මැරෙයිද බං .....

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං :yes:
ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
ඊට පස්සෙ ශේප් එකේ හිටපං :yes: :yes:
කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව :yes: :yes: :yes:
උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ :D :D
හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන් :yes: :yes:
තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ :baffled: :baffled: :baffled:

:frown:අනේ අම්මපා..ආත්මාර්ථකාමියා..:angry::angry::angry:
 
r runner

Member
May 12, 2015
2,396
781
0
තැන්ක්ස් යාලුවනේ..ට්‍රයි කරල බැරිම තැන අදුනන ගර්ල් කෙනෙක් දම්මල වෙන නම්බ් එකකින් අද කථා කලා අවුලක් නැතිව ඉන්නව මචංල ... මං හිතන්නනෙ මගේ රිඇක්ෂන් එක බලන්න එහෙම කලා වෙන්නත් පුලුවන්.. නැත්තන් වෙන මොකක් හරි මගුලක් වෙන්න ඇති ..හොදම දේ උබල කිව්ව වගේ වෙන දෙයක් බලන් ඉන්න එක තමයි.. මං බය උනේ ඇත්තටම මොනාහරි දෙයක් උනානම් මට මැරෙනකල්ම ඒ පසුතැවිමත් එක්කම ජිවත් වෙන්න වෙන නිසයි.. මොනවා උනත් එ් මානසික පීඩනය ශෙයා කරගත්ත උබලට පිං....
 
Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තැන්ක්ස් යාලුවනේ..ට්‍රයි කරල බැරිම තැන අදුනන ගර්ල් කෙනෙක් දම්මල වෙන නම්බ් එකකින් අද කථා කලා අවුලක් නැතිව ඉන්නව මචංල ... මං හිතන්නනෙ මගේ රිඇක්ෂන් එක බලන්න එහෙම කලා වෙන්නත් පුලුවන්.. නැත්තන් වෙන මොකක් හරි මගුලක් වෙන්න ඇති ..හොදම දේ උබල කිව්ව වගේ වෙන දෙයක් බලන් ඉන්න එක තමයි.. මං බය උනේ ඇත්තටම මොනාහරි දෙයක් උනානම් මට මැරෙනකල්ම ඒ පසුතැවිමත් එක්කම ජිවත් වෙන්න වෙන නිසයි.. මොනවා උනත් එ් මානසික පීඩනය ශෙයා කරගත්ත උබලට පිං....
    11.gif
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    matath oya wage marena seen ewapu kello hitiya ..habai un thama marila na..:confused::confused::confused::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
    kollonwa allagannath oya wage seen ewanawa..:yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    matath oya wage marena seen ewapu kello hitiya ..habai un thama marila na..:confused::confused::confused::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
    kollonwa allagannath oya wage seen ewanawa..:yes::yes::yes:

    YES BRO..MAN IKMAN UNA WADI EKAI UBALAGEN AHUWE EHEMA WEIDA KIYALA..MEKA PARANA POST EKAKNE.. KELLO LEHESIYEN MARENNE NA MCN..:yes::yes: un hadanne ape anukampawa ganna.:yes:.harida manda ehema kiyapu eka..:confused: eth labena aadareta payin gahala gihin kela unama onna issara jeevithe mathak wenawa..;)ayith idak denna narakai mcn..:yes::yes: anyway thanks for the comment ;)