මැතිවරණය සදහා මුදල් නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. 🔥 බ්‍රෙකින්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Qr එකට තෙල් දිලා පැය 4කට කරන්ට් කැපිල්ල සිමා කරොත්, ගාන කිය උනත් අපේ උන් වැදන් ඉන්නවා. අපේ උන් ඇඩප්ට් වෙන්න පුදුම ආසයි ⁣නේ. කෙලත් දිලා පුකේ ඇරගන්නේ
    වැලි පොඩ්ඩකුත් දානව නේද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.

    මැතිවරණය පැවැත්වේන දිනය ඉක්මන් දිනයක් දක්වා වෙනස් කිරිමට හැකි බැවින් දිනය පිලිබදව මුදල් අමාත්‍යාංශය ලේකම් හා නිතීපති, මුද්‍රණාලාධ්පතිනිය කැදවා සාකච්ඡා කර දැනුම් දේ.

    - මැතිවරණ කොමිසම -
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    breaking news GIF
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    🔴 BREAKING NEWS
    මැතිවරණය සදහා මුදල් නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

    2023 අයවැයෙන් මැතිවරණ සදහා වෙන් කල මුදල් රදවා ගැනිම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මුදල් අමාත්‍යාංශය ලේකම් වරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ.

    Update 🔴
    🔴 BREAKING NEWS

    2023 අයවැයෙන් මැතිවරණ සදහා වෙන් කල මුදල් රදවා ගැනිම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිතිපති වරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ.

    Yapayyath wedi kala wage dangalanawa election ekata.But oka wenne na yapoo legal side eks danna nisa kiyanne umba gana dukaye.eda strike eka kiwwa wagema ala una neda😋
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Yapayyath wedi kala wage dangalanawa election ekata.But oka wenne na yapoo legal side eks danna nisa kiyanne umba gana dukaye.eda strike eka kiwwa wagema ala una neda😋
    අනුරයිය ජනාධිපති කරන්න තදියම 😁
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    හරි චන්දෙ තිබ්බම ආයි පාන් 65ට හම්බෙයිද

    අපේ ගෙවල් ළඟ ඉන්න පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු මාමා මාලිමාවෙන් මේ පාරවත් ප්‍රාදේශීය සභාවට යයිද,

    වසන්ත සහෝදරයා රස්සාවක් නැතුව වේල් තුනම කාලා පුස් ඌරෙක් වගේ ඉන්න හැටි අපිට කියලා දෙයිද

    හදුන් අයියා social coin ico එකෙන් ලංකාව ගොඩ දායිද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර


    සිංහල අවුරුද්දට පස්සේ තියයි. අවුරුදු කරන්න පොඩි ආතල් එකක් එහෙම දීලා :lol::lol::lol:
    බැ. නීතිය අනුව දින 21 ක් ඇතුලත දිනයක තියන්න ඔනේ.
    ------ Post added on Mar 3, 2023 at 5:09 PM
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඊලග අවුරුද්දේ අප්‍රේල් ජනාධිපතිවරනයක් එයි, ඊට මෙහා මොන චන්දද?
     
    • Dislike
    Reactions: yapa100

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    ඔහොම යමු. පස්සේ බම්ප් එකක් දෙන්නම් 🤭 🤭 🤭
    දැන් දායක සබාව එක්ක ආතල් එකක් ගනින්.

    (අන්න අන්න වොල්රට් වයිට් රනිල්ට කඩේ යනවා කියලා දැන් පොඩි පොඩි ගෘප් වල කතාවෙනවා ඇති ) :ROFLMAO: 🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Yaapayyeeee...horey meka neda😀

    The new date for holding the Local Government Elections will be decided early next week after discussions with the Govt Printer, Finance Ministry, Police Dept and other relevant parties - Chairman, Elections Commission

    ආයෙ රැවැට්ටුව වගේ..


    Govt Printer (Ranil)
    Finance Ministry(Ranil)
    Police Dept (Ranil) and other relevant parties(Ranil x N)

    ඉහත ඔක්කොම පාර්ශ්ව වලින් අදහස් වෙන්නෙ රනිල්වමයි නේත... එතකොට රනිල් කැමති දවසකද චන්ද තියන්න වෙන්නෙ

    මුද්‍රනාලය කියන්නෙත් රනිල්
    මුදල් අමාත්යාන්ශෙ කියන්නෙත් රනිල්
    පොලිසිය කියන්නෙත් රනිල්මයි

    ඒ කියන්නෙ ඉලෙක්ශන් කොමිසම දවස කවද්ද කියල අහන්නෙ රනිල්-රනිල්-රනිල් ගෙන්ම නේද

    නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් කොච්චරක් ඕනිද රනිල් සර්😂😂😂