මැරන්න සුදුසුම වයස

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඉපදුන හැටියෙම මලානම් හොදයි කියල හිතෙනවා බන්..
    කොච්චර සැප තිබ්බත්..මේක මහ කාලකන්නි ජීවිතයක් කියල හිතෙනවා...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි බන් ජීවිතේ කලකිරිලද?
    කලකිරිලා කියන එක හරි නැහැ.එත් මේවා තේරුමක්
    නැහැ බන්.අපි අපිවම රවට රවට ඉන්නවා විතරනේ මේ.. :dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කලකිරිලා කියන එක හරි නැහැ.එත් මේවා තේරුමක්
    නැහැ බන්.අපි අපිවම රවට රවට ඉන්නවා විතරනේ මේ.. :dull:
    :baffled::baffled: යන තැනකට වැඩක්කරගෙනද ඉන්නේ මැරෙන්න හිතන්නේ
    මාතර කිඹුලා;10459479 said:
    :baffled:

    සයිලන්ට් සහන් අංකල් ...
    :rofl: