෘ භූමියට අත්වෙන ඉරණම ගැනත් දුකයි.:(:(:(:(
     
    • Like
    Reactions: kinkon

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොකද්ද ඕයි මේ හැමදාම කරන කන්දොස්කිරියාව?:angry:

    චන්ද කලානම්, පිස්සු නැටුවනම්, පැරදුනානම් කොන්දක් තියන පිරිමියෙක් විදිහට හිත හදාගන්න ඕන, 365ස් දවසම මේ රෙද්දෙ දේශපාලනයක් අල්ලගන්නේ නැතුව.

    උඹ නිසා අවුලක් නැතුව හිටිය එවුන්ටත් මහින්ද එපා වෙනව.:lol:

    උඹ නිසා මටත් ඌව එපාවෙගෙන එනව.:growl:

    ඇයි බං උබ අඩන්නෙ...:lol: වෙන ත්‍රෙඩ් ඕන තරන් තියෙද්දි ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ටොයියනේ බයවෙන්න එපා මහින්ද අායෙත් ඡන්දෙකට එන්නේ නෑ
     
    • Like
    Reactions: Dilwaale

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මගේ මාතෘ භූමියට අත්වෙන ඉරණම ගැන දුකයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැටියා ඉන්දියාවට ගිය.
    රුපියල් කෝටි හැටතුන්දාහක් විතර වියදම් කරල තූත්තුකුඩියෙ ඉඳල ලංකාවට පාලමක් හදන්න යෝජනා කරගෙන ආව. ඕං පිං අගමැතියගෙ වැඩ.
    ඊටපස්සෙ ජපානෙ ගියා. ගැහුව වාහන වලට ටැක්ස්.
    තේ දළු ටික වත්තෙම මැලවෙනව.
    කපන රබර් කිරි ටික ගහේම මැලියම් වෙනව.
    වී මිටි ටික ටැට්ටරේම පැළ වෙනව.
    හැබැයි උන්ගෙ කොටහ වැඩි වෙනව.
    පැනපු ඇමතිලාට ලක්ෂ හයසීයෙ bmw දෙනව.
    ගෑණියි මිනිහයි දෙන්නම ඇමතිකම් කරනව.
    කැලෑජෝන් කාර්‍යාලෙට මාසෙට ලක්ෂ 200ක් ගෙවනව.
    ජනවාරි අටෙන් පස්සෙ එක බෝක්කුවක් අලුතෙන් වැටුනෙ නැහැ.
    i එක විද්‍යාගාරයක් අලුතෙන් ඇරුනෙ නැහැ.
    ii එක සතිපොළක් අලුත්වැඩියා වුනේ නැහැ.
    iii එක රජයේ පත්වීමක් දුන්නෙ නැහැ.

    යහපාලනේට මඩ ගහන්න එපා බන්...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .

    ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්‍ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි . මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්‍ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .

    මේව කියල මුන්ට තේරැම් කරවන්න බැ බන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .

    ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්‍ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි. මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්‍ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .

    මහින්ද යන්න බලන් හිටපු එකෙක් නෙවෙයිනේ හිටං. ඒ නිසා මහින්ද ඕක හැදුවේ ඌගේ ගෙදර. මහින්දට, ජනාධිපති මන්දිරය තාවකාලික නවාතැනක් නෙවෙයි. සමහර විට හැඩ වැඩ දාල හදන්න ඇත්තේ BDSM කොරන්නත් ගැජට් හිටං එල්ලලා තියන්න ඇත්තේ නාමල් සෑර් ජනාධිපති උන දවසක පාවිච්චි කරන්න වෙන්ටෑ මයේ හිතේ.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    රට පාලනය කරන මෝඩ ජෝඩුවගෙන් තවත් විස්ම කර්ම වැඩක් .

    ලොකු වැඩක් කරා කියලා උන් හිතාගෙන ඇත්තේ .රාජ්‍ය රහස් එලියට දාන මෙහෙමත් ගොන් බානක්.මහින්ද ඕක හැදුවේ ගෙදර ගෙනියන්න නෙවි . මහින්දගෙන් පස්සේ ජනාධිපති වෙන කෙනාට උනත් ඕකේ ඉන්න පුළුවන් ඕනෙම හදිසි අවස්තාවකදී. ඔන්න ජනතාවට වගකියනවා කියලා අඬබෙර ගහගෙන ඇවිත් බලයට පත්වුන රජයක කෙරුවාව. පටු දේශපාලන වාසියට මෙවැනි පහත් වැඩ කරන මොවුන් නැවත ජාතික ආරක්ෂාවත්, රටත් පාවාලා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න පුලුවන්ද? වයිට් හවුස් යවන්න ඕනේ අපේ මාද්‍ය කාරයෝ ටිකයි අර ගොන් බානයි .ඒකෙ බංකර් ගැනත් සම්පුර්ණ වාර්තාවක් දෙයි .ගොන්ජා තවම නිවුස් එක දන්නේ නෑ වගේ . නැත්නම් මෙලහකට ගිහින් ගොන් පාට් සීයක් විතර දාලනේ .

    ගොන්ජා thama naththe mokada danne ne??
    lat walak dekka gaman haranna balan inna porane..:lol::lol::lol:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද යන්න බලන් හිටපු එකෙක් නෙවෙයිනේ හිටං. ඒ නිසා මහින්ද ඕක හැදුවේ ඌගේ ගෙදර. මහින්දට, ජනාධිපති මන්දිරය තාවකාලික නවාතැනක් නෙවෙයි. සමහර විට හැඩ වැඩ දාල හදන්න ඇත්තේ BDSM කොරන්නත් ගැජට් හිටං එල්ලලා තියන්න ඇත්තේ නාමල් සෑර් ජනාධිපති උන දවසක පාවිච්චි කරන්න වෙන්ටෑ මයේ හිතේ.

    එහෙම නම් පොර මෝඩයෙක්. ඌට තිබුනේ ඕක මැදමූලන හදන්න නොවැ හිටන්... දැන් ඉතින් නාහෙන් අඩල වැඩක් තියෙයි.. ගිය දේ ගියාවෙ.. ඕක මතු ආරක්ෂාවට යොදා ගන්න තිබ්බ නේද හිටන්.. නිකන් මෝඩ චුන් දාන්නෙ නැතිව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම නම් පොර මෝඩයෙක්. ඌට තිබුනේ ඕක මැදමූලන හදන්න නොවැ හිටන්... දැන් ඉතින් නාහෙන් අඩල වැඩක් තියෙයි.. ගිය දේ ගියාවෙ.. ඕක මතු ආරක්ෂාවට යොදා ගන්න තිබ්බ නේද හිටන්.. නිකන් මෝඩ චුන් දාන්නෙ නැතිව

    True Machan. Ekawath therenne nathi RATA HARAKEK.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකාලේ ඔය භූගත මාලිගාව හදාගෙන තාත්තයි පුතයි දෙන්නා එක ඇතුලේ මාරුවෙන් මාරුවට දිල්වාලේගේ සහා පුක්වාලේ , මොල්ලි ඔටුවා මීගමුවේ ගුනේ වගේම සොන්න බලකායේ පොන්සි කොල්ලොන්ගේ පු% ගැටී කඩපු එක කලේ ඒ ගැන තොරතුරු හෙලිවෙනකොට දිල්වාලේ මරුවිකල් වෙලා බයිලා ගහනවා ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    එහෙම නම් පොර මෝඩයෙක්. ඌට තිබුනේ ඕක මැදමූලන හදන්න නොවැ හිටන්... දැන් ඉතින් නාහෙන් අඩල වැඩක් තියෙයි.. ගිය දේ ගියාවෙ.. ඕක මතු ආරක්ෂාවට යොදා ගන්න තිබ්බ නේද හිටන්.. නිකන් මෝඩ චුන් දාන්නෙ නැතිව

    උබ හිතන තරම් මෝඩයෙක් නෙවෙයි මහින්ද. මහින්ද වරද්ද ගත්තේ ගහන්න ගිය ගැටවල දුර්වල කමට මිස, මහින්දගේ අවස්ථාවාදීතවයේ දුර්වල කමකින් නෙවෙයි.
    තාව කාලික භාරත්වය සදා කාලික හිමිකාරත්වයයි පටලව ගත්තු එකා සදා කාලිකව වැජබෙන්න නීති සම්පාදනය කරපු එකා අහවල් එකටද බොලව් මැදමූලනේ බන්කර් හදන්නේ. මහින්ද හිතුවේ ජනපති නිල නිවසයි අගමැති නිල නිවසයි දෙකම මගේ, මේ මගේ රජමැදුරවල්, මගෙන් පස්සේ මගේ වස්සට. රාජපස්ස පවුලෙන් පිට මෙව්වා යන එකක් නෑ කියලනේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙම නම් පොර මෝඩයෙක්. ඌට තිබුනේ ඕක මැදමූලන හදන්න නොවැ හිටන්... දැන් ඉතින් නාහෙන් අඩල වැඩක් තියෙයි.. ගිය දේ ගියාවෙ.. ඕක මතු ආරක්ෂාවට යොදා ගන්න තිබ්බ නේද හිටන්.. නිකන් මෝඩ චුන් දාන්නෙ නැතිව

    මහින්ද හීනෙකින් වත් හිතුවේ නැ අමුඩේ ගස්සලා මැදමුල්ලට උඩින් ගිහින් අත හරි කියලා ..
    මිනිහා හිතාගෙන හිටියේ ලංකාව රාජපක්ෂලාගේ බුදලේ කියලා .. එහෙම තත්ත්වයක් ඇති කරේ බත් කන ලංකාවේ ඉන්නේ මීහරක් රැල විසින්.

    මහින්ද යුගයේ මහින්දයා ගසා කපු සල්ලි වලින් කරන්න දෙයක් නැතුව පොර හිටියේ .. හිතෙන හිතෙන ආතල් ගත්තා පවුලේ උන් එක්ක .. තවමත් ලෝකේ වටේම මහින්දගේ කළු සල්ලි කැරකෙනවා .. යකෝ මෙතක් කාලෙකට ආසියාවේ බිහි උන ලොකුම හොර මහින්ද.

    giphy.gif
     
    Last edited: