මැණික ගලක කතාවක් මැනික් පොකුරටත් සම්බන්දයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මැණික ගලක කතාවක්. මේක් ඇත්තද බොරුද දන්නෙ නෑ මාත් අහපු කතාවක්. මෙහෙමයි කතාවා.
    එක මනුස්සයෙක්ට වටින මැනිකක් හම්බ උනාලු. ඉතින් මේ යකා මේ මැනික හැමදාම යන මැනික් මුදලාලි ලගට ගෙනිච්චලු. මුදලාලියා මැනික බලලා කිව්වලු. මේක් වටින මැනිකක් නෙමෙයි කියලා. එන්න වුන මහන්සියටත් එක්ක රුපියල් දෙදාහක් දෙන්නම් කියල දෙදාහක් දුන්නලු. මැණික තියාගෙන. දැන් මැනිකෙ අයිති කාරයටත් හෙන අවුල් උනත් ආයෙ මැනික ඉල්ලන්න බැරිකමට හරි අහින්සක කමට හරි කරබාගෙන ඇවිත්.
    ඊලග දවසේ අර මිනිහා තව එකෙක් එක්ක ආවලු මැනික් මුද්ලාලි හම්බෙන්න මැනික ආයෙත් ඉල්ලන් යන්න. මුදලාලි සීසී ටීවී එකෙන් වැඩේ බලාගෙන ඉන්නකොට තෙරුනාලු අර මිනිහ එක්ක ආපු එකා ඒක් වටින බව කියල මැනික අරන් යන්න තමයි ඇවිත් තියෙන්නෙ කියලා.
    මුදලාලි මොකක්ද කලේ මැනික තිබ්බලු ඔෆිස් එකේ දොර වැහෙනවට අඩේට. තියලා අර මනුස්සයා ඇවිත් මැනික ඉල්ලුවලු.
    මුදලාලියා කිව්වලු ආ ඔයා ඒකට ආයෙත් ආවද අන්න මන් ඒක් දොරේ අඩේට තිබ්බ ඔන්නම් අරන් යන්න කියලා.
    අර යකා කල්පනා කරාලු ඔක වටිනවනම් මුදලාලියා එහෙම කරයිද කියලා. යාලුවටත් හිතින් බැන බැන ගියාලු.
    මේක මට කිව්වෙ මන් වැඩ කරපු බොසෙක් පොරත් ඔයවගේ වැඩ කරනවා සමහර වෙලාවට ඕක කිය කිය.

    කතාව මතක් උනේ අර මැනික් පොකුරත් වටින්නෙ නෑ කියලා කතාවක් යන නිසා. :lol: :lol: :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,329
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔහොම කතාවක් මගේ සර් කෙනෙක් කිව්වා.
    මනුස්සයෙක් මැණිකක් හම්බෙලා විකුනන්න ගියාම මැණික් මුදලාලි එකක් දෙන්නං කියලා. හපෝ මහත්තයා රුපියල් සීයක් නං මදි කිව්වම හා එහෙනං එකසිට දහයක් දෙන්නං කියලා මැණික අරං. බලනකොට කියල තියෙන්නේ ලක්ෂයක් දෙන්නං කියලා😑
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    1627559367906.jpeg

    තායිකාරයො ගෙව්ඩ නිල් මැණික් කරනවා , X කිරණ වලිනුත් පුලුවං.