මැරුණු lil Tayට පණ ඇවිල්ලා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    2018 වසරේ rich kid video වලින් ප්‍රසිද්ධ වුණ lil tay සහ එයාගේ අයියා මැරුණා කියලා family එකෙන් announce කරා
    ඉතින් හැමෝම නිවන් සුව පතලා, පත හෑලි රචනා ලිව්වා මේ පැය 24දි

    දැන් පැයකට කලින් TMZ එකෙන් confirm කරගෙන උන් දෙන්නම ජීවත් වෙනවා කියලා
    instagram එක හෙක් වුණාලු :lol:




    context​

    මේ පොඩි කෙල්ලෙක්, 2018 දී තමා ප්‍රසිද්ධ වෙන්න ගත්තේ. family එකේ අය කෙල්ලව manipulate කරලා තමා video අරන් තියෙන්නේ
    වැඩියෙන්ම බල කරලා තියෙන්නේ කෙල්ලගේ අයියා
    ඉදලා තියෙන්නේ ලොකු pressure එකක, ඉතින් ඔහොම අවුරුදු 4කට පස්සේ ඊයේ එයාගේ Instagram එකේ post එකක් දැම්මා අයියයි එයයි නැති වුණා කියලා.
    මේකට social media වලින් ලොකුවට කේස් ඇද්දා investigation එකක් කරන්න කියලා
    ඔය අතරේ තමා TMZ එකෙන් කෙල්ලව හොයාගෙන තියෙන්නේ




    1691698063841.png
     
    • Wow
    Reactions: B.Chat