මැණික් පොත්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    පොත් කියවලා මැණික් ගැන ඉගෙනගන්න බෑ 😂 ඕන කැරියෙක් ට එන්න කියපන් මැණික් ගැන කතා කරන්න. යකෝ අපි පොඩි කාලේ ඉඳන් දාලන් කෑලි එකතු කරලා පුට් සයිකල් පැදන් රත්නපුරේ නිවිතිගල හැම හුත්තකම ගිහින් කට්ට කාල ඉගනගතත් තාමත් අපිව අන්දන අවස්ථා තියනවා. ජීවිතේට බෑ බං පොත් වලින් මැණික් ඉගෙනගන්න. උබ ළග මොනවා හරි සැක සහිත ගලක් තිය නම් පොටෝ දාපන් කියන්නම් මොකක්ද කියල
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    පොත් කියවලා මැණික් ගැන ඉගෙනගන්න බෑ 😂 ඕන කැරියෙක් ට එන්න කියපන් මැණික් ගැන කතා කරන්න. යකෝ අපි පොඩි කාලේ ඉඳන් දාලන් කෑලි එකතු කරලා පුට් සයිකල් පැදන් රත්නපුරේ නිවිතිගල හැම හුත්තකම ගිහින් කට්ට කාල ඉගනගතත් තාමත් අපිව අන්දන අවස්ථා තියනවා. ජීවිතේට බෑ බං පොත් වලින් මැණික් ඉගෙනගන්න. උබ ළග මොනවා හරි සැක සහිත ගලක් තිය නම් පොටෝ දාපන් කියන්නම් මොකක්ද කියල
    කැරි තවීෂ..
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මැණික් ගැන දැනුමක් ගන්න පොත් වලිනුත් පුලුවන්
     
    • Like
    Reactions: rusaku

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මැණික් ගැන දැනුමක් ගන්න පොත් වලිනුත් පුලුවන්
    පුලුවන් පකක්!

    GJRTI එක‌ේ ක‌ෝස් තියෙනවා බලල කරපන් එකක් නැත්තන් මොරටුව කැම්පස් එක‌ේ තියෙනවා. හැබැයි ඔය ක‌ොච්චර ඉගෙන ගත්තත් ප‌ොළවල් වල පතල් ගානේ චාටර් වෙලා හ‌ොද ගානකට කෙලවගෙන ඇරෙන්න (ග‌ොඩක් එවුන් ‌ම‌ේ වැඩ‌ේ අත අරිනවා එ‌හෙම උනාම) වෙන විදියකට ග‌ොඩ ගියපු එවුන් නම් හම්බෙලා නැ මට මෙච්චර කාලෙකට. ලක්ෂ 50කට එහා කෙලවෙලා තියෙනවා ම‌ේ ලගදිත් ගල් දෙකක් පැරදිලා හ‌ොද ගානකට බඩු. උඹට වයස නැත්තන් එච්චර උඹට කාලය තියෙනවා ඔන‌ේ තරම්. හ‌ොදට ඇවිදපන් ඒ පැති වල පොඩි පොඩි ගල් specimen එහෙම එකතු කරපන්.හෙනගහනවා වගේ එක රැයෙන් සල්ලි කාරයෙක් වෙන්න බෑ හැබැයි හිමීට ඉගෙන ගනින්.වැඩේ හරියට අල්ල ගත්ත‌ොත් උඹ වේගෙන් ඉස්සරහට යනවා. ම‌ොලෙන් හිතලා බලපන් මේ බිස්නස් එකට අවුරුද්දකට සිය ගානක් සෙට් වෙනවා හැබැයි උන් ආවට වැඩි වේගෙන් හැලෙනවා ඇයි ඒ කියලා. උන් කරන වැරදි ඉගෙනගෙන එවා කරන්න‌ේ නැතුව ඉන්න try කරපන්. මම මුල් කාලේ කරේ එහෙම බස් එක‌ේ පලයන් වාහන තිබ්බ‌ෙ නෑ මටත් ඉස්සර අපේ ගෙවල් පැත්තේ මැණික් හබ්බෙන්වෙත් නෑ කැම්පස් එකේ ඉන්න ගමන් නිවාඩු වෙලාවට ඇවිදිනවා හම්බෙන පැතිවල හැබැයි මං ම‌ේක ඇත්තටම ඉගෙන ගත්තේ මැණික් වලට තියෙන ආසාවට සල්ලි හම්බකරන්නම හිතන් නෙමෙයි මොකද එතක‌ොටත් මට හොද ආදායමක් තිබ්බා ebay selling වලින් එහෙම කැම්පස් එකට ගෙව්වෙත් එහෙම​

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    poth nam ne

    812683_10201906476160857_1770450891_o.jpg
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පොත් කියවලා මැණික් ගැන ඉගෙනගන්න බෑ 😂 ඕන කැරියෙක් ට එන්න කියපන් මැණික් ගැන කතා කරන්න. යකෝ අපි පොඩි කාලේ ඉඳන් දාලන් කෑලි එකතු කරලා පුට් සයිකල් පැදන් රත්නපුරේ නිවිතිගල හැම හුත්තකම ගිහින් කට්ට කාල ඉගනගතත් තාමත් අපිව අන්දන අවස්ථා තියනවා. ජීවිතේට බෑ බං පොත් වලින් මැණික් ඉගෙනගන්න. උබ ළග මොනවා හරි සැක සහිත ගලක් තිය නම් පොටෝ දාපන් කියන්නම් මොකක්ද කියල
    ඔය හැම ගෙවුඩෙ ම නිල් වෙනවද රත් කාලාම?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    පොත් කියවලා මැණික් ගැන ඉගෙනගන්න බෑ 😂 ඕන කැරියෙක් ට එන්න කියපන් මැණික් ගැන කතා කරන්න. යකෝ අපි පොඩි කාලේ ඉඳන් දාලන් කෑලි එකතු කරලා පුට් සයිකල් පැදන් රත්නපුරේ නිවිතිගල හැම හුත්තකම ගිහින් කට්ට කාල ඉගනගතත් තාමත් අපිව අන්දන අවස්ථා තියනවා. ජීවිතේට බෑ බං පොත් වලින් මැණික් ඉගෙනගන්න. උබ ළග මොනවා හරි සැක සහිත ගලක් තිය නම් පොටෝ දාපන් කියන්නම් මොකක්ද කියල
    මැණික් ආභරණ නෙමේ, ලස්සනට ඔප දාලා frame කරලා තියා ගන්න ආසයි මචන් cupboard එකක.
    ටිකක් මේ වගේ (3rd item) එකක්..

    ieUOT0IWVfHPrnn0_Cover.jpg

    මෙව්වායින් මිනිස්සුන්ට විකිරණ කේස් තියෙනවද මචන්?
    තෝරමල්ලි වගේ ලස්සනට තියා ගන්න එකක් ගන්නවනම් කීයක් විතර $$ වෙනවද මචන්?
    (මේ subject එකේ දැනුම නම් zero බන් :confused: )
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මැණික් ගැන දැනුමක් ගන්න පොත් වලිනුත් පුලුවන්
    ඔව් එත් කට්ටිය ඕක ඉගෙනගන්නේ වියපරයක් කරන්නනේ මැණික් විෂයයි වියපරයයි දෙකක් අහසට පොලව වගේ ලංකාවේ .පොතේ දැනුම අරන් කවදාවත් ගිහින් මැණික් පොළකින් මැණික් ගන්න බෑ .