මැරෙන්න හිතිලා තියෙන්නේ

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ara mokekda ekek me dawas wala badinna ekek wa hoyanawalu neda... hoyala balapan :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙමනම් ඉතින් හිත හදා ගන්න තමයි වෙන්නේ.. ඕක බෙහෙත් අරන් හොඳ කරන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ.. රට යවන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Godak oya vage manasika leda hadenne, Manasika vardanayak nathi nisa. Eka ansayakin ma vithrak promote vena kota , ohuge venath manasika vardanayan durvala venna puluwan. Ath Buddhimath aya , Manasika vardanaya athi kara gannava. -------Son ta hodin kiyala denna, Meya samanya thahvayak novana bavath, Vikurrthi thatvayak bavath. Samanya nirogi thathvaya nam---Kollek ge sex attraction eka ya yutthe kellek vethataya. Eyata reason eka dakkvanna. Svabava darmaya visin Lingikathvaya pradana vasayen athi kara atthe ---vargaya boa kirima sadahaya------Ama nisa samanya nirogi thatvaya vanne Boy kenek Girl kenek vetha attract veemai. For example---obama ganna, Oba gay kenek una nam, obage son kenek nathi bava ohuta vataha denna. A vagema Manasika varrdhanaya athi kara ganna, sudusu doctor kenekuta pennana. Kisi deyakata vahal venna epa kiyanna.Vahal vemen oba obatama nathi vana bava vataha denna. Karate class ekata vage yomu kirimen, Virathvayak ohuge mind eka thula athi kala haka. Satan naluvan, Veera charitha, Brave people stories , vage personality eka vadi vana charitha penvanna.Athulin thamata veerayek veemata asavak ohuge yati hitha thula athi vea, Positive thinking athi karanna, negative thinking bahara kirimata upades denna. Homo sex negative thinking ekak bava ohuta vataha denna. Bruce Lee ge films pennana. Exercise valata yomu karava, Karate vage deyak puhunu karavanna. Kaya nirogi veema Manasika Nirogithavayata reason ekak vevi. Manasa Nirogi una vita, Hari deya therum ganimata pahasu vea.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ
    Like father like son.
    Beach ekata gihin suddekta puka denawa athi like a true Sinhalaya. :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සමහරවිට කොලුකාරයෙක් පුතාව මොකටහරි පොළඹවාගෙනද දන්නේ නෑ, ඒ අත්දැකීම නිසා ඌත් කොල්ලෝ ගැන අමුතුවට හිතනව ඇති.

    16 කියන්නේ xxx බලන කාලේ නෙ, ඉන්ටනෙට් එක්ක කම්පියුටරයක් කාමරේට දුන්න නං හරි :D
    පිස්සුද ඔයි ඊට පස්සේ කොල්ලො ගහනහ් එවා බලන්නහ් පටන් ගනි ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොල්ල උබට කොල්ලෙක් වගේ පෙනුනට වටේ උන්ට ඌ ලතා වගේ පේනවනම් අවුලක් තියෙනවා. එහෙම වුනොත් ඌට හෝමෝන් ප්‍රතිකාර වලට යන්න වෙයි එත් දැන්මම කලබල වෙන්න එපා අවුරුදු 16 කියන්නේ හෝමෝන ක්‍රියාවලියේ ලොකු වෙනසක් වෙන කාලයක්.

    කොල්ලට කවුරුහරි පුක්ෂණයක් හෝ අතවරයක් කරලද දන් නෑ. කොල්ලා හොස්ටල් දාල ඉස්කෝලේ යැව්වොත් ඕව වෙන සම්භාවිතාවය වැඩියි. ඊට අමතරව කොල්ල ආශ්‍රය කරන අය පිලිබදව සැලකිලිමත් වෙන්න. කොම්පුටරයක් ෆෝන් එකක් තියෙන එකේ මු කොලු සීන් බලල ඇබ්බැහි වෙලාද දැන් නෑ. හොදම දේ කොල්ලව ප්‍රෙෂර් නොකර, පවුලේ අයටත් චා නොකර පුතත් එක්ක පවුලේ වෛද්‍ය වරයා හම්බවෙන්න. එයා හරි තැනට යොමුකරයි. අවුරුදු 16 එකෙක්ව බඩු පොට් අස්සෙයි මසාජ් ස්පොට් අස්සෙයි ගෙනියල ජිවිතේ කාලකන්නි කරන්න එපා. ඩොකෙක් හොයාගන්නම නැතිවුනොත් PM එකක් දාපන්.
    ;)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සමහරු කෙල්ලෙක් දා ගන්න බැරි උනාම ඔය පැත්තට යනවා කියලා දවසක් ඩොක්ටර් කෙනෙක් කියනවා මම අහගෙන.
    උඹගේ පුතාටත් ඒකද දන්නෙ නැහැ වෙලා තියෙන්නෙ
    පොඩ්ඩක් යාළුවන්ගෙන් එහෙම හොයලා බලපන් කෙල්ලෙක්ට ට්‍රයි එහෙම කලාද කියලා ඉස්සර
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    go see a doctor
    its not natural to be attracted to the same sex whatever people say in the western countries
    have u ever seen a dog trying to fuck another dog(male I mean)?
    the nature demands a man to fuck a woman not a man or the other way around.
    so be naturalistic and meet a doctor