මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

monson

Well-known member
  • May 7, 2007
    25,653
    28,684
    113
    එදා බයියෝ පොහොට්ටුවෝ වෙලා සුරේෂ් සලේ ව බේරගන්න කඩේ ගියා
    දැන් බයියෝ මාලිමා වෙලා රවී සෙනෙවිරත්නව බේරගන්න කඩේ යනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොනිල ඔය කමිටුව දැම්මෙම දේශපාලන වාසි ගන්න .මොකද ඔය කමිටුව දැම්මේ 2024 ජුනි 12 .එතකොට NPP විශ්‍රාමික පොලිස් සමුහිකය හදල ඉවරයි මාරු පෙනිච්ච ගොබිල පස්සේ ප්‍රශ්න හදන්න තමයි ඕක දාගත්තේ .මේ ගොනාට අනුව පාස්කු ප්‍රහාරය අන්තිමට කරලා තියෙන්නේ පොලිසිය :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,282
    113
    එකමත් එක රටක

    රවී ගේ නම ගෑවිල තියෙන්නේ ඊට කලින් බන්
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවියන කරුනු ඉදිරිපත් කරන්නේම චෝදනා තියක පිරිසක් එකතුවෙලා කරන පරීක්ෂනයකින් නම්, උන්ට නම් බලය තියෙන්නේ එතනින් එහා තේරුමක් නෑ බන්

    ඔකට නම ගෑවුනේ නැති අය දාලා පරීක්ෂන කරානම් එච්චරයි
    ඒවා ප්‍රශ්න වෙන්නෙ නෑ

    වරදිකාරයාව අල්ලගත්තම උසාවියේදී බලාගන්න පුළුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    අනේ බන්…
    දැන් ඔය ගම්මන්පිල වගේ උන්ටත් ඉස්සරහට තව උන්ටත් පරීක්ෂන ගැන සැක කරන්න හේතු හදල දීල තියෙන්නේ ඔය පත් කිරිම්..
    ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියල චෝදනා තියන එකෙක් යටතේ කරන පරීක්ෂන වලට වටිනාකමක් නෑ…
    උබ කොච්චර කිව්වත් ඕකම ප්‍රශ්නයක් වෙනව

    වෙන උන් දාලා ඕක කරන්න බැරි තමන්ට ඕන උන් බේරල ඕන උන්ට දඩුවම් දෙන්න කියන චෝදනාවෙන් ගැලවෙන්න බෑ.

    වටිනාකම උසාවිය තීරණය කරයි. ඒකට පැමිණිල්ලේ විත්තියේ නිතිඥ මාත්තරු ගතු කියයි.

    මුලු පොලිසියට කාඩ් එක ගහලා රවිව අයින් කලාම ඇති කිව්වම බනින එක නවතී කට්ටිය??
    සෝයි ඉතින්.

    ෆුට් නෝට් එකට මොකා කලත් අපි පිලිගන්නැ නොට් ලිය ලිය යනවා නම් පේනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් පරීක්ෂන නැතුව දැනට කරපු පරීක්ෂන වලින් බැරිද?
    ඒ පරීක්ෂණ වලින් ඕක කරවපු එවුන් (mastermind) කවුද කියල එලිවුනාද?

    The person who has the motive for committing a crime but uses others (like pawns) to carry it out is often referred to as the mastermind or instigator. They orchestrate or plan the crime behind the scenes, manipulating others to execute their plan. In legal terms, such a person could also be considered an accomplice or a principal if their role in the crime is significant, even if they don't physically commit the crime themselves.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,282
    113
    එකමත් එක රටක
    වටිනාකම උසාවිය තීරණය කරයි. ඒකට පැමිණිල්ලේ විත්තියේ නිතිඥ මාත්තරු ගතු කියයි.

    මුලු පොලිසියට කාඩ් එක ගහලා රවිව අයින් කලාම ඇති කිව්වම බනින එක නවතී කට්ටිය??
    සෝයි ඉතින්.

    ෆුට් නෝට් එකට මොකා කලත් අපි පිලිගන්නැ නොට් ලිය ලිය යනවා නම් පේනවා.
    අනේ නිකන් බයිලා නොකිය ඉදපන් බන්
    පොඩි දෙයයි කරන්න තියෙන්නේ . පාස්කු ප්‍රහරේ සම්බන්දව චෝදනා නැති උන් දල පරීක්ෂණ කරා නම් හරි .

    දැන් මිනිමරුමකට සැක කරන පොලිස් කාරයෙක් ට කියලා ඒ මිනීමැරුම ගැනම පරීක්ෂණ කරනවා ද ????
    එහෙම කරන්නේ නැත්තේ ඇයි ?
    උබ ඔය කියන උසාවියේ බලාගන්න කතා විහිළු . චෝදනා ගොනු කරන්නේ පරීක්ෂණ කරන උන් .

    ඒ පරීක්ෂණ වලින් ඕක කරවපු එවුන් (mastermind) කවුද කියල එලිවුනාද?

    The person who has the motive for committing a crime but uses others (like pawns) to carry it out is often referred to as the mastermind or instigator. They orchestrate or plan the crime behind the scenes, manipulating others to execute their plan. In legal terms, such a person could also be considered an accomplice or a principal if their role in the crime is significant, even if they don't physically commit the crime themselves.
    ඒ පරීක්ෂණ පාවිච්චි කරන්නෙම නෑද්ද ??
    mastermind එකක් ඉන්නම ඕනද ? ඌ ප්‍රහාරයෙන් මැරුණා වෙන්න බැරිද ?

    මොකද්ද බන් මේ මහා මොළ කරුවෙක් හොයන අවුල . .
    මහා මොලකරුවෙක් දැනට ජිවත් වෙනවා කියලා කොහෙන් හරි ඔප්පු වෙලා තියනවද ?
    ------ Post added on Oct 21, 2024 at 6:36 PM
     
    • Like
    Reactions: haunte and AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    උබ ඔය කියන උසාවියේ බලාගන්න කතා විහිළු . චෝදනා ගොනු කරන්නේ පරීක්ෂණ කරන උන් .

    ඔයා කියන්නේ උසාවිය පැමිණිල්ලේ වාචිකය කෙලින්ම පිලිගන්නවා කියලාද?
    විත්තියේ ප්‍රතිරෝදය අහන්නැ කියලාද?
    ලංකාවේ උසාවිය ඒකපාර්ශවිකව කටයුතු කරනවා කියලාද?

    කෙලින්ම කියන්න.

    අනික පරික්ෂණකරු ගැන සැකනම් උසාවි යන්න කියලා දහඅතේ කියද්දි ඇයි තව එකම දේ කියනනේ.

    උසාවි සුවර් නැද්ද?

    කෙලින්ම කියන්න @ඩිලාන්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔය පරීක්ෂන වලට කොහෙන් හරි නමක් ගෑවුන උන්ව තනතුරු වලට දාල උන්ගෙන් ස්වාධින පරීක්ෂනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    ඒ පත් කිරීම් ඇතුලෙම උන් නිර්දෝෂි කරල ඉලක්ක කරන සෙට් එකකට වරද පටවන දෙයක් පේන්න තියනව..

    ස්වාධින නම් ඒ විදියට කරන්න ඕන කාටවත් bias නොවී.
    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?

    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    ඔයා කියන්නේ උසාවිය පැමිණිල්ලේ වාචිකය කෙලින්ම පිලිගන්නවා කියලාද?
    විත්තියේ ප්‍රතිරෝදය අහන්නැ කියලාද?
    ලංකාවේ උසාවිය ඒකපාර්ශවිකව කටයුතු කරනවා කියලාද?

    කෙලින්ම කියන්න.

    අනික පරික්ෂණකරු ගැන සැකනම් උසාවි යන්න කියලා දහඅතේ කියද්දි ඇයි තව එකම දේ කියනනේ.

    උසාවි සුවර් නැද්ද?

    කෙලින්ම කියන්න @ඩිලාන්
    Hi @dilann

    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?
    දැන් දීපල්ලකො උත්තර 🤣
    ------ Post added on Oct 21, 2024 at 6:46 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න දෙයිද බං මුන්. විදෙශ කුමන්ත්‍රණ කාඩ් එක ගහනවා. බොරුද බලහං
    ඔව්. බාල්දි දාහක් පෙරළයි. අංචි දාහක් අදී. අනුර ඕක කරයි කියල මම නිකමටවත් හිතන්නෙ නෑ. හැබැයි කරනවනම් කරන්න පුළුවන් වෙන එකෙකුත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,282
    113
    එකමත් එක රටක
    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?
    ප්‍රහාරය කරපු දවසෙත් රවී ට කියලා තියනවලු..

    ඌ ට වලක්වා නොගැනීමේ චෝදනා තියනව .
    උබ ඌ ව එළියේ ඉදන් නිර්දෝෂී කරාට වැඩක් නෑ . :rofl:
    ඌ නිර්දෝෂී නම් එහෙමයි . .

    හැබැයි චෝදනා තියන එකෙක් යටතේ පරීක්ෂණ කරල වැඩක් නෑ .
     
    • Like
    Reactions: AKI-SL

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ප්‍රහාරය කරපු දවසෙත් රවී ට කියලා තියනවලු..

    ඌ ට වලක්වා නොගැනීමේ චෝදනා තියනව .
    උබ ඌ ව එළියේ ඉදන් නිර්දෝෂී කරාට වැඩක් නෑ . :rofl:
    ඌ නිර්දෝෂී නම් එහෙමයි . .

    හැබැයි චෝදනා තියන එකෙක් යටතේ පරීක්ෂණ කරල වැඩක් නෑ .
    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රහාරය කරපු දවසෙත් රවී ට කියලා තියනවලු..

    ඌ ට වලක්වා නොගැනීමේ චෝදනා තියනව .
    උබ ඌ ව එළියේ ඉදන් නිර්දෝෂී කරාට වැඩක් නෑ . :rofl:
    ඌ නිර්දෝෂී නම් එහෙමයි . .

    හැබැයි චෝදනා තියන එකෙක් යටතේ පරීක්ෂණ කරල වැඩක් නෑ .
    ඌ පොලිස්පතිටත් දන්වල තියෙනවා.අගමැතිටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නටම කියල තියෙනව.සීඅයිඩී එකට පියවර ගන්න බෑ ඒක කරන්න ඕන පොලීසිය.පොලිස්පති අර කමිටුවෙදිත් පිලිගත්තා රවී එයාට මේක ගැන කිව්වා කියලා.රනිල්ටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නට කෝල් ගත්තුවා මැසේජ් දාපුවා ඔක්කොම තියෙනවා.එහෙම තියෙද්දි උඹ මොන පදනමින්ද කියන්නේ රවී රාජකාරිය හරියට කරල නෑ කියලා.
    හරියට කරා නම් රවී මීට වඩා මොකක් කරන්න ඕන කියලද උඹේ යෝජනාව?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,282
    113
    එකමත් එක රටක
    ඌ පොලිස්පතිටත් දන්වල තියෙනවා.අගමැතිටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නටම කියල තියෙනව.සීඅයිඩී එකට පියවර ගන්න බෑ ඒක කරන්න ඕන පොලීසිය.පොලිස්පති අර කමිටුවෙදිත් පිලිගත්තා රවී එයාට මේක ගැන කිව්වා කියලා.රනිල්ටයි එයාගෙ හස්බන්ඩ්ටයි දෙන්නට කෝල් ගත්තුවා මැසේජ් දාපුවා ඔක්කොම තියෙනවා.එහෙම තියෙද්දි උඹ මොන පදනමින්ද කියන්නේ රවී රාජකාරිය හරියට කරල නෑ කියලා.
    හරියට කරා නම් රවී මීට වඩා මොකක් කරන්න ඕන කියලද උඹේ යෝජනාව?
    ඒක ඉතින් උබ කියලා වැඩක් නෑ බන් . ඕව උසාවියෙන් නිර්දෝෂී වෙලා නෑ නේ .
    තාම චෝදනා තියන එකෙක් පාස්කු ප්‍රහරේ වලක්වා ගත්තේ නෑ කියන එකට ..
    ඔය විදියටම උබට සාෆි වද කරා කියල එළියේ ඉදන් කියන්න හේතු ඒ කාලේ තිබ්බ . ඔය එළියේ ඉදන් එක එකා කියන කතා අදාළ නැ .
     
    • Like
    Reactions: AKI-SL

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    ඒක නෙමෙයි, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ මෙච්චර ක්‍රිටිකල් කේස් එකකදි එහෙම කාටවත් ෆෝන් ඕෆ් කරන් ඇඟ බේරගෙන ඉන්න පුළුවන්ද? අනිත් එක මේ නිකම් ෆෝන් වලින් වට්ස් ඇප් වලින්ද රාජ්‍ය නායකයො, ඉහළම ආරක්ෂක නිලධාරීනුත් සන්නිවේදනය කරන්නෙ? අපි ගෙදර කෙනෙක්ගෙ මොබයිල් එකට ගත්තම ආන්සර් කලේ නැත්නම් ලෑන්ඩ් ලයින් එකට ගන්නවා. ඒත් නැත්නම් අල්ලපු ගෙදරට අරන් කියනවා ගිහින් බලපං කියලවත්. 21 වෙනිදා ප්‍රහාරය අනිවාර්‍යයි කියල 20 වෙනිදා තොරතුරු ලැබිලත් ක්ෂණිකව ආරක්ෂක අංශ deploy කරන්න protocol එකක් නැද්ද සිවිල් යුද්දයක් තිබ්බ මේ රටේ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අප්‍රේල් 16 වෙනකොට ප්‍රබූ ආරක්ෂාව ලබාගෙන ඉදපු හැම අමතියම දන්නවා ප්‍රහාරයක් එනවා කියල. එකට ඔය ගොම්මන්පිලයත් අයිතියි . ඇයි උට එදා ඔය අද කරා වගේ එකක් කරන්න නොහිතුනේ ?