මැතිවරණය_කල්_යයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර විට මේක ඇත්ත වෙන්න ඇති, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරපු ගැසට් එකත් අවලංගු කර කර ඉන්න ඉඩ තියෙනවනෙ අපේ ජනාධිපතිවරු :lol:

    :yes::yes: ඒකම තමයි සීන් එක ඒක නිසාමයි බලයක් නැත්තෙ..ඔක්කොම ගැසt ටික තහනම් කරාල සපාන් එකේ මැරෙනකන් බලේ ඉන්ඩ පුලුවන්.. :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලා සිටින්න....අංකයා අබියෝගය බාර ගනීවිද ? මද විරාමයකින් හමුවෙමු....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලා සිටින්න....අංකයා අබියෝගය බාර ගනීවිද ? මද විරාමයකින් හමුවෙමු....

    :rofl::rofl::rofl: පොන්න අකය මාරු වෙලා දැන් එයි ෆේක් එකකින්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes::yes: අඩොව් පෙන්නපන් යකෝ පනත කෝ පොන්නය මාරු වෙලා නේද..:lol::lol:

    විරාමයකින් පසු....ඔව් Erozan ලෑස්තියි.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    :yes::yes: ඒකම තමයි සීන් එක ඒක නිසාමයි බලයක් නැත්තෙ..ඔක්කොම ගැසt ටික තහනම් කරාල සපාන් එකේ මැරෙනකන් බලේ ඉන්ඩ පුලුවන්.. :lol::lol:

    9xFRmKFh.png


    http://www.deshaya.lk/article/60/කෙළින්-කතාව/12339/ජනාධිපතිතුමාටවත්-බැහැ-ජනාධිපතිවරණය-කල්-දාන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විරාමයකින් පසු....ඔව් Erozan ලෑස්තියි.....

    චන්දෙ එනකන්ම මෙක බම්ප් කරමු බන්, අoක පොන්නය මඩ ගහන්ඩ ඇවිල්ල තිබ්බ චාන්ස් එකත් නැති කර ගත්ත .. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ඔය තියෙන්නෙ අපුරුවට කොමසාරිස්තුමාගෙම වචන වලින්..අරු කිසිම දෙයක් නොදැන මඩ ගහන්ඩ ඇවිල්ල නිකාන් පල් උනා..මේක දැක්කාම සෑහෙනට රිදෙයි.. :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්දෙ එනකන්ම මෙක බම්ප් කරමු බන්, අoක පොන්නය මඩ ගහන්ඩ ඇවිල්ල තිබ්බ චාන්ස් එකත් නැති කර ගත්ත .. :lol::lol::lol::lol:

    සිරාවට කෝ බන් මූ....චන්ද්‍රිකා වැවට පැන්නොත් උඹ තමයි....:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට කෝ බන් මූ....චන්ද්‍රිකා වැවට පැන්නොත් උඹ තමයි....:sorry:

    ඌව බිල්ලට දීල කොරෝනාවෙන් බේරෙමු බන් බහිරව පුජාවක් තියමු මලාට පස්සෙ.. :rofl::rofl::rofl:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග්මැච් එක නවත්ත ගන්න බැරි පොන්නයගේ සට්ටැඹියෝ ටික "ජනාධිපතිවරණය" ගැන නිව්ස් එකක් උඩදාගෙන නටනවා! පව් ඉතින්... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනත හොයන්ඩ ගිය අoක පොන්නය ෆේක් එකකින් ඇවිල්ල වගේ :lol::lol::lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Mama kiwwe nane ehema ekak. Mama kiwwe gazat eka cancal karanna janadhipathita puluwan kiyala. Eka hari

    gazette eka cancel karama parana parliment eka active wenawane
    gota nikan illan kanna oneda ehema karala
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අ.නාථ චී පරාජයසේකර ස්වයං මෝහනය වෙලා ඇති මිනිහගෙ ඇඳීවතට වුනදේ ගැන හිතල. :sorry::(
     
    • Like
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මැතිවරණය තියන එක, නොතියන එක හෝ පවත්වන දිනය තීරනය කිරීමට ජනාධිපතිට බලයක් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අ.නාථ චී පරාජයසේකර ස්වයං මෝහනය වෙලා ඇති මිනිහගෙ ඇඳීවතට වුනදේ ගැන හිතල. :sorry::(

    :rofl::rofl::rofl::rofl: අද නම් අනාතය උපරිමේටම පච උනා...දැන් ගේ මුල්ලට වෙලා අඩනව ඇති.. :lol::lol:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    #lockdownjvp:lol::lol:
    හොඳ වෙලාවට විජේවීර මැරුණෙ, දැං ඉන්න ජෙප්පන්ගෙ මොළේ දකින්න ඌ ජීවතුන් අතර හිටියනම් ඌම ගිහින් අදාහනාගාරෙකට බැරිනම් පාං පෝරණුවකට හාරි පැනල මැරෙනව. :sorry: