මැරෙන්න හිතිලා තියෙන්නේ

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉදිරියේ රාළ;20570198 said:
    දරුවා ඉපදෙන්න ඉන්න කාලේ නෝනට දොළදුක එන කාලේ සාමාන්‍යයෙන් වෙනදට කන්න අප්‍රිය මස් මාළු කෑම වර්ග කන්න හිතුනද ? බලන්න අවුරුදු 16කට කලින් මතකය අළුත් කරලා. ඒ අනූව තමා ඕකට විසඳුමක් හොයන්න වෙන්නේ.

    ඉදිරියේ රාළ;20570646 said:
    මේ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. හරියන්නෙ නෑ, counseling කරන්න කියනවා ඒ එක්කම ඔය මොකක් හරි anti-depressant එකක් prescribe කරල මාස 3 කින් එන්න කියනවා.

    මේ කේස් එක කීපදෙනෙකුටම වුණා. අන්තිමේදී ECT (Electro-Convulsive Therapy) පවා කරපු අය ඉන්නවා.

    ඔය ඇඟේ රිංගලා ඉන්න ආත්මෙට ඔය එකකින් වත් කිසිම බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. තත්වය තවත් උග්‍ර වීමක් හැර.

    හොඳට චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. අමාරු නෑ හොයාගන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල බලන්න.

    :lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කිරියේ ස්කවී කියලා ඩොක්ටර් කෙනෙක් ඉන්නවා.. හෙටම එක්කන් යන්න හම්බෙන්න.
     
    massina

    Active member
  • ඉදිරියේ රාළ;20570646 said:
    මේ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. හරියන්නෙ නෑ, counseling කරන්න කියනවා ඒ එක්කම ඔය මොකක් හරි anti-depressant එකක් prescribe කරල මාස 3 කින් එන්න කියනවා.

    මේ කේස් එක කීපදෙනෙකුටම වුණා. අන්තිමේදී ECT (Electro-Convulsive Therapy) පවා කරපු අය ඉන්නවා.

    ඔය ඇඟේ රිංගලා ඉන්න ආත්මෙට ඔය එකකින් වත් කිසිම බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. තත්වය තවත් උග්‍ර වීමක් හැර.

    හොඳට චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. අමාරු නෑ හොයාගන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල බලන්න.

    ඔව්. චිත්ත සමාදිය ප්‍රගුණ ක්ළ උත්තමයෙක්ව හමුවන්න පුලුවන්නම් ඉතා හොදයි. ඔබේ ඒ අදහස හුගක් වටිනවා. ඒත් එවැන්නෙකුටවත් මෙය සුවකල නොහැකියි. මොකද සුවකරන්න ලෙඩක් මේ දර්වාට නැති නිසා. නමුත් එවැන්නෙක්ව හමුවිය හැකිනම් විශිෂ්ටයි.

    කවුන්සලින් යන හැමකෙනාටම බේත් දෙන්නේ නැහැ. එහෙම හිතනවානම් ඒක සම්පූර්ණ්යෙම්ම වැරදි අදහසක්. කවුන්සලින් වලදි මුලින්ම කරන්නේ කතා කරලා ප්‍රශ්නය තේරුම් ගන්න එක. මානසික ආතතියක් ට්තියෙනවානම් විතරයි බේත් දෙන්නේ. මම හිතන්නේ නැහැ මේ පුතාට එහෙම ප්‍රෂ්නයක් තියෙනවා කියලා බේත් දෙන්න කියලා.

    ඇත්තටම මම අද වෙනකන් කවුන්සලින් වලින් කෙලවෙච්ච කෙනෙක් දැකලා නැහැ. සියදිවි හානි කරගන්න ගිය ඕන තරම් අයව මම දැකලා තියෙනවා කවුසලින් වලින් බේරගන්නවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හමුවෙන එකේ කිසි වැරැද්දක් නැහැ. උන්වහන්සේ බුද්දිමත්වීම වැදගත්. මම භාවනාව හදාරණ කෙනෙක්. භාවනාවෙන් කාම රාගය තේරුම් අරගෙන ඉන් මිදිය හැකියි. නමුත් ස්ත්‍රියක් හා පුරුස්ශයෙක් අතර තිබෙන කාම රාගය පුරුශයින් දෙදෙනෙක් හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර තිබෙන කාමයෙන් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. දලෙයි ලාමා ස්වාමීන් වහන්සේගේ දේශනා වලට ඔබ සවන් දී ඇත්නම් ඔබට තවත් ගැබුරු විස්තර් දැනගත හැකියි.

    කාමය ප්‍රහීන කිරීම අප සියලු දෙනාම කල යුත්තක්. අවංකවම කියනවානම් මිත්‍රයා මම හිතනවා මේ දරුවා කියන දේ අපි වරදවා වටහා ගත්තොත් මේ පවුලට වෙන දේ හිතාගන්න බැහැ. මම හිතනවා මේ කරුණු කාරනා ගැන හොදින් දන්න කෙනෙක්ව හමුවීම තමා හොදම දේ. වයිද්ය විද්යාත්මක කාරණා ගැන මගේ දැනුම අල්පයි. උණක් හැදුනත් දොස්තර මහත්තයෙක් ලගට දුවන අපි ඇයි මේ කාරනාවෙදි පටු විදිහට හිතන්නේ?

    තොවිල් මන්තර ගුරුකම් වලින් සමලිංගිකත්වයෙන් මිදුනු කෙනෙක් මම දැකලා නැහැ. එවැනි ගුරුකම් සමහරවිට ඇති. නමුත් මම දන්නේ නැහැ. මේ යාලුවාට මට කරන්න පුලුවන් උදව්ව තමයි මම කිව්වේ.

    මම හිතනවා අපි හැමෝම මේ ප්‍රශ්නය ගැන මෙහෙම කතාකරන එක ලොකු දෙයක් කියලා. මේ ප්‍රශ්නයට මූන දීලා තියෙන මිත්‍රයාට තේරෙනවා ඇති අපි හැමෝම අපිට් පුලුවන් විදිහට උදව් කරනවා කියලා. ඒ නිසා සහෝදරයා වැටෙන්න එපා. එලකිරියේ හැමෝම ඔයාගේ උදව්වට ඉන්නවා. ජය!
     
    Well. To be honest It's nothing like most people think what it is. Your child is extremely brave to talk to you what he really going through. I mean he talked to you because he is being honest to you. What he says is what he really feels.
    This may seems like natural for those who have the mindset on what you feel is always right. But unfortunately mother nature is not that kind to us.
    Ive noticed that most people say that being gay or lesbian is unnatural or even sinful.
    It is unnatural because man is given a penis to ejaculate and woman a vagina to take that ejaculation and produce mankind by nature for the nature. anything against it is unnatural and not producing the mankind is sinful
    What's unnatural and sinful is to hide yourself and live a lie.
    total bullshit
    Even so where in nature says that being LGBTQ is unnatural? Where's evidence?
    Use the brain and think why a man have penis which can be plugged into woman's vagina, that is enough evidence to prove LGBT is unnatural
    See, we are TRAKINED to think in terms of social construct.
    Sexual Relationship is not a social construct. Its a universal norm
    Do u know that Apple's CEO Tim Cook, singer Elton John have come out themselves as gay? So these people are just normal human beings. World health organization has declassified LGBTQ as a mental disorder.
    Why did they declassify previously classified disorder, Because not due to medical reasons but other reasons.
    I think your son deserves lots of respect. And you must love him more instead of being depressed. You are his last hope. And I highly recommend you to watch the movie called Immitation Game. There you will see how a genius was destroyed by negative social believes and so called hormonal therapy. what I can guarantee you is if u try to do anything to change him, his life will be a disaster. Do u really want him to be that? Can u imagine how hard it was for him to keep this secret for him self?
    You have no sense, no feelings or not even a clue of how parents feel when their children fall into LGBT trap. You will never ever get a chance to experience such a thing. because MAY BE you are not a parent. people who are LGBT only consider about getting their feelings satisfied in some or other way. They don't give a damn about how it affects their parents and relatives.
    At least till then just let your son believe that you love him and make him feel strong. You do t want him to destroy his life or education right? These things happen in life. Problems come and go. What we have to do is staying strong and holding tight those who we love most. U can message me in anytime if you think that I can be a help. Be strong.
    Help the innocent kid to get out of homosexuality, and don't advice to live with it.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සමලින්ගික යකෙක් වැහිල තියනව කොල්ලට තොවිලයක් නටල යකා පන්නන්න තියෙන්නෙ.

    ඉදිරියේ රාළ;20570646 said:
    මේ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. හරියන්නෙ නෑ, counseling කරන්න කියනවා ඒ එක්කම ඔය මොකක් හරි anti-depressant එකක් prescribe කරල මාස 3 කින් එන්න කියනවා.

    මේ කේස් එක කීපදෙනෙකුටම වුණා. අන්තිමේදී ECT (Electro-Convulsive Therapy) පවා කරපු අය ඉන්නවා.

    ඔය ඇඟේ රිංගලා ඉන්න ආත්මෙට ඔය එකකින් වත් කිසිම බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. තත්වය තවත් උග්‍ර වීමක් හැර.

    හොඳට චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. අමාරු නෑ හොයාගන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල බලන්න.

    :lol::lol::lol::lol::lol: and that's saturday
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    උබ එක අන්තයකට වැටිල ඉන්නෙ මචො. සිරාවටම උබට මොන බූතයෙක් වැහිලද මන්ද...:confused:
     
    ඔව්. චිත්ත සමාදිය ප්‍රගුණ ක්ළ උත්තමයෙක්ව හමුවන්න පුලුවන්නම් ඉතා හොදයි. ඔබේ ඒ අදහස හුගක් වටිනවා. ඒත් එවැන්නෙකුටවත් මෙය සුවකල නොහැකියි. මොකද සුවකරන්න ලෙඩක් මේ දර්වාට නැති නිසා. නමුත් එවැන්නෙක්ව හමුවිය හැකිනම් විශිෂ්ටයි.
    තමන්ගෙ වර්ගයේ එකෙක්ද දැක්කම ඌත් එක්ක හැමිනෙන්න අදහස් හිතට එනව නම් ඒක ලෙඩක් මිසක් වෙන මොකක්ද එහෙනම් ?
    කවුන්සලින් යන හැමකෙනාටම බේත් දෙන්නේ නැහැ. එහෙම හිතනවානම් ඒක සම්පූර්ණ්යෙම්ම වැරදි අදහසක්. කවුන්සලින් වලදි මුලින්ම කරන්නේ කතා කරලා ප්‍රශ්නය තේරුම් ගන්න එක. මානසික ආතතියක් ට්තියෙනවානම් විතරයි බේත් දෙන්නේ. මම හිතන්නේ නැහැ මේ පුතාට එහෙම ප්‍රෂ්නයක් තියෙනවා කියලා බේත් දෙන්න කියලා.
    ඔය වගේ කේස් වලට anti-depressant නියම කරල counseling වලට යොමු කරන්නය කියල ලියල තිබුණ තුන්ඩු මම කීපසැරයක්ම දැකල තියෙනවා.
    ඇත්තටම මම අද වෙනකන් කවුන්සලින් වලින් කෙලවෙච්ච කෙනෙක් දැකලා නැහැ. සියදිවි හානි කරගන්න ගිය ඕන තරම් අයව මම දැකලා තියෙනවා කවුසලින් වලින් බේරගන්නවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හමුවෙන එකේ කිසි වැරැද්දක් නැහැ. උන්වහන්සේ බුද්දිමත්වීම වැදගත්. මම භාවනාව හදාරණ කෙනෙක්. භාවනාවෙන් කාම රාගය තේරුම් අරගෙන ඉන් මිදිය හැකියි. නමුත් ස්ත්‍රියක් හා පුරුස්ශයෙක් අතර තිබෙන කාම රාගය පුරුශයින් දෙදෙනෙක් හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර තිබෙන කාමයෙන් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. දලෙයි ලාමා ස්වාමීන් වහන්සේගේ දේශනා වලට ඔබ සවන් දී ඇත්නම් ඔබට තවත් ගැබුරු විස්තර් දැනගත හැකියි.
    සම්පූර්ණයෙන්ම වැරදියි. ද්විලිංගික කාමරාගය හා සමලිංගික කාමරාගය කියන්නේ කාම රාග වුණාට ධම්මාරම්මණ දෙකක්. ඒ කියන්නෙ සිහියේ ප්‍රභේද දෙකක්.
    කාමය ප්‍රහීන කිරීම අප සියලු දෙනාම කල යුත්තක්. අවංකවම කියනවානම් මිත්‍රයා මම හිතනවා මේ දරුවා කියන දේ අපි වරදවා වටහා ගත්තොත් මේ පවුලට වෙන දේ හිතාගන්න බැහැ. මම හිතනවා මේ කරුණු කාරනා ගැන හොදින් දන්න කෙනෙක්ව හමුවීම තමා හොදම දේ. වයිද්ය විද්යාත්මක කාරණා ගැන මගේ දැනුම අල්පයි. උණක් හැදුනත් දොස්තර මහත්තයෙක් ලගට දුවන අපි ඇයි මේ කාරනාවෙදි පටු විදිහට හිතන්නේ?
    මම නම් උණට තියා මොකකට වත් දොස්තරෙක් පස්සෙ යන්නෙ නෑ. උණක් හැදුනම බුද්ධරාජ කල්කය ටිකක් බීලා බුදිය ගන්නවා. නැගිටින කොට මීට කලින් උණක් හැදිලා නෑ කියල වගේ තමා දැනෙන්නේ.
    තොවිල් මන්තර ගුරුකම් වලින් සමලිංගිකත්වයෙන් මිදුනු කෙනෙක් මම දැකලා නැහැ. එවැනි ගුරුකම් සමහරවිට ඇති. නමුත් මම දන්නේ නැහැ. මේ යාලුවාට මට කරන්න පුලුවන් උදව්ව තමයි මම කිව්වේ.
    අතීතයේ තනිකරම මේම මානසික රෝගය සුව කළේ ඔය තොවිල් ශාන්ති කර්ම ක්‍රමයට. නමුත් අද ඒක වංචනිකව ඉපැයීමේ ක්‍රමයක් වෙලා නිසා ඒ ක්‍රමයෙන් දැන් ප්‍රතිපල ගන්න අමාරුයි. නමුත් වෙන ක්‍රම තියෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙ ඉන්න උන් චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් ගාවට යන්න කිව්වාම හිනා වෙලා gay scene එකක් නං නෙමේ ඒ වුනාට ගෙවල් ලඟ ගෙදරක ඇත්තටම අත්දැකපු දෙයක් එකෙක් හිටිය autism තිබ්බ පොඩි කාලෙ හරියට කතා කරගන්නවත් බෑ මනෝ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්ත කිසිම සුවයක් නෑ කොහොමත් මනෝවෛද්‍යවරුත් කියන්නෙ ඕක එහෙම හොඳ කරන්න බෑ කියලනෙ :sorry: :sorry:
    පස්සෙ මේ ගෙදර මිනිස්සු කට්ටඬියෙක් ගෙනල්ල තොවිලයක් තිබ්බ වචනයක් කතා කරන්න බැරුව හිටිය එකා දැන් කතා කරනව :yes: :yes:
    හැබැයි ඒත් හොඳටම හොඳ නෑ තාම අවුල් ගති තියෙනව ඒත් බලපං මනෝවෛද්‍යවරු හොඳ කරන්න බෑ කියල බොරුවට අදින එක තොවිලෙන් 1 රැයෙන් සෑහෙන ගුණයක් ලැබෙන්න සනීප කලා :yes: :yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉදිරියේ රාළ;20570842 said:
    මොකක්ද අන්තය, දේශීය වෛද්‍ය ක්‍රමය කියන අන්තයද ?

    උබ සිරාවටම වෙදෙක්ද? එහෙනම් මට සමාවෙයන්. මොකද උබ එහෙනම් මේ වගේ අසනීප සනීප කරල ඇතිනෙ. මම කියන්නෙ මචන් හැම ප්‍රශ්ණයක්ම බූත බලවේග නිසා නෙමෙයි. අතීත කර්ම නිසත් මෙහෙම ප්‍රශ්ණ වෙන්න පුලුවන්.(ප්‍රේතයෙක් ගේ බලපෑමක් නැතිව ) තව වෙනත් හේතුත් තියෙන්න පුලුවන්. උබ රිසර්ච් එකක් කරල තියෙනවද ඔය ප්‍රෂ්නෙ තියෙන හැමෝගෙම (හෝ වැඩි ප්‍රතිශතයක ) ප්‍රේත/ භූත බලපෑමක් තියෙනව කියල.

    අනිවා ආයුර්වේදය ශ්‍රේෂ්ටයි.:yes:
     
    massina

    Active member
  • ඉදිරියේ රාළ;20570810 said:
    This may seems like natural for those who have the mindset on what you feel is always right. But unfortunately mother nature is not that kind to us. It is unnatural because man is given a penis to ejaculate and woman a vagina to take that ejaculation and produce mankind by nature for the nature. anything against it is unnatural and not producing the mankind is sinful total bullshit Use the brain and think why a man have penis which can be plugged into woman's vagina, that is enough evidence to prove LGBT is unnatural Sexual Relationship is not a social construct. Its a universal norm Why did they declassify previously classified disorder, Because not due to medical reasons but other reasons. You have no sense, no feelings or not even a clue of how parents feel when their children fall into LGBT trap. You will never ever get a chance to experience such a thing. because MAY BE you are not a parent. people who are LGBT only consider about getting their feelings satisfied in some or other way. They don't give a damn about how it affects their parents and relatives.
    Help the innocent kid to get out of homosexuality, and don't advice to live with it.

    Hmm. Seems I don't have to talk anymore here. You said that there is a mind set who thinks that what they think is the truth and only truth right? Well think about your self for a bit. You are doing the exact same thing. U even took your time to quote individual parts of my writing to tell me how wrong I am. I never disrespected for your view. I just simply had a nice discussion based on evidence and facts. See I don't want to waste my time for someone who scold others for doing something yet you do the very same thing.

    I'd leave a one last video for you. Thanks and bye
    :love:

    https://youtu.be/pJVvVSr8E2M

    Last edited:
    උබ සිරාවටම වෙදෙක්ද? එහෙනම් මට සමාවෙයන්. මොකද උබ එහෙනම් මේ වගේ අසනීප සනීප කරල ඇතිනෙ. මම කියන්නෙ මචන් හැම ප්‍රශ්ණයක්ම බූත බලවේග නිසා නෙමෙයි. අතීත කර්ම නිසත් මෙහෙම ප්‍රශ්ණ වෙන්න පුලුවන්.(ප්‍රේතයෙක් ගේ බලපෑමක් නැතිව ) තව වෙනත් හේතුත් තියෙන්න පුලුවන්. උබ රිසර්ච් එකක් කරල තියෙනවද ඔය ප්‍රෂ්නෙ තියෙන හැමෝගෙම (හෝ වැඩි ප්‍රතිශතයක ) ප්‍රේත/ භූත බලපෑමක් තියෙනව කියල.

    අනිවා ආයුර්වේදය ශ්‍රේෂ්ටයි.:yes:
    මම වෙදකම් කරන්නෙ නෑ, මගෙ රෝග විනිශ්චය කිරීමේ හැකියාව ඕනෑ කරන මට්ටමට දියුණු නැති හිංදා. නමුත් මම වෙදකම් ගැන පර්යේෂණ කරනවා. ඒවගෙ ප්‍රතිපල ගැන අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ ඔක්කොම පදනම් කරගෙන තමා මෙතන ඇවිත් මෙහෙම කොටන්නේ.

    කර්ම විපාකයක් වුණත් ගුප්ත ආකාරයකට එන්න පුළුවනි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහරවිට කොලුකාරයෙක් පුතාව මොකටහරි පොළඹවාගෙනද දන්නේ නෑ, ඒ අත්දැකීම නිසා ඌත් කොල්ලෝ ගැන අමුතුවට හිතනව ඇති.

    16 කියන්නේ xxx බලන කාලේ නෙ, ඉන්ටනෙට් එක්ක කම්පියුටරයක් කාමරේට දුන්න නං හරි :D

    මම තව ටිකක් හොයලා බලන්න ඕනි ඒ ගැන, තියෙනවා බන් කම්පියුටරයකුයි, ෆෝන් එකකුයු ඉන්ටර්නෙට් එහෙමත් යනවා

    ithin pora balanawa aththe gay porn wenna athi:rofl:
     
    I never disrespected for your view.
    i have got no clue of how any of my earlier words brought any disprespect on you.
    I just simply had a nice discussion based on evidence and facts.
    You are just merely taking evidence and facts only. you are not digging deep into the inner elements of those evidences and facts and see the TRUE PICTURE. That is what i wanted to point out.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං,(මෙහෙම ආමන්ත්‍රණය කරනවට සමාවෙන්න ඕනෑය) පුතාව උඹට පුළුවන් ද පේරාදෙනියෙ ළමා රෝහලට ගෙනියන්න. මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයෙක්. වෛද්‍ය රසිත උදේන පෙරේරා.
    මට පීඑම් එකක් දාපං මම කන්ටැක්ට් එක හදල දෙන්නං.
    නිකං මැරෙන්න හදන්න එපා. ඕව ගොඩ දාගන්න පුළුවන් දේවල්..........

    ප.ලි.
    ඉදිරියේ රාල ලොක්ක එක්ක අරෝ කරන්නට මගේ අදහසක් නැත. මම බටහිර ක්‍රමයට වෛද්‍ය ක්‍රමය පුර්‍හුණු වූ අයෙක් බැවින් රෙකමදාරු කිරීමට දැණුම ඇත්තේ ඒ සම්බන්ධයෙන් පමණකි.
     
    Last edited:
    මචං,(මෙහෙම ආමන්ත්‍රණය කරනවට සමාවෙන්න ඕනෑය) පුතාව උඹට පුළුවන් ද පේරාදෙනියෙ ළමා රෝහලට ගෙනියන්න. මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයෙක්. වෛද්‍ය රසිත උදේන පෙරේරා.
    මට පීඑම් එකක් දාපං මම කන්ටැක්ට් එක හදල දෙන්නං.
    නිකං මැරෙන්න හදන්න එපා. ඕව ගොඩ දාගන්න පුළුවන් දේවල්..........
    දොස්තර ඉස්කෝලේ බූතයො එලවන්න උගන්නනවද බං ?