මැත්ස් කලොත් ෆේල් වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෝගෙ දිව්‍ය ලෝකෙට තෝ පලයන් වේ*ගෙ පුතා:angry:

    thumb.php
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    නියම කතාව.....
    බොරු ඕනේ නෑ නේ මම නං ෆිර්ස්ට් ශ්යි එකෙත් ගමටම ලිඝ්ට් දුන්න සෙකන්ඩ් ශ්යි එකෙත් රට ටම ලයිට් දුන්න.....

    එත් මට වැරදුනේ නෑ මැත කරපු නිසා ගොඩ ගිය.... NIBM එකේ MIS එක කරන්න ගොඩක් ලේසි උන මැත කරපු එක..... :yes::yes:

    ජීවිත්ය් වරදින්න ම ඕනේ හරියන්න.... අද නං මම මගෙත් එක්ක එක පන්තියේ හිටපු campus ගිය එවන් ට වඩා හොද තැනක ඉන්නවා.... 1න් ම....:cool::cool:

    එල කිරි රත්තරන් කොල්ල.......;););););)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්..
    මම මේ ටිකත් එකතු කරන්නම් maths කරලා engineering ගියපු එකෙක් විදිහට....

    අපේ එවුන් හිතන් ඉන්නේ maths කරන්න නම් O/L ගණිතය හොදටම පාස් වෙන්න ඕනේ,
    මොකද maths කියන්නේ ගණන් හදන එක විතරයි කියලා...
    තනිකර බොරු බන්,
    OL maths වලට A ගත්ත උන් අනාගන්න කොට B, C ගත්ත උන් engineering එනවා...
    අපේ ඉන්නවා එහෙම උන්,,,
    (සමහර ඉස්කෝලවල නම් AL maths කරන්න OL maths වලට A අනිවාර්යයි... එහෙම උනොත් වෙන ඉස්කෝලෙකට යනවා...)

    OL maths කියන්නේ maths වල මුලික ටික බන්,
    එකෙන් මනින්න බැ AL maths තේරෙනවද කියලා....

    maths වල කොටස් දෙකෙන් ඇප්ලයිඩ් ටික පිසික්ස් වගේම තමා...
    පොඩ්ඩක් සුලුකිරීම් වැඩි..
    හැබැයි ඇප්ලයිඩ් වල හොදේ තමා එදිනෙදා ජීවිතේදී කරන දේවල්, බෝල ගණන්, වෙඩි තියන ගණන්, බර කිරණ ගණන් තමා එන්නේ,,,
    ඒවා අපිට තේරෙන නිසා ඇප්ලයිඩ් පේපර් එක ගොඩ දාගන්න එක වැඩිය අමාරු නැ..
    ගොඩ දාගන්නවා කිවේ A B ගන්න එක නම් නෙවෙයි,
    C S එකකට හරි ලියා ගන්න එක..

    පියෝ එකෙත් ගණන් දෙකක් විතර කටපාඩම් කරගෙන ගිහින් ලියන්න පුළුවන්,,

    එහෙනම් ඇයි අපේ උන් maths fail වෙන්නේ?

    එකට මුලිකම හේතුව ගණන් ඔක්කොම බදා ගන්න එක..

    මම මේ කියන්නේ C, S වලින් ගොඩ යන්න බලන් ඉන්න උන්ට,,

    හරියට ඇප්ලයිඩ් ගණන් 2 ක් 2.5ක් ගොඩ දාගනින්.
    තමන්ට හොදටම පුළුවන් ටිකෙන්,
    අනිත්ව normal එකේ බලපන්,,,

    පියෝ එකෙත් සරල රේකාව, වුර්තය, සංකීර්ණ සන්කයා, අවකලනය අනුකලනය එච්චරම අමාරු නැනේ බන්,
    හැම ඒකෙම මුලික් ටික බලා ගනින්,,
    එකකොට ඒ ගණන් පහෙන් 40 % ගැනේ ලිව්වත් ගණන් දෙකක් ගොඩ,,

    ඒ අතරේ දන්නා අනිත් එඅටත් ඇරලා දාපන්,,
    ගණන් තුනක විතර ලකුණු ශේප් කර ගන්න පුළුවන්නේ.

    එතකොට ඔක්කොම ගණන් 6යි,..
    C or S එකකට ඉහටත් උඩින්...

    දැන් ඉතින් maths කරලා පස් උනාම මොනවද කරන්න පුළුවන්?

    ලංකාවේ වැඩිම ජොබ් field එකක් තියෙන්නේ maths කරපු උන්ට...
    දැන්නම් bio, com, art, කරලත් මස 6ක විතර පොඩි කෝස් කරලා සමහරු IT වගේ ජොබ් වලට යනවා...
    හැබැයි maths කරපු එකාට ෆීල්ඩ් එකේ පිළිගැනීමක් තියෙනවා...

    මොකද තවමත් ලංකාවේ මිනිස්සු හිත ඉන්නේ බයෝ B දාපු එකාට වඩා maths C දාපු එකාට හොදට හිතන්න පුළුවන්, මු නම් වැඩ්ඩේක් කියල... (එක එහෙම නැතත්..)

    හැබැයි බයෝ කරලා B ගත්ත එකාට වඩා maths කරලා C ගත්ත එකාට පොඩි කෝස් එකක් කරල යන්න තියෙන ජොබ් ගොඩයි,,

    ඒ නිසා OL රිසල්ට් මත්තේ නැහිලා ඉන්නේ නැතුව තමන්ට පුළුවන් හැකියාව මත, තමන්ගේ අසව මත, තමන්ගේ අනාගතේ ගැන හිතල තීරණයක් ගන්න...

    හැබැයි අම්මල, තාත්තලා, නෑදෑයෝ සතුටු කරන්න නම් maths කරන්න තොර ගන්න එපා,,
    මොකද අම්මල කැමති තමන්ගේ පුතා maths, bio කරන්නේ කියන්න art com කරනවට වඩා....
    හැබැයි අවුරුදු 2ක් පොර වගේ ඉදල රිසල්ට් අවහම ඉතිරි ජිවිත කාලෙම බලු වෙන්න වෙන්නේ..

    • Like
    Reactions: රත්තරං

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    jobs

    රත්තරං;16115975 said:
    ලෝකේ පුරාම මාර ජොබ් තොගයක් බන් තියෙන්නේ. හරියට ගේම දන්න පොරකට ලැපකුයි ඩොන්ගල් එකකුයි අරන් ඉදගත්තනම් ජොබ් ඕනේ තරම් හොයාගත්තහැකි. මට අද රස්සාව නැති උනොත් උපරිම පැය 48ක් යයි එකක් හොයාගන්න. ත්වත් දෙයක් හුගාක් මිනිස්සු හිතන් ඉන්නේ රටවල් වලට යන්නම ඕනේ කියලා ජොබ් හොයාගන්න, ඔය බලපන්කෝ ටිකක් ඉගෙනගත්ත රට රස්සා කරන උන්, එනවා යනවා රස්සා මාරුකරනවා උන් උන්ගේ ආතල් එක ගන්නවා. ඉස්සෙල්ලම සෙල්ලම කරන හැටි අදුරගන්න ඕනේ. දවසක ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ

    :yes::yes::yes: Good idea mamath electronic degree ekak karanawa only few months more. danata biomedical field eke inne igenagatta ewa newei job ekata karanne :P:P meka iwarawela mokak hari electronic job ekak hoyaganna ona
     
    bpsystem

    Member
    Jun 8, 2010
    7
    1
    0
    සහතික ඇත්ත...කතාව... maths කරලා වෙන මොනවත් ඕනේ නෑ.. NDT ,HNDE, TTI කියන ඩිප්ලෝම එකක් හොදට කෙරුවොත් අනිවර්ය්න්ම ඒකා ඉන්ජෙක් වෙලා තාම නතර වෙන්නේ...මම දැනුවත්ව ලංකාවේ ගොඩක් තැන් වල ලොකු පුටු වල ඉන්න වැඩකාරයෝ(වරලත් ඉංජිනේරුවෝ) මේවගෙන් බිහිඋනු පොරවල්...අනික මේවා කරන්න A3 ගන්න ඕනේ නැ..c3 හරි BCC වගේ එකක් තිබ්බොත් ඇති...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    RePost බුවා;16121970 said:
    සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්..
    මම මේ ටිකත් එකතු කරන්නම් maths කරලා engineering ගියපු එකෙක් විදිහට....

    අපේ එවුන් හිතන් ඉන්නේ maths කරන්න නම් O/L ගණිතය හොදටම පාස් වෙන්න ඕනේ,
    මොකද maths කියන්නේ ගණන් හදන එක විතරයි කියලා...
    තනිකර බොරු බන්,
    OL maths වලට A ගත්ත උන් අනාගන්න කොට B, C ගත්ත උන් engineering එනවා...
    අපේ ඉන්නවා එහෙම උන්,,,
    (සමහර ඉස්කෝලවල නම් AL maths කරන්න OL maths වලට A අනිවාර්යයි... එහෙම උනොත් වෙන ඉස්කෝලෙකට යනවා...)

    OL maths කියන්නේ maths වල මුලික ටික බන්,
    එකෙන් මනින්න බැ AL maths තේරෙනවද කියලා....

    maths වල කොටස් දෙකෙන් ඇප්ලයිඩ් ටික පිසික්ස් වගේම තමා...
    පොඩ්ඩක් සුලුකිරීම් වැඩි..
    හැබැයි ඇප්ලයිඩ් වල හොදේ තමා එදිනෙදා ජීවිතේදී කරන දේවල්, බෝල ගණන්, වෙඩි තියන ගණන්, බර කිරණ ගණන් තමා එන්නේ,,,
    ඒවා අපිට තේරෙන නිසා ඇප්ලයිඩ් පේපර් එක ගොඩ දාගන්න එක වැඩිය අමාරු නැ..
    ගොඩ දාගන්නවා කිවේ A B ගන්න එක නම් නෙවෙයි,
    C S එකකට හරි ලියා ගන්න එක..

    පියෝ එකෙත් ගණන් දෙකක් විතර කටපාඩම් කරගෙන ගිහින් ලියන්න පුළුවන්,,

    එහෙනම් ඇයි අපේ උන් maths fail වෙන්නේ?

    එකට මුලිකම හේතුව ගණන් ඔක්කොම බදා ගන්න එක..

    මම මේ කියන්නේ C, S වලින් ගොඩ යන්න බලන් ඉන්න උන්ට,,

    හරියට ඇප්ලයිඩ් ගණන් 2 ක් 2.5ක් ගොඩ දාගනින්.
    තමන්ට හොදටම පුළුවන් ටිකෙන්,
    අනිත්ව normal එකේ බලපන්,,,

    පියෝ එකෙත් සරල රේකාව, වුර්තය, සංකීර්ණ සන්කයා, අවකලනය අනුකලනය එච්චරම අමාරු නැනේ බන්,
    හැම ඒකෙම මුලික් ටික බලා ගනින්,,
    එකකොට ඒ ගණන් පහෙන් 40 % ගැනේ ලිව්වත් ගණන් දෙකක් ගොඩ,,

    ඒ අතරේ දන්නා අනිත් එඅටත් ඇරලා දාපන්,,
    ගණන් තුනක විතර ලකුණු ශේප් කර ගන්න පුළුවන්නේ.

    එතකොට ඔක්කොම ගණන් 6යි,..
    C or S එකකට ඉහටත් උඩින්...

    දැන් ඉතින් maths කරලා පස් උනාම මොනවද කරන්න පුළුවන්?

    ලංකාවේ වැඩිම ජොබ් field එකක් තියෙන්නේ maths කරපු උන්ට...
    දැන්නම් bio, com, art, කරලත් මස 6ක විතර පොඩි කෝස් කරලා සමහරු IT වගේ ජොබ් වලට යනවා...
    හැබැයි maths කරපු එකාට ෆීල්ඩ් එකේ පිළිගැනීමක් තියෙනවා...

    මොකද තවමත් ලංකාවේ මිනිස්සු හිත ඉන්නේ බයෝ B දාපු එකාට වඩා maths C දාපු එකාට හොදට හිතන්න පුළුවන්, මු නම් වැඩ්ඩේක් කියල... (එක එහෙම නැතත්..)

    හැබැයි බයෝ කරලා B ගත්ත එකාට වඩා maths කරලා C ගත්ත එකාට පොඩි කෝස් එකක් කරල යන්න තියෙන ජොබ් ගොඩයි,,

    ඒ නිසා OL රිසල්ට් මත්තේ නැහිලා ඉන්නේ නැතුව තමන්ට පුළුවන් හැකියාව මත, තමන්ගේ අසව මත, තමන්ගේ අනාගතේ ගැන හිතල තීරණයක් ගන්න...

    හැබැයි අම්මල, තාත්තලා, නෑදෑයෝ සතුටු කරන්න නම් maths කරන්න තොර ගන්න එපා,,
    මොකද අම්මල කැමති තමන්ගේ පුතා maths, bio කරන්නේ කියන්න art com කරනවට වඩා....
    හැබැයි අවුරුදු 2ක් පොර වගේ ඉදල රිසල්ට් අවහම ඉතිරි ජිවිත කාලෙම බලු වෙන්න වෙන්නේ..

    rep 12+ , wena kiyanna deyak na. supiri
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    Commerce A3 aran management hambechcha ekek ekka katha karala baluwa. Unge thiyana stress eka dakkama mokatada kiyala hithenawa. Management thibbath dan ganan ganna. Cima aat charted eki nokri hama ekama nama yatin daganna one dan commerce wala survive wenna.

    Upathin ena hakiyawa naththan ithin arts karala sada wale thama :(

    Maths karapu ekaa kohewath nawathinna. Kohen hari ringala yanawa. :yes:

    sira bn. anika me sare a 3ta manegemnt set wenne nati un tikbkut innawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan,
    මේකත් පොඩ්ඩක් බලලා උත්තරයක් දෙනවද? VIOS කාර් ගැන උදව්වක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1594429

    ...

    මමත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මා.උබ ඒක දැක්කේ නැද්ද?
    vios ekata reply kala machoo
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    7, 8 වසරවල් ඉවත් කර .....O /L වලින් පසුව උසස් අද්‍යාපනය සදහා යොමු කල යුතුයි.......

    1.o /L කරලා අවුරුද්දක් ගෙදර
    2. A /L කරලා අවුරුදු දෙකක් විතර ගෙදර

    ලෝකෙත් එක්ක බැලුවහම අවුරුදු 5ක් විතර පිටිපස්සෙන්

    මේකනම් ආච්චිගේ රෙද්දේ අද්යපන්යක් තියෙන රටක්
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16124499 said:
    vios ekata reply kala machoo

    රත්තරං;16124499 said:
    vios ekata reply kala machoo

    ආ එල මචං.බොහොම ස්තුතියි.

    උබේ ත්‍රෙඩ් එක ගැන මගේ අදහස මේකයි..

    මගේ අදහස නං ඒ ලෙවෙල් කරන්නම ඕනි නෑ. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් වෙන වෙන අංශ ඔස්සේ ඉහලට ගියහැකි.
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. O/L කරා. ඊට පස්සේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කෝස් එක කළා.එතකොට වයස 17 ක් ඇති. ඒකට අවුරුදු 4 ක් ගියා.ඒකෙන අවුරුදු දෙකක ගියේ් හොටෙල් වල ට්‍රේනිං වලට. ඉතිරි අවුරුදු 2 හොටෙල් ස්කුල් එකේ ඉගෙන ගන්න.

    දැන් පොරට වයස 23 යි. ඩුබායි වල තරු හොටෙල් එකක ඩේමි චෙෆ් කෙනෙක්. පඩිය ලක්ෂ ගානක්. අවුරුදු 35 වෙන්න කලින් එක්සෙකටිව් චෙෆ් කෙනෙක්.
    ඒ ලෙවල් කරාට කමක් නෑ හොදටම පාස් වෙන්න පුළුවන් කියලා දන්නවා නං. අනික මේ රන්ගොජාගේ ආශ්චර්යනේ තියෙන්නේ. විභාග ගැන විශ්වාසයක් නෑ. ඕලෙවල් වලින් මොලේ පාවිච්චි කරලා මොකක් හරි කර්මාන්තයකට පැන ගත්තා නං ගොඩ.

    මම පහුගිය දවසක පත්තරේ දැක්කා තීන්ත බාස් කෙනෙක් ගේ කතාවක් එයා කියනවා මාසෙකට ලක්ෂ දෙකක් හොයනවා කියලා.

    ඕනි තරං රස්සා ඇත. මොලේ පාවිච්චි කරන්න ඕනි. දෙමාපියන්ටත් මෙව්වා ගැන කියලා දෙන්න ඕනි. මොකද හැම දෙමාපියන්ම හිතං ඉන්නේ ළමයා ඒ ලෙවෙල් කරලා කැම්පස් යන්නම ඕනි කියලා. ඒක බොරුවක්.

    දැන් මගේ අයියා ඩොක්ටර් කෙනෙක්. පොර කැම්පස් අවුට් වෙනකොට වයස 27 ද කොහෙද. ඊට පස්සේ සීමාවාසික පුහුණුව ඉදලා, එක එක කටු කාලා හරියට වැඩට ගියේ 32 ඉදලා වගේ. පොරට කාරෙක අරං දුන්නෙත් ගෙදරින්. නාකි වෙලා බැන්දේ. පඩියත් රුපියල් ලක්ෂයක් නෑ,
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මොනව ඉගනගත්තත් කමක් නෑ මල්ලියේ ඉගෙනගෙන පොත් ගුල්ලෙක්ම නොවී සිංහල ජාතිය සුලුවට හෝ ගොඩ දාන්න පුලුවන් එකෙක් වෙයන්

    එකෙන්ම මේ දේ තමා කරන්න ඕනේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    A /L ඉවත් කර .....O /L වලින් පසුව උසස් අද්‍යාපනය සදහා යොමු කල යුතුයි.......

    1.o /L කරලා අවුරුද්දක් ගෙදර
    2. A /L කරලා අවුරුදු දෙකක් විතර ගෙදර

    ලෝකෙත් එක්ක බැලුවහම අවුරුදු 5ක් විතර පිටිපස්සෙන්

    මේකනම් ආච්චිගේ රෙද්දේ අද්යපන්යක් තියෙන රටක්
    :yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    7, 8 වසරවල් ඉවත් කර .....O /L වලින් පසුව උසස් අද්‍යාපනය සදහා යොමු කල යුතුයි.......

    1.o /L කරලා අවුරුද්දක් ගෙදර
    2. A /L කරලා අවුරුදු දෙකක් විතර ගෙදර

    ලෝකෙත් එක්ක බැලුවහම අවුරුදු 5ක් විතර පිටිපස්සෙන්

    මේකනම් ආච්චිගේ රෙද්දේ අද්යපන්යක් තියෙන රටක්

    7 8 ugannana deyak na. nikan kalaya kana ekanam loku prashnayak ban
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ එල මචං.බොහොම ස්තුතියි.

    උබේ ත්‍රෙඩ් එක ගැන මගේ අදහස මේකයි..

    මගේ අදහස නං ඒ ලෙවෙල් කරන්නම ඕනි නෑ. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් වෙන වෙන අංශ ඔස්සේ ඉහලට ගියහැකි.
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. O/L කරා. ඊට පස්සේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කෝස් එක කළා.එතකොට වයස 17 ක් ඇති. ඒකට අවුරුදු 4 ක් ගියා.ඒකෙන අවුරුදු දෙකක ගියේ් හොටෙල් වල ට්‍රේනිං වලට. ඉතිරි අවුරුදු 2 හොටෙල් ස්කුල් එකේ ඉගෙන ගන්න.

    දැන් පොරට වයස 23 යි. ඩුබායි වල තරු හොටෙල් එකක ඩේමි චෙෆ් කෙනෙක්. පඩිය ලක්ෂ ගානක්. අවුරුදු 35 වෙන්න කලින් එක්සෙකටිව් චෙෆ් කෙනෙක්.
    ඒ ලෙවල් කරාට කමක් නෑ හොදටම පාස් වෙන්න පුළුවන් කියලා දන්නවා නං. අනික මේ රන්ගොජාගේ ආශ්චර්යනේ තියෙන්නේ. විභාග ගැන විශ්වාසයක් නෑ. ඕලෙවල් වලින් මොලේ පාවිච්චි කරලා මොකක් හරි කර්මාන්තයකට පැන ගත්තා නං ගොඩ.

    මම පහුගිය දවසක පත්තරේ දැක්කා තීන්ත බාස් කෙනෙක් ගේ කතාවක් එයා කියනවා මාසෙකට ලක්ෂ දෙකක් හොයනවා කියලා.

    ඕනි තරං රස්සා ඇත. මොලේ පාවිච්චි කරන්න ඕනි. දෙමාපියන්ටත් මෙව්වා ගැන කියලා දෙන්න ඕනි. මොකද හැම දෙමාපියන්ම හිතං ඉන්නේ ළමයා ඒ ලෙවෙල් කරලා කැම්පස් යන්නම ඕනි කියලා. ඒක බොරුවක්.

    දැන් මගේ අයියා ඩොක්ටර් කෙනෙක්. පොර කැම්පස් අවුට් වෙනකොට වයස 27 ද කොහෙද. ඊට පස්සේ සීමාවාසික පුහුණුව ඉදලා, එක එක කටු කාලා හරියට වැඩට ගියේ 32 ඉදලා වගේ. පොරට කාරෙක අරං දුන්නෙත් ගෙදරින්. නාකි වෙලා බැන්දේ. පඩියත් රුපියල් ලක්ෂයක් නෑ,

    1.igenaganna ekama krame AL OL neme. e nisa ekata ekagai
    2.ara kiwwa malliyi thintha bass wage aya sulutharayak, bass la serama goda yanne nane machan. mama me bahutharayak gana kiyala thiyenne. sulutharaya meeta wada hathpasinma wenas udaharana walin yukthayi