කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්කිලෝමීටර් 65ක්
සහතික ඇත්ත. නිවාඩු දෙන්න බෑ කියනවා. උදෙ 7 වෙනකොට ගිහින් චන්දේ දාලා 8.30 වලට කලින් එන්නලු.කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්
කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්
කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්
කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්
උබ වැඩ කරන තැන අනුව හැම දේම වෙනස් වෙනවා. උබට දවසක නිවාඩුවක් තියනවා. ඒත් ඡන්දේ දාලා වරුවෙන් එන්න කියන්නත් බැරි නෑ.
මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න.සහතික ඇත්ත. නිවාඩු දෙන්න බෑ කියනවා. උදෙ 7 වෙනකොට ගිහින් චන්දේ දාලා 8.30 වලට කලින් එන්නලු.
වැඩක් නෑ බන්. අන්තිමට වෙන්නේ රස්සාව නැති වෙන එක විතරයි. ඩිරෙක්ට් රස්සාව නැති නොකලට රස්සාව එපා වෙන තැනට වැඩ කරන්න දැන් කම්පැනි හරි දක්ශයිමැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න.
Mata teaching hospital ekaka , clinical yanna one edata tiyeda clinicරාජ්‍ය අංශයේ අයට පැය දෙකක අවමයේ ඉදන් ප්‍රමාණවත් කාලයක්.
පෞද්ගලික අංශයට,
කිලෝ මීටර් 40ක් තෙක් දින භාගයක්
කිලෝමීටර 40- 100ත් අතර නම් එක් දිනකුත්,
කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින 1 ½ ක්,
කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු.
මේදුර ගණනය කරන්නේ සේවා ස්ථානයේ සිට චන්ද පොලට ඇති දුර. නිවසට ඇති දුර නෙමේ
ඒ ගැන දන්නේ නෑ.Mata teaching hospital ekaka , clinical yanna one edata tiyeda clinic
Anuradhapura clinic ekata specialist la enawada kiyalaඒ ගැන දන්නේ නෑ.
කොහේ හොස්පිටල් එකද? අදුරන කෙනෙක් ඉන්න තැනක් නං බලලා කියන්න පුළුවන්
අනුරාධපුර නං දන්නේ නැහැනේ.Anuradhapura clinic ekata specialist la enawada kiyala