මැණික් වල ආයෝජනය කරන උන් ඉන්නවද

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    මැණික් වල ආයෝජනය කරන උන් ඉන්නවද

    slider-gems.jpg

    ලගක ඉදන් පොඩි පිස්සුවක් ගහල යකුනේ මැණික් ගැන. හැබැයි මල පොතේ අකුරක් දන්නෙ නෑ. පොඩි investment පාරක් දාන්න හිතුනා. කොහොමද බං මේක පටන් ගන්නෙ. ඉස්සෙල්ලම සබ්ජෙක්ට් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්නෙ කොහොමද? නැත්නම් නොදැන පටන් අරං අතින් කයිට් වෙන්න බෑ. හැබැයි Buying and Selling තමයි. පතල් වලින් අරන් පොලිශ් කරන, කපන ඒවා ගැන නම් උනන්දුවක් නෑ. ජොබත් එක්ක එච්චර පස්සෙ පන්නන්නත් බෑ. උඹල කරන එවුන් ඉන්නවද නැත්නම් සබ්ජෙක්ට් එක ගැන දන්න උන් ඉන්නවද? මොනා මොනා හරි ටිකක් දාගෙන පලයල්ලා, වැදගත් කියල හිතෙන. එක පාර ලොකු ගානක් නම් invest කරන්න අදහසක් නෑ risk එකත් එක්ක.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    mata මැණික් supply karanna puluwan genuine dial innawanam kiyapan habai Sirawata Genuine wenna orne boruwa be anika certificate ekak orne dena galata mn inne Dubai mata contact thiyenawa buyerslage, badu meheta gennath denna puluwannam thawath hondai pls pm or comment below
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලගක ඉදන් පොඩි පිස්සුවක් ගහල යකුනේ මැණික් ගැන. හැබැයි මල පොතේ අකුරක් දන්නෙ නෑ. පොඩි investment පාරක් දාන්න හිතුනා. කොහොමද බං මේක පටන් ගන්නෙ. ඉස්සෙල්ලම සබ්ජෙක්ට් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්නෙ කොහොමද? නැත්නම් නොදැන පටන් අරං අතින් කයිට් වෙන්න බෑ. හැබැයි Buying and Selling තමයි. පතල් වලින් අරන් පොලිශ් කරන, කපන ඒවා ගැන නම් උනන්දුවක් නෑ. ජොබත් එක්ක එච්චර පස්සෙ පන්නන්නත් බෑ. උඹල කරන එවුන් ඉන්නවද නැත්නම් සබ්ජෙක්ට් එක ගැන දන්න උන් ඉන්නවද? මොනා මොනා හරි ටිකක් දාගෙන පලයල්ලා, වැදගත් කියල හිතෙන. එක පාර ලොකු ගානක් නම් invest කරන්න අදහසක් නෑ risk එකත් එක්ක.

    උබට හොද view එකක් තියෙනවා.....ඔය පිස්සුව ඔය විදියටම තියාගෙන වැඩේට බැහැපන්....ගොඩ යතකි.....:)
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mata මැණික් supply karanna puluwan genuine dial innawanam kiyapan habai Sirawata Genuine wenna orne boruwa be anika certificate ekak orne dena galata mn inne Dubai mata contact thiyenawa buyerslage, badu meheta gennath denna puluwannam thawath hondai pls pm or comment below

    pm balapan
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    ලගක ඉදන් පොඩි පිස්සුවක් ගහල යකුනේ මැණික් ගැන. හැබැයි මල පොතේ අකුරක් දන්නෙ නෑ. පොඩි investment පාරක් දාන්න හිතුනා. කොහොමද බං මේක පටන් ගන්නෙ. ඉස්සෙල්ලම සබ්ජෙක්ට් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්නෙ කොහොමද? නැත්නම් නොදැන පටන් අරං අතින් කයිට් වෙන්න බෑ. හැබැයි Buying and Selling තමයි. පතල් වලින් අරන් පොලිශ් කරන, කපන ඒවා ගැන නම් උනන්දුවක් නෑ. ජොබත් එක්ක එච්චර පස්සෙ පන්නන්නත් බෑ. උඹල කරන එවුන් ඉන්නවද නැත්නම් සබ්ජෙක්ට් එක ගැන දන්න උන් ඉන්නවද? මොනා මොනා හරි ටිකක් දාගෙන පලයල්ලා, වැදගත් කියල හිතෙන. එක පාර ලොකු ගානක් නම් invest කරන්න අදහසක් නෑ risk එකත් එක්ක.
    මෙහෙමයි මචන්..උබට කට් ඇන්ඩ් පොලිශ් කරපු ගල් අරන් මෙහේ සෙල් කරන එක තේරුමක් ණෑ..
    මොකද කට් ඇන්ඩ් පොලිශ් උබට විකුනන්නේ අනිවා රට විකුනන ප්‍රයිස් එකට,,අනික මුලින්ම උබ ගල් අදුරගන්න ට්‍රයි කරන්න ඕනේ...
    නැත්තම් උබට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ හොර බඩු හැම තැනම දැන්..
    ඉස්සෙල්ලම පුලුවන් නම් පොඩි ජෙම් කෝස් එකක් කරපන්..

    උබ මොන දේ කරන්නත් රෆ් ගලක් අරගෙන පලුදු/කලර්/ බලල ගලක් හරියට අදුරගන්න දැන ගෙන ඉන්න ඕනේ...:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    mata මැණික් supply karanna puluwan genuine dial innawanam kiyapan habai Sirawata Genuine wenna orne boruwa be anika certificate ekak orne dena galata mn inne Dubai mata contact thiyenawa buyerslage, badu meheta gennath denna puluwannam thawath hondai pls pm or comment below
    පී එම් මචන්...:)
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Gems wala invest karanawanam precious stones wala witharak invest karanna. blue sapphire nam godak hodai. mona hari danaganna one nam PM karanna.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මෙහෙමයි මචන්..උබට කට් ඇන්ඩ් පොලිශ් කරපු ගල් අරන් මෙහේ සෙල් කරන එක තේරුමක් ණෑ..
    මොකද කට් ඇන්ඩ් පොලිශ් උබට විකුනන්නේ අනිවා රට විකුනන ප්‍රයිස් එකට,,අනික මුලින්ම උබ ගල් අදුරගන්න ට්‍රයි කරන්න ඕනේ...
    නැත්තම් උබට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ හොර බඩු හැම තැනම දැන්..
    ඉස්සෙල්ලම පුලුවන් නම් පොඩි ජෙම් කෝස් එකක් කරපන්..

    උබ මොන දේ කරන්නත් රෆ් ගලක් අරගෙන පලුදු/කලර්/ බලල ගලක් හරියට අදුරගන්න දැන ගෙන ඉන්න ඕනේ...:)

    aniva:love::love::love:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea business eka parissamen karanna ona business ekak. Color karpu artificial stones, Viduru gal hama thanama.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gem valuation hari hati danna kenek Lankave nathi tharam, Experience gattha gaman professionals la high salary valata abroad yanava. Lankave ithuru venne nodanna new aya. And paramparika danuma thyena aya pamanai. Paramparika knowledge eka thiyena aya laga scientific knowledge ekak natha. E aya laga thiyenne eka theory ekai. Buy karana kota puluwan tharam Mila adu karanna try karava. Sell karana kota puluwan tharam ihala milakata sell karanna try karanava. Rathnapure area eke theory eka thama eya. Eka nisa Rathnapure Mudalalila samahara gal valin visala laba ganna athara, samahara gal valin padu kara gannava. Lankave Gem trade eke KANA SHOT poddak hari thiyenava.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,448
    6,269
    113
    මෙහෙමයි මචන්..උබට කට් ඇන්ඩ් පොලිශ් කරපු ගල් අරන් මෙහේ සෙල් කරන එක තේරුමක් ණෑ..
    මොකද කට් ඇන්ඩ් පොලිශ් උබට විකුනන්නේ අනිවා රට විකුනන ප්‍රයිස් එකට,,අනික මුලින්ම උබ ගල් අදුරගන්න ට්‍රයි කරන්න ඕනේ...
    නැත්තම් උබට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ හොර බඩු හැම තැනම දැන්..
    ඉස්සෙල්ලම පුලුවන් නම් පොඩි ජෙම් කෝස් එකක් කරපන්..

    උබ මොන දේ කරන්නත් රෆ් ගලක් අරගෙන පලුදු/කලර්/ බලල ගලක් හරියට අදුරගන්න දැන ගෙන ඉන්න ඕනේ...:)

    Thissa appu api me sahodarayata mehema kiyamu dan a giyoth atharamaga nodana giyath atharamaga kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea mata una sidu veemak, Mage laga thiyenava kola pata opaque galak. Mama mea gem eka Rathnapure [kahavatthe] popular Gem Mudalali kenekuta pennuva. Athata gattha gaman Gem Mudalali kiwwa, Meya Manikak nove kiya. Kiyakatavath epa kiyala. Mama apahu ena gaman, Kuruvita very Popular Gem Mudalali kenekuta pennuva. Gem eka Athata gatthu gaman Rupiyal Laksayak onadha kiyala ahuva? Mama thanks karala Laksaya madi kiyala Gem eka aphu aran ava. Onna ohomai Rathnapure Gem Business.