මැණික් පතලකට බහිමුද..?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    bohoma sthuthi bedagaththata, kohomada machan oya illam pasa kiyana ekai menik tiyenawada nedda kiyana ekai hoyaganne. haranna kalin uda idan balana kramayak tiyenawada.


    එහෙම බලන්නත් පුලුවන්ලු.
    ඒ නැතත් මචං සාමාන්‍යයෙන් මැණික් කරන අය දන්නවා ඉල්ලම් තියෙන ප්‍රදේශ...
    උන් දත කාලා කාල කොහොම හරි ලෑන්ඩ් එක අරගෙන බහිනවා ඒක හාරගෙන..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ස්තුතියි මචන් මේ පින්තූර අපිත් එක්ක බෙදා ගත්තට. තෙරුවන් සරණයි
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    13237814_771773302959499_1945965229002486141_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පට්ට පොටෝ ටික.මේ දල තියන පතලෙන් මැණික් හම්බ උනාද බන්.