උබලා කරන දේ ගැන සතුටු වෙයන් ඒ ඇති..අපිට පොඩි කාලයයි තියෙන්නේ ජීවත් වෙන්න හෙට මැරෙන්න පුළුවන් අද සතුටෙන් ඉදපන්..
උඹට කියන්න මට වෙලාවකට ඒකත් හිතිලා තියෙනවා.උබට ඇත්තටම ආට් කරන්න තිබ්බේ. රිප්ලයි එකක් දාන්නෙත් රචනාවක් හරි කවියක්නේ. අපරාදේ ආට් නොකලේ. හොද තැනකට එන්න තිබ්බ
ඌ එක්ක තව දෙන්නෙක් මන් දැක්කා .තුන් හතර දෙනෙක්ම ඉන්නවා..ඒකයි නම් ගම් නැතුව සදහන් කරේ...
මෙන්ෂන් කරන්න එපා භල්ලෝ
මම .NET ඒ නිසා WSO2 Sysco නම් නෙමෙයි. මාත් එක්කම බයෝ කල උන්නම් ඉන්නව Wiley , IFS, Pearson මුලින්ම වැඩකලා ලංකාවෙ ටෙලිකොම් කම්පැණි එකක. ටීම් එකේ පේරා ඉන්ජිනියරින් ජැෆ්න මැත්සි ගිය උන් හිටිය. ඒ වෙද්දි ලංකාවෙ තිබ්බ ලොකුම ( headcount eken ) IT Company එකේ වැඩකලා.. Dev Team 86 people. Techlead (Principal SE) from USA. People from India SL Philipines, USA. Maths කරපු උන් තමා වැඩිය හිටියෙ. පස්සෙ ස්ටාටප් එකකට ගියා. ඒකෙ හිටිය ඔක්කොම මොරටුව IT ( Maths කල උන් ) (මොකද බොසා මොරටුවෙ) ටෙක්ලීඩ් ඇරෙන්න. දැන් ඔසී වල කම්පනි එකක වැඩ කරන්නෙ ඔතනත් ඉන්නව ඔසී වල, South Africa වල ඉන්ජිනියරින්/IT කල උන්නම් (Maths ද දන්නෙ නෑ). End of the day වැඩකලේ මැත්ස් උන් එක්ක. SlIIT , Moratuwa IT, Pera, Jaffna
PS: මට හිතෙන්නෙ ඕකත් High Ego මන්පොර ප්‍රශ්නයක් වගේ. අහන ප්‍රශ්නෙ ඇතුලෙම තියෙන්නෙ, උඹල බයෝ උඹලව කොහෙද හොඳ කම්පැනි වලට ගන්නෙ වගේ Idea එකක්. ඒ වගේ මානසිකත්වෙ ඉන්න උන් ඉන්ටවිව් කලොත් නිකන් හරි Bio කල Candidate කෙනෙක් ආවොත් ඉවරයි. බොරු කියන්න ඕනෙ නෑ මට ලංකාවට වඩා ඔසී වල ඉන්ටවිව් ලේසි උනා. මොකද ඉන්ටවිව් කරන උන්ගෙ අර මංපොර මානසිකත්වය නෑ අර Superiority Complex එක Pre Judgement එක නෑ. පලවෙනි සති 2දි Interview 7කට ගියා කම්පැනි 3කින් ඔෆර්ස් ආව. 2කි පොසිටිව් තිබ්බෙ.
මෙතන ගොඩක් මැත්ස් කල උන් තාම පොඩි උන් වගේ හිතන්නෙ. (මම කල එක හොඳම වගේ "අපෝ අනිත් උන් බයෝනෙ කොමස්නෙ" වගේ.. ) වයසට ගියාට A/L පන්තියෙන් අවුට් වෙලා නෑ.![]()
Thurstan, Nalanda ??මුඩුක්කු වල උන් බහුතරය සහිත මාගෙ පාසලෙ මුඩුක්කු වල උන්ගෙම ක්‍රියාවන් නිසා පාසල අමිහිරි තැනක් වෙන කල
mokakda bn iskole mahanamada nattan isipathanada?![]()
Ai kiyanna balanna me iskola deka oluwata awe??Thurstan, Nalanda ??
Bio karala IT giye kohomada bn??මමත් බයෝ තමයි කලේ මැත කරල මොරටුව IT කල උන් ඉද්දි බයෝ කරල සයන්ස් ගිය මට තමයි ඉන්වොයිසින් ඉඳන් කම්ප්ලෙක්ස් ඇල්ගො වෙනකන් දුන්නෙ මොකද අරුන් අනාගන්නව. ටෙක් ලීඩ් පවා බයෝ. මම දැක්ක හොඳම ඩිවලපර්. වැඩ කල හැමතැනම ඔහොමයි. අළුතින් හිතන්න දන්නෙ නෑ මැත්ස් කලාට. ඕකම මොරටුවෙන් ඉන්ජිනියරින් කරල ආව ලක්චරර්ලගෙත් තිබ්බ. දෙයක් රිසර්ච් කරල ගූගල් බලල හොයාගන්න දන්නෙ නෑ.අළුතින් ප්‍රැක්ටිකල් ඩිසයින් කරන්න දන්නෙ නෑ. වයිෆ්ගෙන් තමයි ඔක්කොම ඇහුවෙ ඒ කාලෙ ඉන්ජිනියර්ල. ( වයිෆ් බයෝ කරල සයන්ස් ගිහින් ලෙක්චරර් හිටිය NDT ) ඔහොම Stereotype කරනවනම් අපිටත් පුළුවන්. අපේ උන් ගණණුත් කටපාඩම් කරල හදන්නෙ එහෙම බැළුවම. තමන් කල දේ හොඳම කියල හිතන සෙට් ඉන්නව. ඒත් සයන්ස් කල අය අතර බයෝ කලත් මැත කලත් ගිරව දාන උන් ඉන්නව. බයෝ අපි මතක තියාගත්තෙ ගිරව දාල නෙමෙයි ඉමැජිනේෂන් එකෙන්. බයෝ තමයි අඩුම A එන්නෙ සයන්ස් සබ්ජෙක්ට් වලින්. මොකද සමහර උන් ගිරව දානව. උන්ට A ගන්න අමාරුයි. සමහර වෙලාවට බයෝ වලට ෆෝකස් කරන්නෙ නෑ අනිත් දෙක කරන්නෙ. මැත්ස් ලොකුවට ගැඹුරට කලා කියල වැඩක් නෑ Analytical Thinking, Logocal Thinking, Pattern recognition, Problem Solving මදිනම්. ඕව මැත කලා කියල බයෝ කලා කියල එන ඒව නෙමෙයි ජාන වලින් එන ඒව
MIT (management and IT) Moratuawa/Kelaniya Bio karala yanna puluwan.Ai kiyanna balanna me iskola deka oluwata awe??
Bio karala IT giye kohomada bn??
------ Post added on Dec 27, 2021 at 8:14 PM