මැතිවරණය_කල්_යයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය කියල තියෙන්නෙ අගේටම දැන් අoක පොන්නය මොකෝ කියන්නෙ..

    Ethakota dan kal damme mona balaya pawichchi karalada. Tho wage gonek. Dan kal daala iwarane gono😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කල් දැම්මෙ මැතිවරණ කොමසාරිස්නෙ පොන්නයො..අoක පොන්නය්ගෙ වයර් මාරු වෙලා.. :lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අද හවස් වෙද්දී ලංකාව..

    01.නැවත පාර්ලිමේන්තුව කැදවීමට කිසිවෙකුට නොහැක.
    02.මුදල් බලය ජනාධිපති යටතට..
    03.පාලන බලය ජනපති ප්‍රමුඛ කැබිනට් මංඩලයට..
    04.නාමයෝජනා කැදවා අවසන්. නැවත කැදවීමේ හැකියාවක් නැත..
    05.යූඑන්පී ය ස්තීර වශයෙන්ම දෙකඩ වී අවසන්..
    07. රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු බලයක් රහිතව ජනාධිපති විසින්..

    දැන් ගෙවල් වලට වෙලා අත් සෝදාගෙන පිරිසිදුව ඉන්න.. මඩ ගැහුවා කියලා චන්දේ ඉක්මන් වෙන්නේ නෑ..

    පෙරලුනු පිට හොඳයි කිව්වා වගේනේ ඕක. ඔක්කොම ඇත්ත හැබැයි :yes:

    චන්දෙ කල් දාන්න නම් ආණ්ඩුවට උමනාවක් නැහැ. කල් යන්න යන්න චන්ද අඩු වෙන එකයි වෙන්නේ.
    මහින්ද ගෝටව මරාගෙන කන්න හදයි ඉක්මනට චන්දෙ තියපන් කියල
    චන්දෙ තියන්නේ නැත්නම් ඕක විසුරුවන්නේ නැහැ හරියට දින පිරුණු හැටියේ
    ප්ලැන් ඔක්කොම අවුල් ගිහින් තියෙන්නේ
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    ඉරෝෂන් ඇත්ත ජිවිතේ දන්නා උන් දන්නවා උගේ පවුල් පසුබිම.
    ඕකා ඕකගේ තාත්තා කවුද කියලවත් දන්නේ නැහැ.

    මූ තියා මුගේ අම්මවත් දන්නේ නැහැ මූ කාට ජාතක වෙලාද කියලා. :lol: :lol:

    මූ වහ කන නිසා එක්ස්පෝස් කරන්න බැහැ. කොටින්ම මූ අවජාතකයෙක්.
    O/L පවා ෆේල්
    දැන් ගූ කකා ඉන්නවා. මුගේ වැරදි නෙවේ මහා උන්ගේ වැරදි
     
    • Like
    Reactions: aravinda28

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝෂන් ඇත්ත ජිවිතේ දන්නා උන් දන්නවා උගේ පවුල් පසුබිම.
    ඕකා ඕකගේ තාත්තා කවුද කියලවත් දන්නේ නැහැ.

    මූ තියා මුගේ අම්මවත් දන්නේ නැහැ මූ කාට ජාතක වෙලාද කියලා. :lol: :lol:

    මූ වහ කන නිසා එක්ස්පෝස් කරන්න බැහැ. කොටින්ම මූ අවජාතකයෙක්.
    O/L පවා ෆේල්
    දැන් ගූ කකා ඉන්නවා. මුගේ වැරදි නෙවේ මහා උන්ගේ වැරදි

    මම නම් o/l ෆේල් උනත් කමක් නැනෙ බන් , මට තියෙන දුක උබල අගමැති කොරන්ඩ දගලන සජ්ජත් මම වගේම o/l ෆේල් එක බන්.. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරලුනු පිට හොඳයි කිව්වා වගේනේ ඕක. ඔක්කොම ඇත්ත හැබැයි :yes:

    චන්දෙ කල් දාන්න නම් ආණ්ඩුවට උමනාවක් නැහැ. කල් යන්න යන්න චන්ද අඩු වෙන එකයි වෙන්නේ.
    මහින්ද ගෝටව මරාගෙන කන්න හදයි ඉක්මනට චන්දෙ තියපන් කියල
    චන්දෙ තියන්නේ නැත්නම් ඕක විසුරුවන්නේ නැහැ හරියට දින පිරුණු හැටියේ
    ප්ලැන් ඔක්කොම අවුල් ගිහින් තියෙන්නේ

    මොනවද මේ කියවන්නෙ මුන් , මේව ලියන්නෙ අසිහෙන්ද..එක්කො බැක් ශොට් නැතුව සික් එක.. :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    අද හවස් වෙද්දී ලංකාව..

    01.නැවත පාර්ලිමේන්තුව කැදවීමට කිසිවෙකුට නොහැක.
    02.මුදල් බලය ජනාධිපති යටතට..
    03.පාලන බලය ජනපති ප්‍රමුඛ කැබිනට් මංඩලයට..
    04.නාමයෝජනා කැදවා අවසන්. නැවත කැදවීමේ හැකියාවක් නැත..
    05.යූඑන්පී ය ස්තීර වශයෙන්ම දෙකඩ වී අවසන්..
    07. රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු බලයක් රහිතව ජනාධිපති විසින්..

    දැන් ගෙවල් වලට වෙලා අත් සෝදාගෙන පිරිසිදුව ඉන්න.. මඩ ගැහුවා කියලා චන්දේ ඉක්මන් වෙන්නේ නෑ..

    අනේ මන්ද මුන් නම්

    මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව විසුරවපු දවසේ ඉඳන් ජනාධිපතිට තාවකාලිකව විමධ්‍යගත අරමුදලෙන් මුදල් වෙන් කරන්න බලය තිබ්බ අද හවස කියල ඇති වෙනසක් නෑ. අද ඉඳන් කියල පූර්ණ මුදල් බලතල ජනාධිපතිට ලැබෙන්නෙත් නෑ.:lol:

    දැන් ඇති කැබිනට් මණ්ඩලයක් නෑ, අගමැති කෙනෙකුත් නෑ. පාර්ලිමේන්තුවක් නැතුව කැබිනට් තියෙන්නේ නෑ :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මොනවද මේ කියවන්නෙ මුන් , මේව ලියන්නෙ අසිහෙන්ද..එක්කො බැක් ශොට් නැතුව සික් එක.. :lol::lol::lol:

    උඹල නේ යකෝ ගෝට පත් වෙච්ච දවසේ ඉඳන් පිස්සු නටන්නේ.
    කොන්ද පන තියෙනවා කිව්වට වැටේ හිටවපු ඉන්න ඔයිට හොඳයි

    නගර සභාවක් දීල ගත්ත කිව්වම උඹලගේ ප්ලැන් කොහොමද වැඩ කරන්නේ කියල තේරෙනවනේ :lol:

    නිවාඩු දෙනවා රෑ 1ට තෙල් අඩු කරන්න කිව්වම ඒ වෙනුවට පරිප්පු අඩු කරන්නම්ලු

    දැන් ජාතිය අමතල චන්දෙ තියෙනවා කියල දවසක් ගියේ නෑ චන්දෙ කල් දැම්මලු

    උඹට තමයි back ෂොට් එක late වෙලා සිහි විකල් වෙලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මුන් නම්

    මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව විසුරවපු දවසේ ඉඳන් ජනාධිපතිට තාවකාලිකව විමධ්‍යගත අරමුදලෙන් මුදල් වෙන් කරන්න බලය තිබ්බ අද හවස කියල ඇති වෙනසක් නෑ. අද ඉඳන් කියල පූර්ණ මුදල් බලතල ජනාධිපතිට ලැබෙන්නෙත් නෑ.:lol:

    දැන් ඇති කැබිනට් මණ්ඩලයක් නෑ, අගමැති කෙනෙකුත් නෑ. පාර්ලිමේන්තුවක් නැතුව කැබිනට් තියෙන්නේ නෑ :lol:

    නොදන්නා කමට කියවන කතා..පුලුවන් නම් ඕව ඔප්පු කරපන් විවස්තාව හෝ අණ පනත් මාර්ගයෙන්..උබලගෙ කටට එන ගොන් කතා ලoකාවෙ ව්වස්තාව වෙන්නෙ නැ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    උඹල නේ යකෝ ගෝට පත් වෙච්ච දවසේ ඉඳන් පිස්සු නටන්නේ.
    කොන්ද පන තියෙනවා කිව්වට වැටේ හිටවපු ඉන්න ඔයිට හොඳයි

    නගර සභාවක් දීල ගත්ත කිව්වම උඹලගේ ප්ලැන් කොහොමද වැඩ කරන්නේ කියල තේරෙනවනේ :lol:

    නිවාඩු දෙනවා රෑ 1ට තෙල් අඩු කරන්න කිව්වම ඒ වෙනුවට පරිප්පු අඩු කරන්නම්ලු

    දැන් ජාතිය අමතල චන්දෙ තියෙනවා කියල දවසක් ගියේ නෑ චන්දෙ කල් දැම්මලු

    උඹට තමයි back ෂොට් එක late වෙලා සිහි විකල් වෙලා තියෙන්නේ
    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    නොදන්නා කමට කියවන කතා..පුලුවන් නම් ඕව ඔප්පු කරපන් විවස්තාව හෝ අණ පනත් මාර්ගයෙන්..උබලගෙ කටට එන ගොන් කතා ලoකාවෙ ව්වස්තාව වෙන්නෙ නැ..

    ආ පොන්නයා ගට අරන් quote කරලා :lol: ඉඳා කියවල අඬපන් :rofl:

    90126387_10157121342326588_2280025157638553600_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ පොන්නයා ගට අරන් quote කරලා :lol: ඉඳා කියවල අඬපන් :rofl:

    90126387_10157121342326588_2280025157638553600_o.jpg

    අහ් ඒ කියන්නෙ විවස්තාවෙන්ම බලය තියෙනව ජනාධිපතිතුමාට බොහොම හොදයි , මට වැරදුනාට කමක් නැ.. :yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    අහ් ඒ කියන්නෙ විවස්තාවෙන්ම බලය තියෙනව ජනාධිපතිතුමාට බොහොම හොදයි , මට වැරදුනාට කමක් නැ.. :yes::yes:

    විසුරුවපු දවසේ ඉඳන් සීමිත මූල්‍ය බලයක් ජනාධිපතිට තියනවා මිනිහෝ නොමිනේෂන් දුන්න කියල අද හවස වෙච්ච මගුලක් නෑ :rofl:

    කැබිනට් එකක් නෑ, මුදල් ඇමතියෙක් ඉන්නවා නම් ජනාධිපතිට බලය තාවකාලිකව දෙන්නේ අහවල් එකටද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විසුරුවපු දවසේ ඉඳන් සීමිත මූල්‍ය බලයක් ජනාධිපතිට තියනවා මිනිහෝ නොමිනේෂන් දුන්න කියල අද හවස වෙච්ච මගුලක් නෑ :rofl:

    කැබිනට් එකක් නෑ, මුදල් ඇමතියෙක් ඉන්නවා නම් ජනාධිපතිට බලය තාවකාලිකව දෙන්නේ අහවල් එකටද :lol:

    කැබිනට් එකක් තියෙනව ඔය රැස් වෙන්නෙ නැත්තන් කොහොමද රැස් වෙන්නෙ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේව මේ මෝඩ කතා ..මැතිවරන කල් දාන්ඩ බලේ තියෙන්නෙ කොමසාරිස්ට එච්චරයි..

    hari ugathek kiyanne, ubata madamulaen monawa karath harine,