මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    mata nam serama mathakai.. maara funny nikan ganja gahuwa wage... dr prashna ahanawa... tiken tika dope wage wenawa ehemama ninda yanawa

    Ganja gahala nane ithin compare karanna ba... but matanam ninda yanneth ehemama thama

    ee danne ban... man kianne marila upadinna kalin state ekak tiyenam maybe serama meter athi
    ------ Post added on Aug 22, 2021 at 8:47 PM

    Ahh
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මට මරණය ගැන තියෙන එකම බය මේකයි බන්.. දැන් හිතපන්, අදටත් මේ මොහොතෙත් මිනිස්සි ඉපදෙනවා.. තිරිසන්නු ඉපදෙනවා.. මිනිස්සු වෙලා ඉපදිලා සමහරු පිස්සු කෙළිනවා.. සමහරු හොඳට ඉන්නවා.. තිරිසන්නු ලෝකෙත් සමරු අපා දුක් විඳිනවා.. සමහරු සැප ගෙවල්වල කුක්කෝ වෙලා ඉන්නවා.. ඔහොම වෙනස් වෙලා ඉපදෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි.. ඒ හේතුවම මගේ මරණයටත් පොදුයි.. මම මේ ආත්මේ මිනිහෙක් වෙලා ඉපදුනා.. ඊලඟ ආත්මේ තිරිස්සනෙක් වෙලා දුක් විඳී කියලා බයක් තියෙනවා මට.. එතකොට හිතෙයිද දන්නේ නෑ, යකෝ මිනිහෙක් වෙලා ඉපදිලා තොට චාන්ස් එකක් දුන්නා, දැන් පුක් ගහන් කියලා... :(
     
    • Wow
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    මැරුණට පස්සේ මැරුණු පුද්ගලයට දැනෙන්නේ ඊළඟට ඉපදුනු තැන දැනෙන සංවේදනයන්. මව්කුසක් ඇතුලේ ඉපදුනානම් ඊට අදාලව සීතල උණුසුම හෝ යමක්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    mama nam asai.. habai itin me athmey tiyena gata ee weleth tibbanam hodai...

    මැරුණට පස්සේ මැරුණු පුද්ගලයට දැනෙන්නේ ඊළඟට ඉපදුනු තැන දැනෙන සංවේදනයන්. මව්කුසක් ඇතුලේ ඉපදුනානම් ඊට අදාලව සීතල උණුසුම හෝ යමක්.
    komada danne? ochchara sure komada?
    ------ Post added on Aug 22, 2021 at 8:51 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    man ahuwe wena ekakne sir... ahana deta utatar deepan
    මැරුණ ගමන් උපදිනවා බං. මව්කුසක, බිත්තරයක් තුළ, ඕපපාතිකව හෝ තෙත් පරිසරයක ඉතින් ඊට පස්සේ දැනෙන්නේ ඒ අදාළ සංවේදනයන්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මැරුණ ගමන් උපදිනවා බං. මව්කුසක, බිත්තරයක් තුළ, ඕපපාතිකව හෝ තෙත් පරිසරයක ඉතින් ඊට පස්සේ දැනෙන්නේ ඒ අදාළ සංවේදනයන්
    man ahanne uba komada eka danne?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    නින්ද යන්න මොහොතකට කලින් ෆීල් වෙනව වගේ
    නින්ද යද්දි දැනෙන ෆීලින්ග් එක වගේ
    නින්ද ගියාට පස්සෙ දැනෙන ෆීලින්ග් එක වගේ
    නින්ද යද්දි මුකුත් දැනෙන්නහැනෙ බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    ලොකු සැහැල්ලුවක් දැනෙනවා.... ඔක්කොම හොඳට වෙනවා වගේ පහසුවක් දැනෙනවා.....

    ඩෙංගු වලින් මැරිලා ගොඩ ආවා බන්. මම හිත හදාගත්තා. අම්මා ට දුක හිතෙයි කියලා ආපහු වීරිය අරගෙන දැඟලුවා. එතකොට ආපහු heart ♥ pulse ආවා. මගේ පන්තියේ හිටපු nurse කෙල්ලෙක් එක දවසක් ඇවිත් බලලා යාලුවන්ට ත් කියලා තිබ්බා අරයා මැරෙන්න යන්නේ. ආයේ ඒ පැත්තේ යන්න බැහැ කියලා
    .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මැරෙන මොහොත හරියට යන්තම් ඔළුව දාගන්න පුළුවන් ගුලකට රිංගුව වගේ කියල නේද බුද්ධාගමෙ කියල තියෙන්නෙ

    ඒ කියන්නෙ ආයෙ එළියට එන්නත් බෑ, ඇතුළට යන්නත් බෑ. හිතල බලපන්කො frustration එක
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    man bike eka hepila ekaparak merenna mothakata kalin feeling eka gaththa bro ...wedanawata edenawa ....nikanma kakule mehum 18 thinawa athe eka egillak naaa..thelila...papuwe ela eta 2 kedila...nalale mehum 6 withara ...