මේක නම් ලොකුම පිනක්.
මේ සියා තව ටික දවසක් මෙතන හිටියනම් මෙතනම පන යනවා. පාරෙන් එහා පැත්තේ දන්සලක්. කිසි කෙනෙක් නෑ බලන්න.
මු වෙලාවට ගිහිල්ල බැලුවේ. නැගිටින්නත් බැරුව හිටියේ.
මේ සියට පුළුවන් එකෙක් උදව්වක් කරපන් තැනකට දාල..