මැතිව්ස් නායකත්වයට, චන්දිමාල් උපනායකත්ව&

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මැතිව්ස් නායකත්වයට, චන්දිමාල් උපනායකත්ව&

    chandimal-sl-eng-3odi-543.jpg


    එළඹෙන නවසීලන්ත තරගාවලියේ ප්‍රථම තරගයලෙස පැවැත්වෙන විස්සයි 20 තරගයේ ශ්‍රී ල○කා නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමේ සූදානමක් ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් අනාවරණය වී ඇත.

    කෙසේ වෙතත් මෙම පත්වීම් හා ශ්‍රී ලකා කණ්ඩායම මේවනතෙක් නිලවශයෙන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර, 2014 විස්සයි විස්ස ලෝක කුසලානයට ප්‍රභල කණ්ඩායමක් සැදීමේ අරමුණ ඇතිව නවතම අත්හදා බැලීම් සිදුවන බව සදහන්.

    ශ්‍රී ලකා විස්සයි 20 කණ්ඩායමට නවතම ක්‍රීඩකයන් කිහිපදෙනෙක් අත්හදා බැලීමට නියමිත අතර, වේගයෙන් පහරදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ අතර සිටිනු ඇතිබව පැවසේ.

    නවතම විස්සයි20 සයුතියේදී ශ්‍රී ලකා ජ්‍යේශ්ඨ ක්‍රීඩකයන් අවම කිරීමටද අදහස් කරන බව දැනගන්නට ලැබී ඇත.


    උපුටා ගැනීම Cricturf වෙබ් අඩවියෙනි.....


    http://www.cricturf.com/sinhala/53-snews/5340-2012-10-15-16-51-40.html
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    කෑවත් මොකද බන් අළුත් උන්ව දාලා....අනාගත ආයෝජනයක්නේ.....දැනට පැරදුනත් ඉස්සරහට දිනන්න පුළුවන් වෙයි...... :cool:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කෑවත් මොකද බන් අළුත් උන්ව දාලා....අනාගත ආයෝජනයක්නේ.....දැනට පැරදුනත් ඉස්සරහට දිනන්න පුළුවන් වෙයි...... :cool:

    aniwa..!!!
    eg: Darren Sammy..
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    aniwa..!!!
    eg: Darren Sammy..

    ඔව් බන්..........උන් අවුරුදු කීයක් පැරදිලද ඔය තත්වෙට ආවේ.....මැච් එකක් පැරදුනු ගමන් ටීම් එකට බනිනින හොද් නෑ......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    ශ්‍රී ලකා විස්සයි 20 කණ්ඩායමට නවතම ක්‍රීඩකයන් කිහිපදෙනෙක් අත්හදා බැලීමට නියමිත අතර, වේගයෙන් පහරදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ අතර සිටිනු ඇතිබව පැවසේ.
    loku udawwak..ape wahelata (sanga, dilshan, tharanga, chandimal, tirimanne) boleta hariyata gahaganna pana naa...:frown:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    චන්දිමාල් නැතිව ඕන එකෙක්


    ඇයි බන් මොකෝ චන්දිමාල්??? උගෙත් ආපු කාලෙ තරම් වැඩ දැන් නම් නෑ තමයි........... :lol: