උඹ මැසේජ් එක ඩිලීට් කරපං..
ෆෝන් එකේ ඕනෙ දේවල් බැකප් කරගෙන චිප් එක ෆෝන් එක දෙකම එහෙම් පිටිංම ෆෝමැට් කරපං
ඊලඟට මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරපං...
එලකිරි අකෞන්ට් එක ඩිලීට් කරපං...
බ්‍රොව්සර් ඩේට ඩිලීට් කරප.ං.
සින්ක් කල්ල තියෙනවනං ඒවත් මකපං..
ඊට පස්සෙ ශේප් එකේ හිටපං![]()
කෙල්ල මලත් උඹව අහුවෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් හරි අඩුවෙනව![]()
![]()
උඹට මැරෙන්න යන උන් නවත්තන්න බෑ![]()
හැබැයි උඹේ පණ බේරගන්න පුළුවන්![]()
තම තමන්ගෙ ආරක්ශාව තම තමන් සලසගන්න ඕනෙ![]()
![]()
![]()
අනේ අම්මපා..ආත්මාර්ථකාමියා..








ayith idak denna narakai mcn..