මැත්ස් කලොත් ෆේල් වෙයිද?

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16125478 said:
    1.igenaganna ekama krame AL OL neme. e nisa ekata ekagai
    2.ara kiwwa malliyi thintha bass wage aya sulutharayak, bass la serama goda yanne nane machan. mama me bahutharayak gana kiyala thiyenne. sulutharaya meeta wada hathpasinma wenas udaharana walin yukthayi

    2වෙනි කතාව සිරාම ඇත්ත:yes: බැරිකම නෙමෙයි තියෙන්නෙ එතනින් එහාට හිතන්නෙ නෑ.:angry:

    මේ ළඟදි අපේ ගෙදර පොඩි වැඩකට ආපු බාසෙක් මා එක්ක කතා කරකර ඉද්දි අපේ
    පැත්තෙම ප්‍රසිද්ධ බිල්ඩින්ග් කොන්ස්ට්‍රක්ශන් කොම්පැණි 1ක් තියෙන මනුස්සයෙක්ගේ
    නම කියලා බණිනවා එයා මේ බාස් ළඟ අත් උදව් දුන්නලු මීට අවුරුදු 10-12කට කලින්.
    හොර බිස්නස් තියෙනවලු එයාගේ, නැත්නම් කොහොමද කොම්පැණි දාන්නේ අරකයි මේකයි
    කතා ගොඩයි. :rofl::rofl:

    කල්පනා කරහංකෝ ටිකක් මං මෙහෙම ඉද්දි ඌ එහෙම උනේ කොහොමද කියලා.
    එවා ඕනේ නැ :oo: දවසේ ගාණ අරන් එකෙන් තුන් කාලක කසිප්පු ගහලා ගෙදර ගිහින්
    ඕනනම් ගෑණිටත් 2ක් ඇනලා නිදාගන්න තමයි බහුතරය දන්නේ :baffled: ඒ මදිවට අර මහන්සිවෙලා
    කට්ට කාල දියුණු වෙච්චි එකාටත් කතන්දර හදනවා. ඔන්න ඕකයි තත්වේ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පලවෙනිම දේ මිනිස්සුන්ට කිසිම උනන්දුවක් උවමනාවක් නෑ බන්. නැත්නම් ලංකාවේ ගොඩ යන එක සිම්පල්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16125878 said:
    පලවෙනිම දේ මිනිස්සුන්ට කිසිම උනන්දුවක් උවමනාවක් නෑ බන්. නැත්නම් ලංකාවේ ගොඩ යන එක සිම්පල්

    ඩෙෆා.ගොඩක් අයට ඕනේ අද රස්සාවකට ගියානම් , බිස්නස් එකක් පටන් ගත්තානම්
    හෙට ලස්ස ගාණක් අතට ගන්න, මාසෙකින් ප්‍රාඩෝ එකක් අරන් තට්‍ටු 3 ගෙයක් හදන්න.:love:
    එහෙම බැරි උනාම ඉතින් ගේම් දෙන්න ගන්නවා :dull: ඒවා උනත් වැඩිකල් යාදෙන්නෙ නෑනේ :yes:
    ඊට පස්සෙ හන්ගපුවා පෙන්නන්න ගිහින් පරළොවම යනවා :rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    බොහොම පොඩි වෙනසක් තියෙන්නේ. මැත කරලා එස් තුන දාගෙන ටෙක් කෝස් එකක් වත් අඩුම තරමින් ඇදගත්තත් පොඩ්ඩක් ලෝකේ ඔලුව පාවිච්චි කරලා වටේ කරක් ගැහුවනම් වයස අව්රුදු 26,27 වගේ වෙද්දි ලක්ශ දෙකක පඩියක් ගන්න එක ගේමක් නෑ.මැත කරලා ෆේල් වෙන උනුත් සෑහෙන ගානක් ජිවිතේ ගොඩ දාගන්නවා. එකෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් කතාකරලා වැඩක් නෑ. මම ජීවිතේ ලබපු අද්දැකීම් වලින් කියන්නේ.

    mata meka dakkama quote karannama hithuna...

    meka 100% aththa kathawak.. mamath dakala athdakeemen kiyanne maths karapu kenek widiyata..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    7, 8 වසරවල් ඉවත් කර .....O /L වලින් පසුව උසස් අද්‍යාපනය සදහා යොමු කල යුතුයි.......

    1.o /L කරලා අවුරුද්දක් ගෙදර
    2. A /L කරලා අවුරුදු දෙකක් විතර ගෙදර

    ලෝකෙත් එක්ක බැලුවහම අවුරුදු 5ක් විතර පිටිපස්සෙන්

    මේකනම් ආච්චිගේ රෙද්දේ අද්යපන්යක් තියෙන රටක්

    :yes::yes::yes::yes::yes::yes::yes::(:(:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඩෙෆා.ගොඩක් අයට ඕනේ අද රස්සාවකට ගියානම් , බිස්නස් එකක් පටන් ගත්තානම්
    හෙට ලස්ස ගාණක් අතට ගන්න, මාසෙකින් ප්‍රාඩෝ එකක් අරන් තට්‍ටු 3 ගෙයක් හදන්න.:love:
    එහෙම බැරි උනාම ඉතින් ගේම් දෙන්න ගන්නවා :dull: ඒවා උනත් වැඩිකල් යාදෙන්නෙ නෑනේ :yes:
    ඊට පස්සෙ හන්ගපුවා පෙන්නන්න ගිහින් පරළොවම යනවා :rofl::rofl::rofl:

    ඔය කතාවේ ඇත්තක් තියෙනවා. මගේ යාලුවෙක් හිටිය. එය පටන් ගත්ත පරිගණක එකලස් කරලා විකුණන වියාපාරයක්. මට මතකයි බස් ස්ටෑන්ඩ් එකේ පරිගණක උස්සගෙන කට්ට අව්වේ හිටපු හැටි. ඕව උස්සගෙන බස් එකේ ගිහිල්ල දන්නා කියන කට්ටියට විකුණුව. අවුරුදු ගානක් දුක් වින්ද. දැන් මම හිතන්න මිනිහට මාසෙකට ලස්ක්ෂ 10-20 විතර හම්බවෙනවා ඇති.
    ඔන්න ඔහොම තමයි දියුණු වෙන්න ඕනේ.
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    රත්තරංගේ රත්තරං කතාවක් කොහොම වුනත් නංගියේ මල්ලියේ ආස දේ කරපල්ලා
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    maths karama fail wenne naha
    fail wenne hariyata nokara pissu keliyot
    attama kiyanawa nam maths hariyata kalot anith ewata wada lesiyen paas wenna puluwan
    mokada katapaadam karanna tiyena dewal harima adui
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මැත්ස් කරපු එකෙක්ට වරදින්නෙ කලාතුරකින්.වැරදුනත් ඉක්මනට ගොඩ එන්න මාර්ගයක් මැත්ස් කරපු එකා හොයාගන්නවා අනෙක් සබ්ජෙක්ට් කරන එවුන්ට සාපේක්ෂව.හැබැයි අනෙක් සබ්ජෙක්ට් කරලා ගොඩ ගිය උන් නැතුවාම නෙමෙ.ඒත් හරිම කළාතුරකින් තමා.අඩු සම්භාවිතාවක් තියෙන්නෙ.ඒත් මැත්ස් කරලා ගොඩ යන සම්භාවිතාව අනෙක් සබ්කෙක්ට් වලට සාපේක්ෂව ඉහළයි.ඒත් තමන් කැමති දේ තෝරාගනිල්ලා.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාත් මත්ස් කළා,
    හැබැයි මැත්ස් කරනවා කියල හිතා ගත්තේ 7 වසරේදී.
    අපේ මත්ස් පන්ති වලට කියන්නේ SM කියලා.
    බයෝ SB.
    අපි 7 වසරේ ඉද්දි 12 SM 2 කියන බෝඩ් අක්කම මාර ආසාවක් එනවා...
    ඒ වගේම මට ලේ බලන්න බැරි නිසා බයෝ කලේ නැත්තේ..
    හැබැයි අක්කල දෙන්නම බයෝ කරලා මෙඩිසින් ගිහින් කන කට්ට දැක්කම පොඩි කාලේ ඉදන් maths කරන්න හීන දැකපු එක හොදයි කියල හිතුනා..
    maths කරලා යන්න පුලුවන් මොනවටද කියලවත් 7 වසරේද දන්නේ නැ...
    හැබැයි අන්තිමට අවුරුදු 23 න් ඉන්ජිනියර් කෙනෙක් වෙලා නතර උනා,,,

    ඒ නිසා සමහර හීන වලට හේතුව මේකයි කියල කියන්න බැ,
    එකට කියන්නේ තමන් ගැන තියෙන විශ්වාසය එහෙම නැත්නම් ගට කියලද, නැත්නම් මෝඩකම කියලද දන්නේ නැ...

    හැබැයි මොන දේ උනත් තමන් කැමති ඩේ කරන්න..
    අමුර්තය බිබී අකමැති දෙයක් කරත් ටික කාලයක් යද්දී එපා වෙනවා...

    ඒ නිසා රත්තරන් කොල්ල කියනවා වගේ හොදට හිතල බලල තීරණයක් ගන්න ගමන් තමන්ගේ හිත ඉල්ලන ඩේ ගැනත් පොඩි ඉගියක් දාල බලන්න...

    සැලකිය යුතුයි : අවුරුදු 23න් පාස් අවුට් උනේ අම්ම අවුරුද්දක් කලින් ඉස්කෝලෙට භාර දුන් නිසා සහ ජනවාරි උපන්දිනේ නිසා....