මැරෙයිද බං .....

r runner

Member
May 12, 2015
2,396
781
0
wena kollek set karan athi.

කථාව එහෙම නම් අවුලක් නැහැ මචං.. මට අව්ල එක සැරේට ආයෙත් මාව හොයන් ඇවිත් මට ජිවිතයක් තියෙනව කිව්ව ගමන් ඇයි මෙහෙම මැසෙජ් එකක් එවල කිසිම රිප්ලයි එකක් නැතිව ගියේ කියල
 
r runner

Member
May 12, 2015
2,396
781
0
e kella atha arinna epa paw lankawata enna kiyapan oya enakam innam kiyapan .

ආයෙත් බලාපොරත්තු දෙන්න බැ සහෝ... මගේ ජිවිතේ සෙට්ල් වෙලා ඉවරයි .. බලාපොරත්තු දෙන එක මහ පවක් මචං...
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිප්ලයි නැහැ බ්‍රදර්.. අසනිපෙන්ද කියල කෙලින් අහන්න බැහැනෙ මචං...නේද
    අසනීපයක්ද කියලා අහන්නෙපා බං.. ඇයි එහෙම කිව්වෙ කියලා අහපං.. :baffled:
    කොහොමත් දැන් ඕක හිතට අවුලක්නේ උඹගෙ.. උඹ කියපං.. ඒක එයාට.. ඒත් ඉතිං එහෙම කියන්න බෑ උඹලා දෙන්නා අතර ලොකු බැඳීමක් නැත්තං..:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රිප්ලයි නැහැ බ්‍රදර්.. අසනිපෙන්ද කියල කෙලින් අහන්න බැහැනෙ මචං...නේද

    Call ekak deepan ban, oni nam wedima 100-200k yay, umbata 100k wiyadam karanna puluwanda?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එයා ඕක කිව්වෙ උඹ දැන් පිළිවෙලක් වෙලා ඉන්නෙ කියල දැනගත්තට පස්සෙ නේ....

    මං හිතන විදියට එයා ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ උඹ පිළිවෙලක් වෙලා ඉන්න නිසා ආයෙ උඹේ ජීවිතේට එයාගෙ හෙවනැල්ලක් වත් වැටෙන්න දෙන්න නැතිවෙන්න අයින් වෙන්නම් කියල වෙන්න ඇති....

    ඒ උනාට ඉස්සර උඹ එයාට දැනෙන්නෙ ආදරේ කරන්න ඇති... උඹ දුන්න ඒ ආදරේට කෘතගුණ සැලකීමක් විදියට ස්තූතියි කියන්න ඇති....මොකද එයා දැන් උඹෙන් ඈත් උනාම ආයේ මැරෙනකන් හමුවෙයි ද නැද්ද කියල කියන්න බැරි නිසා...මේ වෙලාවෙම උඹ දුන්න ආදරේටත් ස්තූති කරල උබේ ජීවිතෙන් අයින් වෙන්නම් කියල අදහස් කරන්න ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
    ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං :yes:
    ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
    එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
    බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
    සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
    ඊට පස්සෙ ශේප් එකේ හිටපං :yes: :yes:
    කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව :yes: :yes: :yes:
    උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ :D :D
    හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන් :yes: :yes:
    තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ :baffled: :baffled: :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    aye sms karanna epa :)

    :) ඔව් ඒක බාල්දු වීමක් නේ.
    -----
    නමුත් ආයි message කරොත් කෙල්ල හිතයි උබ කෙල්ල ගැන ගොඩක් හිතනවා කියලා. එතකොට ආයි සෙට් කරගන්නත් බැරි නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.

    :lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.

    :lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
    ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං :yes:
    ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
    එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
    බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
    සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
    ඊට පස්සෙ ශේප් එකේ හිටපං :yes: :yes:
    කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව :yes: :yes: :yes:
    උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ :D :D
    හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන් :yes: :yes:
    තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ :baffled: :baffled: :baffled:
    :shocked::dull:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    :sorry::sorry::lol::lol:
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    හ්ම්ම් සමහර විට කෙල්ලට ජපන් එකෙක් සෙට් වෙන්න ඇති බදින්න ,ඊට පස්සේ බදින දවසේ උබට message කරන්න ඇති හොදින් ඉන්නවා කියලා, පස්සේ බැන්දට පස්සේ මිනිහගේ බිජ්ජ දැක්කට පස්සේ ගෑණිට ජීවිතය එපා වෙන්න ඇති. ජපන් එවුන්ගේ බිජ්ජ අගලයි.

    කැ**** Comment එක බන්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    හොයලා බලපං පොඩ්ඩක්.. මං මෙහෙම කිව්වට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. එයාට කැන්සර් එකක් වගේ ලෙඩක්වත් තියෙද දන්නෙ නැහැ උඹට කියාගන්න බැරි.. ගොඩක් අය මචං තමන්ගෙ ළඟින් ඉන්න, පණ වගේ ආදරේ කරන කෙනෙක්ට සමහර දේවල් කියන්න පහු බහිනවා.. පෙලක් වෙලාවට ඒක අහන කෙනාට දරාගන්න බැරිවෙයි කියලා හරි එයාට දුකක් දෙන්න බෑරි නිසා හරි.. :(

    රිප්ලයි කරලා අහපං ඇයි මෙහෙම කිව්වෙ කියලා.. ඕක එව්වෙ මොන හේතුවක් මතද කියලා අපිට කියන්න බෑනේ මං කලින් කිව්වෙ උදාහරණයක්.. සමහර විට එයාට ඔය කිසිම ලෙඩක් දුකක් නැති වෙන්නත් පුළුවන්.. එයා උඹව මනින්න ඔහොම එකක් එව්වා වෙන්නත් පුළුවන්.. මොකද අපේ හදවතේ ලඟින්ම ඉන්න කෙනෙක් එකපාරම ඔහොම දෙයක් එව්වාම තිගැස්මක් ඇතිවෙනවනේ.. එයාට දැනගන්න ඕන ඇති සමහර විට උඹට මොන වගේ හැඟීමක්ද දැනුණෙ කියලා.. බොරුවට ඇක්ට් කරන්නත් එපා.. හිතට අවංකවම දැනුණ දේ රිප්ලයි කරපං..:dull:

    podi eka film blnwa hodaatma wadi :baffled:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔය වගේ දෙයක් එකපාරටම ආවම
    කොයි තරම් හොද පවුල් ජීවිතයක් තිබුනන්
    ටිකක් හැගුම්බර වෙනවා.
    නමුත් එහෙම වෙන්නෙ නැතුව එයත් එක්ක දිගටම ලියපන්
    හිමීට විස්තර හොයාගන්න
    එයා මේ විදියට කියන්නෙ මොන වගේ හේතුවකටද කියල
    සමහරවිට මොනයම් දේකින් හරි පීඩා විදිනවද දන්නෙ නෑනේ.
    ඒ නිසා එකපාරටම හිත රිද්දනේන නැතුව හේතු හොයාගෙන
    ඔයාගේ ජිවිතේටත් බලපෑමක් නොවන විදියට විසදගනින්

    :yes::yes::yes::yes: