මැත්ස් කලොත් ෆේල් වෙයිද?

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ou machan hari dakmak thiyana ekaa a/l nokarath hari thanata yanawa :D. Man kiwwe commerce karana bahutharaya. Samanya yayuthu widihata issarahata giyoth management degree ekak thibbath madi tharage athule udin inna..... uuta wada cima and niyama exp thiyana ekek udin inna puluwan. Commerce wala tgarage wadiyi. Anagathe sthirawama surakshithai kiyanna ba. But hati tarfet ekak thiyana ekaata oya monawagh adala wenna :yes::yes:

    yep , agreed. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan maath commerce kare A/l walata, mama hithana widihata jiwithe tiranaya wenne A/L karapu stream eken nemei, Thamunta aththatama interest deyak hariyata ,uparima karoth , lesiyama hoda life ekak gatha karanna puluwan.

    mama ubata mama mokakda karanne kiyala kiyan na. but i give you an example, uba dannada techkatha karana kalinga? eyath commcerce tahami kare A/L walata, but dan network engineer, so A/L stream eken witharak yana path eka kiyanna ba mahan.
    කරන එක හරියට කරපන් කියන එකට මම එකගයි මචන්., ඒක මොන දේට උනත් වලංගුයි. බොකක් දැම්මත් හරියට දැම්මේ නැත්නම් ඒකත් අවුල්නේ බන්

    එක්කෙනෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් වැඩක් නෑ මචන්. මම බහුතරයක් ගැන කියන්නේ. මැතේ බහුතරයක් ගොඩ. අනික්වගේ බහුතරයක් වල

    මොක කලත් ටැලන්ට් එක කියන එක තමා අන්ක එක. මම කිව්වේ වැඩිම සම්බාවිතාවක් තියෙන පහසුම මාර්ගය. මුට්ට කරගහලා කුලී වැඩ කරලා දියුනු වෙච්ච උනුත් ඉන්නවා. ඒකට කියන්නේ "කුලී වැඩ කරන මුට්ට කරගහන උන්ගෙන් සුලුතරයක්" කියලා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    A/L අත්යවශ නැ නෙද බන් තාක්ෂණික පැත්තට

    අනිවාරෙන්ම ඕනේ නෑ මචන්. ඉගෙනගන්න තියෙන ලෝකේ එකම ක්‍රමය ඒලෙවල් නෙමේනේ. ඒ උනාට ලංකාවේ ක්‍රමයට අනුව තිබුනොත් හොදයි/ලේසියි/පහසුයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ou machan hari dakmak thiyana ekaa a/l nokarath hari thanata yanawa :D. Man kiwwe commerce karana bahutharaya. Samanya yayuthu widihata issarahata giyoth management degree ekak thibbath madi tharage athule udin inna..... uuta wada cima and niyama exp thiyana ekek udin inna puluwan. Commerce wala tgarage wadiyi. Anagathe sthirawama surakshithai kiyanna ba. But hati tarfet ekak thiyana ekaata oya monawagh adala wenna :yes::yes:

    :yes::yes::yes::yes::yes:

    unge inna pramaneta sapekshawa job na., ekata hethuwa hugak un art commerce karanne kammalikamata

    maths walata inna unta wada aseemithawa job thiyenawa
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,777
    113
    Colombo
    රත්තරං;16116052 said:
    අනිවාරෙන්ම ඕනේ නෑ මචන්. ඉගෙනගන්න තියෙන ලෝකේ එකම ක්‍රමය ඒලෙවල් නෙමේනේ. ඒ උනාට ලංකාවේ ක්‍රමයට අනුව තිබුනොත් හොදයි/ලේසියි/පහසුයි

    හොදයි/ලේසියි/පහසුයි ... :yes::yes::yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;16116036 said:
    කරන එක හරියට කරපන් කියන එකට මම එකගයි මචන්., ඒක මොන දේට උනත් වලංගුයි. බොකක් දැම්මත් හරියට දැම්මේ නැත්නම් ඒකත් අවුල්නේ බන්

    එක්කෙනෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් වැඩක් නෑ මචන්. මම බහුතරයක් ගැන කියන්නේ. මැතේ බහුතරයක් ගොඩ. අනික්වගේ බහුතරයක් වල

    මොක කලත් ටැලන්ට් එක කියන එක තමා අන්ක එක. මම කිව්වේ වැඩිම සම්බාවිතාවක් තියෙන පහසුම මාර්ගය. මුට්ට කරගහලා කුලී වැඩ කරලා දියුනු වෙච්ච උනුත් ඉන්නවා. ඒකට කියන්නේ "කුලී වැඩ කරන මුට්ට කරගහන උන්ගෙන් සුලුතරයක්" කියලා

    mata ubath ekka argue karanna one na machan, but mama kiwwe mata hithena de ,A/L steam eken witharak path eka decide karanna ba kiyala.

    mama work karanne US Hede fund ekaka, lankawe nan hedge funds danna tharamin na, but mage asawa ,uananduwa, kapaweema nisa mama ethanta giye. that's it. ubata wirudda una nemei, mage idea ekai mama kiwwe.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata ubath ekka argue karanna one na machan, but mama kiwwe mata hithena de ,A/L steam eken witharak path eka decide karanna ba kiyala.

    mama work karanne US Hede fund ekaka, lankawe nan hedge funds danna tharamin na, but mage asawa ,uananduwa, kapaweema nisa mama ethanta giye. that's it. ubata wirudda una nemei, mage idea ekai mama kiwwe.

    ube adahas wadagath machan

    methana kiyala thiyenne bahutharayak gana. commerce paththen ihalata yana un aseemithawa ihalata yana welawal thiyenawa. habai mathata sapekshawa adui
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්..
    මම මේ ටිකත් එකතු කරන්නම් maths කරලා engineering ගියපු එකෙක් විදිහට...

    අපේ එවුන් හිතන් ඉන්නේ maths කරන්න නම් O/L ගණිතය හොදටම පාස් වෙන්න ඕනේ,
    මොකද maths කියන්නේ ගණන් හදන එක විතරයි කියලා...
    තනිකර බොරු බන්,
    OL maths වලට A ගත්ත උන් අනාගන්න කොට B, C ගත්ත උන් engineering එනවා...
    අපේ ඉන්නවා එහෙම උන්,,,
    (සමහර ඉස්කෝලවල නම් AL maths කරන්න OL maths වලට A අනිවාර්යයි... එහෙම උනොත් වෙන ඉස්කෝලෙකට යනවා...)

    OL maths කියන්නේ maths වල මුලික ටික බන්,
    එකෙන් මනින්න බැ AL maths තේරෙනවද කියලා....

    maths වල කොටස් දෙකෙන් ඇප්ලයිඩ් ටික පිසික්ස් වගේම තමා...
    පොඩ්ඩක් සුලුකිරීම් වැඩි..
    හැබැයි ඇප්ලයිඩ් වල හොදේ තමා එදිනෙදා ජීවිතේදී කරන දේවල්, බෝල ගණන්, වෙඩි තියන ගණන්, බර කිරණ ගණන් තමා එන්නේ,,,
    ඒවා අපිට තේරෙන නිසා ඇප්ලයිඩ් පේපර් එක ගොඩ දාගන්න එක වැඩිය අමාරු නැ..
    ගොඩ දාගන්නවා කිවේ A B ගන්න එක නම් නෙවෙයි,
    C S එකකට හරි ලියා ගන්න එක..

    පියෝ එකෙත් ගණන් දෙකක් විතර කටපාඩම් කරගෙන ගිහින් ලියන්න පුළුවන්,,

    එහෙනම් ඇයි අපේ උන් maths fail වෙන්නේ?

    එකට මුලිකම හේතුව ගණන් ඔක්කොම බදා ගන්න එක..

    මම මේ කියන්නේ C, S වලින් ගොඩ යන්න බලන් ඉන්න උන්ට,,

    හරියට ඇප්ලයිඩ් ගණන් 2 ක් 2.5ක් ගොඩ දාගනින්.
    තමන්ට හොදටම පුළුවන් ටිකෙන්,
    අනිත්ව normal එකේ බලපන්,,,

    පියෝ එකෙත් සරල රේකාව, වුර්තය, සංකීර්ණ සන්කයා, අවකලනය අනුකලනය එච්චරම අමාරු නැනේ බන්,
    හැම ඒකෙම මුලික් ටික බලා ගනින්,,
    එකකොට ඒ ගණන් පහෙන් 40 % ගැනේ ලිව්වත් ගණන් දෙකක් ගොඩ,,

    ඒ අතරේ දන්නා අනිත් එඅටත් ඇරලා දාපන්,,
    ගණන් තුනක විතර ලකුණු ශේප් කර ගන්න පුළුවන්නේ.

    එතකොට ඔක්කොම ගණන් 6යි,..
    C or S එකකට ඉහටත් උඩින්...

    දැන් ඉතින් maths කරලා පස් උනාම මොනවද කරන්න පුළුවන්?

    ලංකාවේ වැඩිම ජොබ් field එකක් තියෙන්නේ maths කරපු උන්ට...
    දැන්නම් bio, com, art, කරලත් මස 6ක විතර පොඩි කෝස් කරලා සමහරු IT වගේ ජොබ් වලට යනවා...
    හැබැයි maths කරපු එකාට ෆීල්ඩ් එකේ පිළිගැනීමක් තියෙනවා...

    මොකද තවමත් ලංකාවේ මිනිස්සු හිත ඉන්නේ බයෝ B දාපු එකාට වඩා maths C දාපු එකාට හොදට හිතන්න පුළුවන්, මු නම් වැඩ්ඩේක් කියල... (එක එහෙම නැතත්..)

    හැබැයි බයෝ කරලා B ගත්ත එකාට වඩා maths කරලා C ගත්ත එකාට පොඩි කෝස් එකක් කරල යන්න තියෙන ජොබ් ගොඩයි,,

    ඒ නිසා OL රිසල්ට් මත්තේ නැහිලා ඉන්නේ නැතුව තමන්ට පුළුවන් හැකියාව මත, තමන්ගේ අසව මත, තමන්ගේ අනාගතේ ගැන හිතල තීරණයක් ගන්න...

    හැබැයි අම්මල, තාත්තලා, නෑදෑයෝ සතුටු කරන්න නම් maths කරන්න තොර ගන්න එපා,,
    මොකද අම්මල කැමති තමන්ගේ පුතා maths, bio කරන්නේ කියන්න art com කරනවට වඩා....
    හැබැයි අවුරුදු 2ක් පොර වගේ ඉදල රිසල්ට් අවහම ඉතිරි ජිවිත කාලෙම බලු වෙන්න වෙන්නේ..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Do what you love.. and Love what you do...
    අපිනම් ආස කලේ IT programing field එක , කරුමෙට වගේ අපිට A\Ls වලට ඕවා තිබ්බේ නෑ..
    ඉතින් මම වැඩි දෙනෙක්ගේ විරෝධය මැද්දේ A\Ls skip කරලා IT degree එකක් කලා, කොහොම හරි ඒක ගොඩ දාගත්ත දැන් රස්සවාක් කරගෙන හම්බ කරගෙන ඉන්නවා. මොන මගුල කලත් තමන් ආස දේ කරන්න.. ඒ තෝරගත්තු දේ හරියට කරන්න :)

    ART වගේ කරනවනම් තමන්ට plan එකක් තියෙන්න ඕනී.. එහෙම එකක් නැතුව පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා campus ගියාට ජීවිතේ දිනන්න බැහැ..
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    kathawa sahathika aththa machan... maths kalama onetaram options thiyenawa anith fields walata wada.

    godak ewunge thiyena lokuma awulak thamai un example ekata ganne mokak hari exceptional case ekak... dan balapan EK eke threads thibba Bill Gates example ekata aran degree ekak karala wedak ne kiyala... eth un hithanne nehe me loke inna 6 billion population eken Bill Gatesla Steve jobsla inne ekkenek dennek kiyala. bahutharaya gena, wedak success wenna thiyena probability eka gena kisima therumak nehe...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Do what you love.. and Love what you do...
    අපිනම් ආස කලේ IT programing field එක , කරුමෙට වගේ අපිට A\Ls වලට ඕවා තිබ්බේ නෑ..
    ඉතින් මම වැඩි දෙනෙක්ගේ විරෝධය මැද්දේ A\Ls skip කරලා IT degree එකක් කලා, කොහොම හරි ඒක ගොඩ දාගත්ත දැන් රස්සවාක් කරගෙන හම්බ කරගෙන ඉන්නවා. මොන මගුල කලත් තමන් ආස දේ කරන්න.. ඒ තෝරගත්තු දේ හරියට කරන්න :)

    ART වගේ කරනවනම් තමන්ට plan එකක් තියෙන්න ඕනී.. එහෙම එකක් නැතුව පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා campus ගියාට ජීවිතේ දිනන්න බැහැ..

    :yes::yes::yes::yes:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    හොද නූලක් .... හැබැයි කරන්ඩ පුළුවන් එක කරන්ඩ ඕනේ .. ඔනම තැනක ඔලුව උස්සන් වැඩක් කරන්නේ a/l 3As, 3B වත් දාපු එඋන්. Art , commerce කරන එඋන් අඩු උනොත් කිසිම fun ekak ඉතුරු වෙන්නේ නෑ මොකද bio Maths කරපු හමොම ඒ වැඩ කරන්ඩ දන්නේනැ, variation A/L වලින් ඔහොම වත් තියෙන එක හොදයි. අනික උබ percentages දාල තියෙන්නේ බොහොම පොඩි වෙනසක් නෙවේ, art,comm fail gana වැඩිද මන්ද මන් ගාන හැදුවේ නෑ හදල බලපං,
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kathawa sahathika aththa machan... maths kalama onetaram options thiyenawa anith fields walata wada.

    godak ewunge thiyena lokuma awulak thamai un example ekata ganne mokak hari exceptional case ekak... dan balapan EK eke threads thibba Bill Gates example ekata aran degree ekak karala wedak ne kiyala... eth un hithanne nehe me loke inna 6 billion population eken Bill Gatesla Steve jobsla inne ekkenek dennek kiyala. bahutharaya gena, wedak success wenna thiyena probability eka gena kisima therumak nehe...

    මිනිස්සු තමන්ගේ දුර්වල හෝ අපහසුතා ඇති දේවල් සාදාරනීකරනය කරගන්න උත්තර හදාගන්නවා. හැබැයි ඒ උත්තර වලංගු වෙන්නේ තමන්ට විතරයි. අනිත් උන්ට පඩේකට වැඩක් නෑ
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මගේ අදහස නං ඒ ලෙවෙල් කරන්නම ඕනි නෑ. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් වෙන වෙන අංශ ඔස්සේ ඉහලට ගියහැකි.
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. O/L කරා. ඊට පස්සේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කෝස් එක කළා.එතකොට වයස 17 ක් ඇති. ඒකට අවුරුදු 4 ක් ගියා.ඒකෙන අවුරුදු දෙකක ගියේ් හොටෙල් වල ට්‍රේනිං වලට. ඉතිරි අවුරුදු 2 හොටෙල් ස්කුල් එකේ ඉගෙන ගන්න.

    දැන් පොරට වයස 23 යි. ඩුබායි වල තරු හොටෙල් එකක ඩේමි චෙෆ් කෙනෙක්. පඩිය ලක්ෂ ගානක්. අවුරුදු 35 වෙන්න කලින් එක්සෙකටිව් චෙෆ් කෙනෙක්.
    ඒ ලෙවල් කරාට කමක් නෑ හොදටම පාස් වෙන්න පුළුවන් කියලා දන්නවා නං. අනික මේ රන්ගොජාගේ ආශ්චර්යනේ තියෙන්නේ. විභාග ගැන විශ්වාසයක් නෑ. ඕලෙවල් වලින් මොලේ පාවිච්චි කරලා මොකක් හරි කර්මාන්තයකට පැන ගත්තා නං ගොඩ.

    මම පහුගිය දවසක පත්තරේ දැක්කා තීන්ත බාස් කෙනෙක් ගේ කතාවක් එයා කියනවා මාසෙකට ලක්ෂ දෙකක් හොයනවා කියලා.

    ඕනි තරං රස්සා ඇත. මොලේ පාවිච්චි කරන්න ඕනි. දෙමාපියන්ටත් මෙව්වා ගැන කියලා දෙන්න ඕනි. මොකද හැම දෙමාපියන්ම හිතං ඉන්නේ ළමයා ඒ ලෙවෙල් කරලා කැම්පස් යන්නම ඕනි කියලා. ඒක බොරුවක්.

    දැන් මගේ අයියා ඩොක්ටර් කෙනෙක්. පොර කැම්පස් අවුට් වෙනකොට වයස 27 ද කොහෙද. ඊට පස්සේ සීමාවාසික පුහුණුව ඉදලා, එක එක කටු කාලා හරියට වැඩට ගියේ 32 ඉදලා වගේ. පොරට කාරෙක අරං දුන්නෙත් ගෙදරින්. නාකි වෙලා බැන්දේ. පඩියත් රුපියල් ලක්ෂයක් නෑ,
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අන්න මචං ElaKiri කථාව...
    11.gif