මැතිව්ස් නායකත්වයට, චන්දිමාල් උපනායකත්ව&
එළඹෙන නවසීලන්ත තරගාවලියේ ප්‍රථම තරගයලෙස පැවැත්වෙන විස්සයි 20 තරගයේ ශ්‍රී ල○කා නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමේ සූදානමක් ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මෙම පත්වීම් හා ශ්‍රී ලකා කණ්ඩායම මේවනතෙක් නිලවශයෙන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර, 2014 විස්සයි විස්ස ලෝක කුසලානයට ප්‍රභල කණ්ඩායමක් සැදීමේ අරමුණ ඇතිව නවතම අත්හදා බැලීම් සිදුවන බව සදහන්.
ශ්‍රී ලකා විස්සයි 20 කණ්ඩායමට නවතම ක්‍රීඩකයන් කිහිපදෙනෙක් අත්හදා බැලීමට නියමිත අතර, වේගයෙන් පහරදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ අතර සිටිනු ඇතිබව පැවසේ.
නවතම විස්සයි20 සයුතියේදී ශ්‍රී ලකා ජ්‍යේශ්ඨ ක්‍රීඩකයන් අවම කිරීමටද අදහස් කරන බව දැනගන්නට ලැබී ඇත.
උපුටා ගැනීම Cricturf වෙබ් අඩවියෙනි.....
http://www.cricturf.com/sinhala/53-snews/5340-2012-10-15-16-51-40.html