මැතිවරණ නිවාඩුව

Wade Wilson

Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    මචංලා කවුද දන්නේ දුර අනුව චන්දෙට නිවාඩු ලැබෙන විදිහ ගැන. අර කිලෝමීටර් ගාන අනුව ලැබෙන නිවාඩුව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    රාජ්‍ය අංශයේ අයට පැය දෙකක අවමයේ ඉදන් ප්‍රමාණවත් කාලයක්.

    පෞද්ගලික අංශයට,

    කිලෝ මීටර් 40ක් තෙක් දින භාගයක්

    කිලෝමීටර 40- 100ත් අතර නම් එක් දිනකුත්,

    කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින 1 ½ ක්,

    කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු.

    මේදුර ගණනය කරන්නේ සේවා ස්ථානයේ සිට චන්ද පොලට ඇති දුර. නිවසට ඇති දුර නෙමේ
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,459
    113
    New Zealand
    කිලෝමීටර් 65ක්
    කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්

    කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්

    කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්

    කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

    උබ වැඩ කරන තැන අනුව හැම දේම වෙනස් වෙනවා. උබට දවසක නිවාඩුවක් තියනවා. ඒත් ඡන්දේ දාලා වරුවෙන් එන්න කියන්නත් බැරි නෑ.
     
    • Like
    Reactions: snm1990

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්

    කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්

    කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්

    කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්

    උබ වැඩ කරන තැන අනුව හැම දේම වෙනස් වෙනවා. උබට දවසක නිවාඩුවක් තියනවා. ඒත් ඡන්දේ දාලා වරුවෙන් එන්න කියන්නත් බැරි නෑ.
    සහතික ඇත්ත. නිවාඩු දෙන්න බෑ කියනවා. උදෙ 7 වෙනකොට ගිහින් චන්දේ දාලා 8.30 වලට කලින් එන්නලු.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සහතික ඇත්ත. නිවාඩු දෙන්න බෑ කියනවා. උදෙ 7 වෙනකොට ගිහින් චන්දේ දාලා 8.30 වලට කලින් එන්නලු.
    මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න.
     
    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න.
    වැඩක් නෑ බන්. අන්තිමට වෙන්නේ රස්සාව නැති වෙන එක විතරයි. ඩිරෙක්ට් රස්සාව නැති නොකලට රස්සාව එපා වෙන තැනට වැඩ කරන්න දැන් කම්පැනි හරි දක්ශයි
     
    • Like
    Reactions: Janatha Jhon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    රාජ්‍ය අංශයේ අයට පැය දෙකක අවමයේ ඉදන් ප්‍රමාණවත් කාලයක්.

    පෞද්ගලික අංශයට,

    කිලෝ මීටර් 40ක් තෙක් දින භාගයක්

    කිලෝමීටර 40- 100ත් අතර නම් එක් දිනකුත්,

    කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින 1 ½ ක්,

    කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු.

    මේදුර ගණනය කරන්නේ සේවා ස්ථානයේ සිට චන්ද පොලට ඇති දුර. නිවසට ඇති දුර නෙමේ
    Mata teaching hospital ekaka , clinical yanna one edata tiyeda clinic
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Mata teaching hospital ekaka , clinical yanna one edata tiyeda clinic
    ඒ ගැන දන්නේ නෑ.
    කොහේ හොස්පිටල් එකද? අදුරන කෙනෙක් ඉන්න තැනක් නං බලලා කියන්න පුළුවන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඒ ගැන දන්නේ නෑ.
    කොහේ හොස්පිටල් එකද? අදුරන කෙනෙක් ඉන්න තැනක් නං බලලා කියන්න පුළුවන්
    Anuradhapura clinic ekata specialist la enawada kiyala
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Anuradhapura clinic ekata specialist la enawada kiyala
    අනුරාධපුර නං දන්නේ නැහැනේ.
    හෙට විස්තරයක් දැන ගත්තොත් මේකේ දාන්නම්
     
    • Like
    Reactions: Tz4400