මැරෙන්න_කලින්_අහන්න_ඕන_ධර්ම_දේශනාවක්
මැරෙන්න කලින් යන්න ඕනෙ තැන්, බලන්න ඕනෙ දේවල්, ලබාගන්න කැමති දේවල් ගැන අපි අහලා තියෙනවානෙ.
ඉතින් ඒ වගේ.... බෞද්ධයෙක් වෙලා ඉපදුන කෙනෙක් මැරෙන්න කලින් අහන්න වටින දේශනාවක් මේක. මෙතනදි කියලා දෙන්නෙ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙම දේශනය. "ඒ හින්දා අරයාගෙ බණ, මෙයාගෙ බණ" කියලා කියලා වාද විවාද කිරීම් අවශ්‍ය නෑ. මේ ත්‍රෙඩ් එක පටිච්ච සමුප්පාදය ගැන විතරක් කතා කරන්න යොදා ගමු.
හේතුඵල දහම - 1 වන කොටස ~ Patichcha Samuppadaya
FAQ
[FONT="]මේ දේශනාව මා ඇසිය යුත්තේ ඇයි?[/FONT]
[FONT="]පටිච්ච සමුප්පාදය කියන්න බුදුරජාණන් වහන්සේගේ පරම ගාම්භීර වූ දේශනාවක්. බුදු කෙනෙක් පහල වුණත්, නැතත් ලෝකෙ පවතින දෙයක් මේක. බුදු නුවණින් අවබෝධ කරගෙන දේශනා කළ මේ ධර්මය අද ඇහුවෙ නැත්තං ආයෙ කවදා අහන්නද?[/FONT]
[FONT="]ඉතින් අපි පටිච්ච සමුප්පාදය දන්නවානෙ.[/FONT]
[FONT="]අපි පාසල් විෂය නිර්දේශය සහ දහම් පාසල් විෂය නිර්දේශය අනුව පටිච්ච සමුප්පාදය ඉගෙන ගත්තා. පාඩම් කළා, ලකුණුත් ගත්තා. නමුත් ඒ ඉගෙන ගත්තෙ විභාගෙට අහන ටික විතරයි නොවැ.[/FONT]
[FONT="]ඉතින් මේක වෙනස්ද?[/FONT]
[FONT="]මේ දේශනයේ තියෙන්නෙ පාඩම් කළ යුතු දේවල් නෙමේ, අවබෝධ කරගත යුත් දේවල්. මේ දේශනය අහන්නෙ මේ ජීවිතයේ යහපත පිණිස සහ සසරේ ධර්මාවබෝධය ලබන දවසට ඒ සඳහා උපකාර පිණිසයි.[/FONT]
[FONT="]බෑ. දේශනාව දිග වැඩියි.[/FONT]
[FONT="]අර [/FONT][FONT="]slider[/FONT][FONT="] එක එහාට එහාට යවලා දේශනාවෙ මැද හරිය අහන්න ගියොත් නම් මොනවත්ම තේරෙන්නෙ නැති වෙයි. ඔක්කොම අහන්න අමාරු නම් පටන් ගන්න තැන ඉඳන් මුල් විනාඩි 15 අහන්න. [/FONT]
[FONT="]හැම ආගමකම උගන්වන්නෙ එකම දේ තමයි.[/FONT]
[FONT="]නෑනෙ. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නෙත්, මුලින්ම දේශනා කරන්නෙත් බුදු කෙනෙක්මයි. ලෝකෙ තියෙන අනෙක් සියලුම ආගම් වල එකම දේ ඉගැන්වුවත් බුදු දහම එහෙම නැති බව තේරෙනවා මේ ධර්මය ඇහුවහම. [/FONT]
[FONT="]ඒ කියන්නෙ?[/FONT]
[FONT="]සියල්ල දෙවි කෙනෙකුගේ කැමැත්තට අනුව සිදු වෙනවා කියන ආගම් තියෙද්දිත්... එහෙම නැතුව, හේතූන් වලට අනුරූපව ලැබෙන ප්‍රතිඵල රටාව ගැන කියන මේ ධර්මය මොන තරම් ආශ්චර්යමත්ද? [/FONT]
[FONT="]අනිත් ධර්ම දේශනා වලට වඩා විශේෂ වෙන්නෙ ඇයි?[/FONT]
[FONT="]බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය ගැන තාම අපි දන්නෙ නෑ. මේක අහලා බලන්නකො. අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ. ඇස් ඉදිරියේම තිබිලත් නොදැකපු දෙයක් පෙන්නලා දුන්නා වගේ. බුදුරජාණන් වහන්සේ ගැන ඉතාම පැහැදීමක් ඇති වෙනවා.[/FONT]
[FONT="]මේ ත්‍රෙඩ් එක දැමීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?[/FONT]
[FONT="]පාඩම් කරපු, නමුත් නොතේරුණ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමට උත්සාහ කිරීමත්, අපිට හිතාගන්නවත් බැරි ඒ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය ගැන පැහැදීමක් ඇති කිරීමත්, අන්තර්ජාලයෙන් විනෝදාත්මක දේ සහ අසභ්‍ය දේවල් බැලීමට යොදවන කාලය සහ ඩේටා වලින් ඉතාම සුළු ප්‍රමාණයක් වැය කර මෙලොව-පරලොව යහපත සලසන දහම් කරුණක් ඇසීමට අවස්ථාවක් සලසා දීමත් තමයි බලාපොරොත්තු වෙන්නෙ.[/FONT]
බම්ප් කිරීමට පෙර මේ දේශනය අහලා ඉන්නවා නම් ගොඩක් වටිනවා.
මොකක් හරි මතයක් ප්‍රකාශ කරනවා නම් ඊට කලින් මේ දේශනය අහලා, දේශනයත් එක්ක ගලපලා සාකච්ඡා කරමු.
ඩේටා නැත්තං කියන්න. Video quality අඩු කරලා 130MB එකක් තියෙනවා. Upload කරලා link එක දෙන්නම්.

Last edited: