මචන්ලා ඩුබායි,බහරේන්,කටාර්,ඕමාන් වලට අපි නිකන් ගිහින් එහෙදි job එකක් සෙට් කරගන්න ක්‍රමයක් තියනවද?

දන්නවනම් කියන්න ලොකු උදව්වක්..


දන්නවනම් කියන්න ලොකු උදව්වක්..


ඔපෙන් වීස යන්න ඕන... ස්පොන්සර් කෙනෙක් අල්ලගෙන වඩේ කර ගන්න පුළුවන්... සල්ලි ටිකක් වියදම් වෙනවා.. ඔපෙන් වීස ගියාම ලොකු සැලරි එකකට යන්න පුළුවන් ඒක ලොකු වාසියක්(හොඳ වැඩකරු නම් )
වෙලාව හොද උනොත් තම්යි ඔය ඔක්කොම ශුවර් කරන්නම බැහැ සමහරවිට සල්ලි ටිකටත් කෙලො ගෙන බල්ලා වගෙ එන්න වෙන වෙලාවල් තියෙනවා කොහොම ගියාත් ලොකු පඩියකට මුලින් සෙට් වෙන්න බැහැ
කොච්චර දැගලුවත් සාර්තකත්වය තියෙන්නෙ 25% ඔහොම ගිහින්
වෙලාව හොද උනොත් තම්යි ඔය ඔක්කොම ශුවර් කරන්නම බැහැ සමහරවිට සල්ලි ටිකටත් කෙලො ගෙන බල්ලා වගෙ එන්න වෙන වෙලාවල් තියෙනවා කොහොම ගියාත් ලොකු පඩියකට මුලින් සෙට් වෙන්න බැහැ
කොච්චර දැගලුවත් සාර්තකත්වය තියෙන්නෙ 25% ඔහොම ගිහින්
හොදම දෙ සුදුසු කම් තියෙනවානම් කොම්පැනියක් මාරගයෙන් යන එක ගිහින් අවු2/3ක් ජොබ කරලා වෙන එකකට පනින්න ඔන එක තම්යි හොදම දෙ මොකද ගල්ෆ් එක දැන් ඉස්සර වගෙ නෙමෙ![]()

තල ගුණේ;15166360 said:baya kerenawada?





thnksNikan inna welawata me web site eke register wela poddak jobs walata apply karala balapan.. meke vacancy thiyenawa.
http://www.dubizzle.com/
![]()
ගල්ෆ් කියන්නෙ ලොකෙ තියෙන හොදම අපායක් වරක් අමාරුවෙ වැටුනොත් ගොඩ එන්න හරි අමාරුයි මම උබට ඇත්ත ඔය කිවුවෙ 25% සාරතක වෙනවා එක ඇත්ත එත් 75% අසාරතක වෙනවා මචන් කියන තරම් සුන්දර නැහැ මෙහෙ මම උනත් ෆට්ට කට්ටක් කැවා මුල් අවුරුදු වල එ අපෙ පවුලෙ නැදැයො 17ක් මෙහෙ ඉදලා හරියට ජොබක් නැතිව එක පාරක් අවුරුද්දක් හිටියා අපෙ උන් හිටිය නිසා එහෙම ඉන්න පුලුවන් උනා නැත්නම් පාර තම්යි පාරෙත් ඉන්න බැහැ මෙ රටවල
එ නිසා හැමදෙම දැන ගෙන පලයන් හොද වගෙම නරකත්![]()
puluwan,
danna ekak innawanam palayan. etakota accommodation free ne.
nattam mcn oya ratawal wala accommodation expensive.

