මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    මැතිව්ස් ගැහුවා නම් දිනන්නත් තිබුනා 😌

    මැතිව්ස් ඔතනදි කිව්වා අවුරුදු 15ක ක්‍රිකට් ජීවිතය තුලදී මේ වගේ පහත් තත්වෙකට ක්‍රීඩකයෙක් හා කන්ඩායමක් වැටෙනවා දැකලා නෑ කියලා. 😄
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    මැතිව්ස් ගැහුවා නම් දිනන්නත් තිබුනා 😌

    මැතිව්ස් ඔතනදි කිව්වා අවුරුදු 15ක ක්‍රිකට් ජීවිතය තුලදී මේ වගේ පහත් තත්වෙකට ක්‍රීඩකයෙක් හා කන්ඩායමක් වැටෙනවා දැකලා නෑ කියලා. 😄
    Who appealed?
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    IyjhslhxcotuMgTmg3EdOY4Q5Pd7cAroPFGYHZE2Oxo.jpg
     

    Sen-lu

    Well-known member
  • Question - what about the behaviour of your own players? They didn't shake hands with Bangladesh.

    Angelo Mathews - we'll respect them if they respect us and respect the game
    That's a quite good answer.
    හපොයි හිටියනම් 100ක් ගහයි මේන් කියලා 😁
    ඒවගේතමා බං ටෝක්ස් දෙන්න ඕන. දැං බලපං මැතිනිගෙ වැඩ කරානම් රට ගොඩ වගේ ටෝක්ස් දීල කීදෙනෙක් ඒක විස්වාස කරනවද
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43


    oka thamai bangaligen naya gaththama wenne
    higana ratak chater team ekak unama owata face karanna wenawa
    ape hoda team ekak wela hitiyanam owa loweth karanna enna na shaikb
     

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    15years experienced cricketer kenek oita wada mature and rules gana aware wenna ona neda? Bangaliyo karapu de ethically wrong eth within the rights. ithin karanna deyak neh. Mathews podi ekek wage nahen adanawa. anika previous matches baluwama u hitiyat gahai kiyala vishwasa karanna beh.
    Ponnayoooo school cricket match ekakadi wath mehema kari wada karanne na. Nodanna deval kiyavanna epa sports karala nathi ponnayoooo
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    බංගලි උන් 2014දි සචිත්‍ර කරපු මන්කඩ් එකක් ගැන කියලා ශේප් වෙන්න හදන්නෙ. Rules are Rules ලු. මැතිව්ස් කිව්වත් එක්ක මන්කඩ් නම් අවුලක් නෑ කියලා.

    Mankad and timed out are two different ways a batsman can be dismissed in cricket:

    1. Mankad Out:
    This dismissal occurs when the bowler, during their delivery stride, removes the bails at the non-striker's end before releasing the ball, provided the non-striker has left the crease before the bowler enters their delivery stride. It's a legal but often controversial method of dismissing a batsman for leaving the crease early.

    2. Timed Out:
    A batsman can be dismissed as "timed out" if they take too long to come out to bat or if the incoming batsman takes too long to arrive at the crease after the fall of a wicket. This rule is used to ensure the game progresses at a reasonable pace.

    Both rules serve different purposes in cricket, with "Mankad out" being related to the non-striker's position, while "timed out" is about the timing of a batsman's actions during the game.